දැන් තාත්තා ගැන අහන උන්ට කියන්නේ මෙහෙම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    දැන් තාත්තා ගැන අහන උන්ට මම කියන්න හිතං ඉන්නේ මෙහෙම

    එයා ඉස්සර මැරිලා කියනවා , කොහොමද කියලා ඇහුවොත් ඌ නහය තද කරගෙන මැරෙන්න ඇති කියනවා :lol:

    ඉස්සර නම් 88/89 කියලා කිව්වා

    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා...........
     
    • Like
    Reactions: Amarican.Ekek

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඉස්සර නම් 88/89 කියලා කිව්වා :mad:
    ඔව් බන් මෝඩයි නේ පොඩි කාලේ අම්ම කියපු එකම ඉස්කෝලේ මිස් ලට කිව්වා උන් තරහ පිරිමහනවා ඇති මගෙන් මම නොදනිම. ඒ කාලේ හැම එකාම අහනවා බන් ඕක
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් තාත්තා ගැන අහන උන්ට මම කියන්න හිතං ඉන්නේ මෙහෙම

    එයා ඉස්සර මැරිලා කියනවා , කොහොමද කියලා ඇහුවොත් ඌ නහය තද කරගෙන මැරෙන්න ඇති කියනවා :lol:

    ඉස්සර නම් 88/89 කියලා කිව්වා

    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා...........
    U kiwwe thaththatada bn
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මාත් දන්න එකෙක් හිටියා, ඌ තාත්ත කියන එකා ගැන කිසිම සඳහනක් කරන්නෙ නෑ. දවසක් කට්ටිය අඩියක් ගහන ගමන් පියාණෙනී මා නැවත උපන්නොත් සින්දුව ප්ලේ කලා එකෙක්. පොරට ඒකට අවුල් ගියා. ඒ සින්දුව නතර කලා. වෙන ගෝතයෙක් අරූගෙන් හාර හාර අහන්න ගත්තා තාත්තා ගැන. තව පොඩ්ඩෙන් ගුටි කෙලියක් ගිහින් නතර වෙන්නෙ. මං ඒ ගැන කතා කරන්න කැමති නෑ කිව්වටත් පස්සෙ හාර හාර අහන එක මොන අඩු කුලේ පොන්න ගතියක්ද කියන්න මං දන්නෙ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,313
    113
    34
    Kalutara
    මාත් දන්න එකෙක් හිටියා, ඌ තාත්ත කියන එකා ගැන කිසිම සඳහනක් කරන්නෙ නෑ. දවසක් කට්ටිය අඩියක් ගහන ගමන් පියාණෙනී මා නැවත උපන්නොත් සින්දුව ප්ලේ කලා එකෙක්. පොරට ඒකට අවුල් ගියා. ඒ සින්දුව නතර කලා. වෙන ගෝතයෙක් අරූගෙන් හාර හාර අහන්න ගත්තා තාත්තා ගැන. තව පොඩ්ඩෙන් ගුටි කෙලියක් ගිහින් නතර වෙන්නෙ. මං ඒ ගැන කතා කරන්න කැමති නෑ කිව්වටත් පස්සෙ හාර හාර අහන එක මොන අඩු කුලේ පොන්න ගතියක්ද කියන්න මං දන්නෙ නෑ.

    ඕකම තමා කවුරු හරි ,මගෙන් බඳින්නේ නැද්ද කියල හාර හාර ඇහුවොත් වෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    U kiwwe thaththatada bn
    ඔව් බන් පිට එකෙක් එක්ක කතා කරනකොට එහෙම කියනවා බන්
    ලගදි ආවා එකෙක් ට මම ඕක අහලා හොදවාගෙන් කියලා යැව්වේ දැන් මිනිස්සු අපේ කටෙන් ඕක කියවා ගන්න ඕක අහනවා
     
    • Wow
    Reactions: Honda.putha

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    ඕකම තමා කවුරු හරි ,මගෙන් බඳින්නේ නැද්ද කියල හාර හාර ඇහුවොත් වෙන්නේ.
    1730654213394.png
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා
    :oo:
    :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔව් බන් මෝඩයි නේ පොඩි කාලේ අම්ම කියපු එකම ඉස්කෝලේ මිස් ලට කිව්වා උන් තරහ පිරිමහනවා ඇති මගෙන් මම නොදනිම. ඒ කාලේ හැම එකාම අහනවා බන් ඕක
    ජීවිතේ අපි හැමෝම ජීවත් වෙන්නෙ එලියට මාස්ක් එකක් දාගෙන තමයි බං.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි.. හැබැයි ඒ මාස්ක් එක හැමදාම ජීවිතේ හැම වයසකම එකදිගට මේන්ටේන් කරන්න බෑ.. ජීවිතේ එන ප්‍රශ්න, අභියෝග වලිං තැලිල පෙලිල ඔය මාස්ක් එක වෙනස් වෙනව.. අපි පුරුදු වෙන්න ඕන ඔය මාස්ක් එකේ වෙනස් වීමට ටක් ටක් ගාල ඇඩැප්ට් වෙන්න. ඔය මාස්ක් එක ඕනම මිනිහෙක්ගේ මුලින්ම හදන්නෙ දෙමව්පියො.. හැබැයි ලයිෆ් එක එක වගේ නෑ අන්ෆෙයාර්.. සමහර වුන්ට පොඩි කාලෙම දෙමව්පියො හොඳ මාස්ක් එකක් හදල දුන්නම උන් ඒක මේන්ටේන් කරං යනව.. සමහර වුන් ඉන්නව ලොකු වෙනකොට ඔය වෙනස් වෙන මාස්ක් එකට ඇඩැප්ට් වෙන්න බැරුව ජීවිතේ කලකිරෙනව.. සමහර වුන්ට පොඩි කාලෙම ඔය මාස්ක් එක හොඳට ලස්සනට හැදෙන්නෙ නෑ.. එතකොට එවුන් ලොකු වෙනකොට දෙමව්පියන්ගෙන් වියුක්ත වෙලා තමන්ගේ මාස්ක් එක ලස්සනට කපල කොටල පේන්ට් ගාල හදාගන්නව. එහෙම තමයි බං අපි සර්වයිව් වෙන්නෙ..

    හැබැයි උඹට මට අපිට හැමෝටම කෙලවෙන්න පුලුවං ලොකුම විදිහ තමයි, ඇත්ත තමංවයි අපේ මාස්ක් එකයි වෙන් කරගන්න බැරි වෙන එක. ජීවිතේ සමහර මොහොතවල් එනව , අභියෝගවල් එනව ඔන්න ඔය මාස්ක් එකයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත අපිවයි සංසන්දනය කර කර අපි ජීවිතේ ඉගෙන ගන්නව. ඔන්න ඔය නුවණත් ජීවිතේ සමහර එවුන්ගේ වාසනාවට කලිංම පහල වෙනව.. සමහර එවුන්ට ගොඩක් පරක්කු වෙලා පහල වෙනව. ඕකත් සාමාන්‍යයි. මං උඹ කිරියේ දාන ත්‍රෙඩ් දැක්කම තේරුණේ , අර උඹේ මාස්ක් එකෙන් වියුක්ත වෙලා තමංව කියව ගන්න උඹ එන්නෙ කිරියට. අවාසනාවට පුතේ කිරියේ උන්ගේ රිප්ලයි නිසා උබට උඹේ මාස්ක් එක කපල කොටල හදාගන්න තරං උපකාරයක් මෙතනිං ලැබෙන්නෙ නෑ.. ඒ නිසා නිකං ඉන්න වෙලාවට, තනියම හිතල බලපං උබේ මාස්ක් එක මොකද්ද කියලයි, මාස්ක් එක පිටිපස්සෙ ඉන්න ඇත්ත උඹ කවුද කියලයි. ඔන්න ඔය උඹේ මාස්ක් එකට වහල් වෙන ජීවිතේ පොඩ්ඩකට අමතක කරල , ඇත්ත උඹ කවුද කියල හොයාගෙන ඇත්ත උඹට ගරු කරල, ඌව පිලිඅරගෙන, ඌට ආදරේ කරන්න පටං ගන්නකං උඹට හැමදාම දුක හිතෙයි..

    කාර්ල් යූන්ග් ගේ ශැඩෝ එක ගැන පුලුවං නං තව ටිකක් හොයාගෙන ස්ටඩි කරපං. උඹේ ශැඩෝ එක ලොකු ආදරයක් බලාපොරොත්තු වෙනව කියල උඹේ ත්‍රෙඩ් දැක්කම මට තේරෙනව. හැබැයි උඹ ඉස්සෙල්ල පොඩ්ඩක් උඹට ආදරේ කරන්න ට්‍රයි එකක් දීහං
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,500
    113
    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා...........
    Suspicious Futurama GIF
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔව් බන් පිට එකෙක් එක්ක කතා කරනකොට එහෙම කියනවා බන්
    ලගදි ආවා එකෙක් ට මම ඕක අහලා හොදවාගෙන් කියලා යැව්වේ දැන් මිනිස්සු අපේ කටෙන් ඕක කියවා ගන්න ඕක අහනවා
    එහෙම කියන්න එපා බන් පිට එකෙක්ට උනත්
    ඒ උඹේ තාත්තනේ
    උඹ දැකලා හරි නොදැක හරි නම්බුව දියන් ඒ මනුස්සයට
     
    • Like
    Reactions: Amarican.Ekek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,689
    75,784
    113
    දැන් තාත්තා ගැන අහන උන්ට මම කියන්න හිතං ඉන්නේ මෙහෙම

    එයා ඉස්සර මැරිලා කියනවා , කොහොමද කියලා ඇහුවොත් ඌ නහය තද කරගෙන මැරෙන්න ඇති කියනවා :lol:

    ඉස්සර නම් 88/89 කියලා කිව්වා

    මම තාත්ත කියලා කෙනක් ඉන්නවා කියල දන්නේ ඉස්කෝලේ ට දැම්ම පලවෙනි දවසේ උන් ඇහුවා කෝ තාත්තා කියලා මම දන්නේ නැහැ කිව්වා අම්මා ගෙන් අහගෙන එන්න කිව්වා...........
    හිටපු විදිය වැඩක් නෑ පොන්ස්, ඉන්න විදියයි වැදගත්.

    උඹට ඉස්සර ගැන තරහක්, වයිරයක්, දුකක් තියෙනවානම් ඒක අනාගතය සාර්තක කරගන්න චැනල් කරපන්. එච්චරයි උඹට කරන්න පුලුවන්. නැතුව ජෙප්පො වගේ අඬ අඬ හිටියා කාටවත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,888
    113
    ප*යාගල
    sorry.com
    මම 6 වසරෙදි අලුත් ඉස්කොලෙට ගියා.ඉස්කොලෙ පලවෙනි වාරෙ නිවාඩු දුන්නා සිකුරාදා. සෙනසුරාද රැ තාත්ත නැති උනා ඇක්සිඩන්ට් එකකින්.
    හම්මට ඉස්කොලෙ නිවාඩු ඉවර වෙලා ගියා විතරයි ඔක්කොම හුත්* පුතාල එකතුවෙලා හාර හාර අහනව. ටීචර්ස්ත් එහෙමයි :frown:
    මට නම් එච්චර ගානක් උනේ නැ උන්ව ගනන් ගත්තෙත් නැ පාඩුවෙ හිටිය