වයසක සීයා කනෙක්ට දෙන්න බැට්‍රි කෑලි දෙකකින් වැඩ කරන රේඩියෝ එකක් ගත්තා. හරියකට චැනල් එකක් අල්ලන්න බෑ. එක චැනල් එකක් අල්ලලා තිබ්බාම නිකන්ම ඊළඟ චැනල් එකට පනිනවා. බැටරි නැතිව AC කෝඩ් එකක ගහලා කරන්ට් එක දුන්නාම ස්පීකර් එකෙන් හම් එකක් ඇහෙනවා. මල ජරාවල් බං දැන් තියෙන්නේ. Sony, panasonic වගේ වගේ බ්‍රෑන්ඩ් වල පොඩි රේඩියෝ කොහොවත් නෑ. 2000ට කලින් වගේ කොච්චර කොලිට් බඩු තිබුණු රටක්ද මේ.
L_CLK|clp:2332490&itmmeta=01JD95TJVRDRD403X1S9XXMNFK