එහෙනන් කමක් නෑ මචන්,මම මේ බයේ උන්නෙ දැන තමා බය නැති උනේ.ඔව් අපි බලමු. සිංහල එවුන්ව පදිංචි කෙරෙව්වේ නැත්නම් අපිත් විරුද්ධ වෙනවා තමයි.
එහෙනන් කමක් නෑ මචන්,මම මේ බයේ උන්නෙ දැන තමා බය නැති උනේ.ඔව් අපි බලමු. සිංහල එවුන්ව පදිංචි කෙරෙව්වේ නැත්නම් අපිත් විරුද්ධ වෙනවා තමයි.
මහින්දට චන්දෙ දීපු බයියලා ටික දැන් බලන් ඉන්නේ කොහොම හරි ජාතිවාදේ ඇවිස්සිලා ආයේ යුද්දයක් එනකන්
මුන් වගේ කුහක මෝඩයෝ සෙට් එකක්
ඔය නිවුස් එකේ කිව්වේ ලංකාවෙන් එහෙට ගිය සරණාගතොයෝ සෙට් එකක් ආයේ ගෙන්වන්න හදනවා කියලා
උන් මුලින් පදිංචි වෙලා හිටිය තැනට එන එක කිසිම වැරද්දක් නැහැ
මට පුදුමේ උබලට ඔය තියෙන ජාති ආලය මහින්දයා ඉදිද්දී කොහෙද තිබ්බේ කියන එක
.... මහින්ද රෙදි ගැලවිලා අමු හෙළුවෙන් ඉන්නේ උබලාට බැ ජාතිවාදය අවුස්සලා ජාතිවාදය නැමැති විනිවිද පෙනෙන සළුවෙන් මහින්දගේ හු වැහුවා කියලා මහින්දගේ නිරුවත පෙනෙන එක නවත්වන්න , යම්කිසි සමාජ දැනුමක් තියෙන උන්ට උබලාගේ නිරුවත එනම් මහින්දගේ බත් වැලයන්ගේ බෝර් වෙලා තියෙන වලවල් පෙනෙන එක පමණයි උබලා ඔය කරන නින්දිත වැඩෙන් වෙන්නේ ..

එහෙම නැත්නම් සහජීවනය අගය කරන උතුම් පුද්ගලයෙක්ද කියලා
එසේ නම් ඔබ යලි යලි මෙම පොස්ට් එකට කොමෙන්ට් නොකළයුතු නෙවේද
? 

පස්සේ මේකට විසදුමක් ආවා ..එක තමයි වෙන් වෙන්න ඕන කෑල්ලේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් තිබ්බා..එකේදී බහුතරයක් කැමති උනේ වෙන් වෙන්න....
ඒක නිසා 2002 දී එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නව රටක් ලෙසට නැගෙන හිර ටිමෝරය ලෝක සිතියමට එකතු උනා...
තමිල්නාඩුවත් වෙන් කරගන්නවා අපේ උතුරත් වෙන් කරගත්තාම...ඕකට තමා ඉන්දියාව 13 මෙහෙ ගෙන්න කියන්නේ...
..මචන්ලා උඹලා අහලා තියනවා නේද ටිමෝරය ගැන...ඔන්න ඔය රටට උනෙත් මචන් අපේරටට වෙච්ච දේතමා..අද එතන රවල් දෙකක්...එකක් නැගෙනහිර ටිමෝරය..අනික ඉන්දුනීසියා ටිමෝරය..ඕක අයිති උනේ ඉන්දුනීසියාවට.....එත් නැගෙන හිර ටිමෝරය කියලා වෙනම රටක් හැදුනා....
ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කැල්ල වෙන්කරගන්න යුද්ද කරා එත් හරිගියේ නෑ...පස්සේ මේකට විසදුමක් ආවා ..එක තමයි වෙන් වෙන්න ඕන කෑල්ලේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් තිබ්බා..එකේදී බහුතරයක් කැමති උනේ වෙන් වෙන්න....
ඒක නිසා 2002 දී එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නව රටක් ලෙසට නැගෙන හිර ටිමෝරය ලෝක සිතියමට එකතු උනා...
අද අපේ උතුරට වෙන්නෙත් ඔය ටිකම තමා..ස්වයන් පාලනය දුන්නම..තමිල්නාඩුවත් වෙන් කරගන්නවා අපේ උතුරත් වෙන් කරගත්තාම...ඕකට තමා ඉන්දියාව 13 මෙහෙ ගෙන්න කියන්නේ...
..
අව්ලක් නෑ තෙල් අඩු කරානේ..අනේ මන්දා මොනා වෙන්න යනවද කියලා...![]()