දැන් තියෙන පොඩි රේඩියෝ නම් ජරාවක් බං.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    වයසක සීයා කනෙක්ට දෙන්න බැට්‍රි කෑලි දෙකකින් වැඩ කරන රේඩියෝ එකක් ගත්තා. හරියකට චැනල් එකක් අල්ලන්න බෑ. එක චැනල් එකක් අල්ලලා තිබ්බාම නිකන්ම ඊළඟ චැනල් එකට පනිනවා. බැටරි නැතිව AC කෝඩ් එකක ගහලා කරන්ට් එක දුන්නාම ස්පීකර් එකෙන් හම් එකක් ඇහෙනවා. මල ජරාවල් බං දැන් තියෙන්නේ. Sony, panasonic වගේ වගේ බ්‍රෑන්ඩ් වල පොඩි රේඩියෝ කොහොවත් නෑ. 2000ට කලින් වගේ කොච්චර කොලිට් බඩු තිබුණු රටක්ද මේ.
     

    Attachments

    • 1732253394184.png
      1732253394184.png
      582.6 KB · Views: 69

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    පැනසොනික් රු 6000ට ගත්තා පිටකොටුවෙන් සීඩී දාන ගෙම්බා ටයිප් එක. ඒක නම් කොර හැබැයි, ගත්තෙ නෝ වොරන්ටි, දැන් අවුරුදු තුනක් වගේ හෙණයක්වත් නෑ. බැටරි + පවර්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,190
    34,802
    113
    ලංකාවට ඉලෙක්ට්‍රොනික් බඩු ගෙන්නද්දි තත්ව පරීක්ෂා කරන ක්‍රමවේදයක් නැද්ද බං රේගුවෙන් හරි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් හරි. අපරාදේ තියෙන ඩොලර් ටික වතුරෙ යනවා මේ බාල බඩු ගෙන්නිල්ලෙන්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    වයසක සීයා කනෙක්ට දෙන්න බැට්‍රි කෑලි දෙකකින් වැඩ කරන රේඩියෝ එකක් ගත්තා. හරියකට චැනල් එකක් අල්ලන්න බෑ. එක චැනල් එකක් අල්ලලා තිබ්බාම නිකන්ම ඊළඟ චැනල් එකට පනිනවා. බැටරි නැතිව AC කෝඩ් එකක ගහලා කරන්ට් එක දුන්නාම ස්පීකර් එකෙන් හම් එකක් ඇහෙනවා. මල ජරාවල් බං දැන් තියෙන්නේ. Sony, panasonic වගේ වගේ බ්‍රෑන්ඩ් වල පොඩි රේඩියෝ කොහොවත් නෑ. 2000ට කලින් වගේ කොච්චර කොලිට් බඩු තිබුණු රටක්ද මේ.
    ඕවගෙ කේස් එක තමා, ඔය ඩයල් එක තිබ්බට ඕවා ඔක්කොම ටියුන් වෙන්නෙ ඩිජිටලි. ඇතුලෙ තියෙන අයිසී එකකට ඉන්පුට් දෙන එක විතරයි කරන්නේ ටියුන් කරන වීල් එකෙන්. හරි ඔරිජිනල් ඇනලොග් රේඩියෝ එකක් නම් හරියට ටියුන් නූනොත් චැනල් දෙකක් එකපාර ඇහෙන්න පුළුවන්. එක චැනල් එකක් හරියට ස්ටීරියෝ අහු වුනාම සමහරක් ඒවල ඉන්ඩිකේට් කරන්න LED එකක් තියෙනවා උඹලට මතක ඇති. ඕවගෙ එක ෆ්‍රීක්වන්සි එකක ඉන්න බැරි උන ගමන් කරන්නෙ ඊට වඩා ස්ටේබල් ෆ්‍රීක්වන්සි එකකට පනින එක. බට්න් වලින් ෆ්‍රීක්වන්සි එක ඉන්පුට් කරන රේඩියෝ වල ඔය කේස් එක නෑ. ගන්නවනම් ඒකක් ගනින් චයිනීස් උනට කමක් නෑ. දුකම කේස් එක තමා ටෲ ඇනලොග් ටියුනර් තියෙන රේඩියෝ රිසීවර් දැන් නිෂ්පාදනය වෙන්නෙ නෑ.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    බ්‍රෑන්ඩඩ් කියලා එන ඒවත් දැන් ජල්තර්
    ඕන නමක් ගහලා මෙහෙ උන් ගෙන්වනවා බන්
    කොපි හැමතැනම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ikman eke branded parana radio thyanawa ne ban podi ganan walata.

    Radio reception eka awul nam, reciver eke capacitor tika replace karala, dry joint thye nam ewa aphu re-solder karama, aluthen gatta wage thamai.
     
    • Like
    Reactions: War Fighter