දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න න&#353

suneth sir

Member
Jul 31, 2018
204
47
0
දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න න&#353

දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...
මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ...
අපේ ගම් වල (බෙන්ගමුව) ඉන්න දුප්පත් මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නේ...
උඹලගෙ පැත්තෙ කොහොමද. ??????
:(
 
MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න නෑ...
    මිනිස්සුන්ට කෙල වෙලා ඉන්නේ...
    අපේ ගම් වල (බෙන්ගමුව) ඉන්න දුප්පත් මිනිස්සු ගොඩක් කලකිරීමෙන් ඉන්නේ...
    උඹලගෙ පැත්තෙ කොහොමද. ??????
    :(

    උඹ බෙන්ගමුවේද ? උඹ දන්නවද උඹේ ගමේ නම හැදුනු හැටි. :lol::lol:
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    රත්නපුරේ ඈත ගම් වල උන්ට එලවලු ගනන් ගිහින් හෙනට දැනිලා පොකට් එකට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්නපුරේ ඈත ගම් වල උන්ට එලවලු ගනන් ගිහින් හෙනට දැනිලා පොකට් එකට

    ඒ මොකෝ ඒ දැන් එලවලු මිල කිලෝ එක 30 ට 40ට බැහැලනේ කැරට් සහ ලීක්ස් ඇරෙන්ඩ..රත්නපුරේ උන් කැරට් සහ ලීක්ස් විතරද කන්නෙ :lol::lol:

    ඇයි චන්දෙ දුන්න අය හොයන්ඩ නැත්තෙ ලොල් මාර ආතල් දෙන්නෙ.:lol::lol:

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ඒ මොකෝ ඒ දැන් එලවලු මිල කිලෝ එක 30 ට 40ට බැහැලනේ කැරට් සහ ලීක්ස් ඇරෙන්ඩ..රත්නපුරේ උන් කැරට් සහ ලීක්ස් විතරද කන්නෙ :lol::lol:

    දබුල්ලට නං එලවලු තොග ආව කිව්වට් මෙහෙ එහෙම වෙලා නෑ.. පට්ට ගනන්.. වැට් අනම් මනන් අඩු උනා කිව්වට මිනිස්සුන්ට දැනුනෙ නෑ වගේ තමා මේකත්.පත්තර වල එලවලු අඩුයි කිව්වට පොලේ අඩු නෑ..
    ජනාදිපති තුමා මෙව්වට ප්‍රැක්ටිකල් විසදුමක් දුන්නොට් හොදයි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    Backside?

    නෑ නෑ බන් එහෙම ලොකු සීන් එකක් නෙවෙයි. උඹත් යකෝ.. :lol::lol: දැන් තනිකර subject එකේ ඉන්නේ නේ .
    ඔතන ගම් තුනක් තියෙනවා. බෙන්ගමුව , රොටුඹ, පස්ගොඩ.
    ලොකු බෙනයක් තිබුණු ගහක් තිබුනලු ඉස්සර. ඒ පැත්ත බෙන්ගමුව වුනාලු.
    ගහ කපද්දී බෙනේ ඇතුලේ තිබුණු රොටු බොටු ටික දාපු පැත්ත රොටුඹ. පස් ටික දාපු පැත්ත පස්ගොඩ.
    ගම් වල නම් හැදුනු කතා ඔය වගේ ඒවා තමයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රත්නපුරේ ඈත ගම් වල උන්ට එලවලු ගනන් ගිහින් හෙනට දැනිලා පොකට් එකට

    මමත් චිකන් සහ පරිප්පු කන්නේ.එලවලු කන්නේ නෑ බත් එක්ක.:(
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නෑ නෑ බන් එහෙම ලොකු සීන් එකක් නෙවෙයි. උඹත් යකෝ.. :lol::lol: දැන් තනිකර subject එකේ ඉන්නේ නේ .
    ඔතන ගම් තුනක් තියෙනවා. බෙන්ගමුව , රොටුඹ, පස්ගොඩ.
    ලොකු බෙනයක් තිබුණු ගහක් තිබුනලු ඉස්සර. ඒ පැත්ත බෙන්ගමුව වුනාලු.
    ගහ කපද්දී බෙනේ ඇතුලේ තිබුණු රොටු බොටු ටික දාපු පැත්ත රොටුඹ. පස් ටික දාපු පැත්ත පස්ගොඩ.
    ගම් වල නම් හැදුනු කතා ඔය වගේ ඒවා තමයි.

    ඔය හලාවත ලයින් එකේ ගං සෙට් එකක් තියනවා..

    1) හබ වැව.
    2) ඔලුපැලියාව.
    3) මොලේලිය.

    කෝමද ආතල් එක ගහගන ඔලු පැලිලා මොල එළියට ආපු සීන් එකක්ද කොහෙද :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    චන්දෙ කාලෙත් මතකද ගම්වල දුප්පත් මිනිස්සු ඔක්කොම සජිත්ටය, දුප්පතාගේ දුක හඳුනන්නේ එයා ය, ඇමරිකන් ගෝටට ගම්වල අය කැමති නෑය කියල ප්‍රචාරයක් ගියා :rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඒ මොකෝ ඒ දැන් එලවලු මිල කිලෝ එක 30 ට 40ට බැහැලනේ කැරට් සහ ලීක්ස් ඇරෙන්ඩ..රත්නපුරේ උන් කැරට් සහ ලීක්ස් විතරද කන්නෙ :lol::lol:

    ඇයි චන්දෙ දුන්න අය හොයන්ඩ නැත්තෙ ලොල් මාර ආතල් දෙන්නෙ.:lol::lol:

    කොහොද බන් 30-40 ගන්න තියෙන්නේ... කොළඹ කොටුවෙ රජයෙන් දාපු එලවලු පෝලිමේද​..​
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චන්දෙ කාලෙත් මතකද ගම්වල දුප්පත් මිනිස්සු ඔක්කොම සජිත්ටය, දුප්පතාගේ දුක හඳුනන්නේ එයා ය, ඇමරිකන් ගෝටට ගම්වල අය කැමති නෑය කියල ප්‍රචාරයක් ගියා :rofl:

    අපි නම් ගම් වල නෙමේ ඉන්නේ. ඒ හින්දා අපිත් හරියටම ෂුවර් නෑතිව හිටියේ ගම් වල මිනිස්සු පොඩි ප්‍රේමදාසට ඈත්තටම කෑමතිද කියලා දන්නේ නෑතිව. ඒත් චන්ද ප්‍රතිපල බෑලුවම ඒ මිනිස්සු යු ඈන් පී කාරයන්ට ඈරලා කියලා තේරුනා. සිමෙන්ති කොට්ටෙ. තහඩුව අරගෙන චන්දේ තමන්ට කෑමති විදිහට පාවිච්චි කරලා. අපේ පෑත්ත නම් අර්ධ නාගරික කියන්න පුලුවන්. අපිත් ඉන්න එකෙක්වත් තාම ගෝඨාව එපා වෙච්ච එවුන් නෙමේ. හෑමෝම තාම ගෝඨාගේ වෑඩපිලිවෙලට කෑමති. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ