දැන් තොපිට සනීපද??? අන්න ඉන්දියාවෙන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,404
    100,334
    113
    ඔව් අපි බලමු. සිංහල එවුන්ව පදිංචි කෙරෙව්වේ නැත්නම් අපිත් විරුද්ධ වෙනවා තමයි.
    එහෙනන් කමක් නෑ මචන්,මම මේ බයේ උන්නෙ දැන තමා බය නැති උනේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්දට චන්දෙ දීපු බයියලා ටික දැන් බලන් ඉන්නේ කොහොම හරි ජාතිවාදේ ඇවිස්සිලා ආයේ යුද්දයක් එනකන්
    මුන් වගේ කුහක මෝඩයෝ සෙට් එකක්
    ඔය නිවුස් එකේ කිව්වේ ලංකාවෙන් එහෙට ගිය සරණාගතොයෝ සෙට් එකක් ආයේ ගෙන්වන්න හදනවා කියලා
    උන් මුලින් පදිංචි වෙලා හිටිය තැනට එන එක කිසිම වැරද්දක් නැහැ
    මට පුදුමේ උබලට ඔය තියෙන ජාති ආලය මහින්දයා ඉදිද්දී කොහෙද තිබ්බේ කියන එක

    මුන්ට ආයෙ ගහන්න දෙයක් නෑ පිටරට කවුරු හරි ලංකාව ගැන කිවුව හැටියෙ රාවණාගෙ කුම්භාණ්ඩ සෙට් එක රෙද්ද උස්සගෙන කෑගහනව. පිටසක්වලයො ඇවිත් ගහල ගියම කියයි නේටෝ එකෙන් ඇවිල්ල බෝම්බ දානව කියල.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10898198_832732816773401_2231248614617239571_n.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලංකාවේ මිනිස්සු ලංකාවේ පදිංචි කරන්නේ නැතුව වෙන කොහේ පදිංචි කරන්නද ? ඒ මිනිස්සුන්ට මහින්ද පවුල් සංස්ථාවට වගේ ද්විත්ව පුරවැසි භාවයක් නැ . ඉපදුනේ ලංකාවේ යුද්දේ නිසා ජිවිත බේරගන්න රට පැන්නා එතනින් කොටුවෙලා අනාත කදවුරු වල අවුරුදුගනනාවක් නොයෙකුත් දුක් විදලා ඒ මිනිස්සු නිදහස් වෙලා එන එක උබලාට දාරාගන්න බැරිද කුහක වෙන්න එපා ... පොලවේ පයගහලා ජිවත් වෙන ආගමට අනුකුල වෙන මිනිස්සු වෙයල්ලා ...

    මහින්දගේ බත් බැලයනි තොපිට පිස්සුද සමානය දැනීම නැද්ද? ලිංග මාරුවෙලාද ? මහින්දට කඩේ යන්න ආගම විකුනනවා , අම්මා අප්පා විකුනවා තමන්ව විකුනාගනවා, මහින්දගේ පවුල් සංස්ථාව අරක්ශාකරන්න මහින්දටත් නැති උවමනාවක් මුන්ට තියෙන්නේ ..

    ජාතිවාදය ඇතිකරමින් මොනවාද මේ ලබාගන්න උස්සහා කරන්නේ ඇයි මේ ජාතින් අතර සුහදතාවය එකමුතුව සහජීවනය ඇති කරනවාට උබලා මේ තරම් අකමැති? මේ මිනිස්සු ලංකාවේ බන්,
    මහින්ද පවුල් සංස්ථාව වගේ ලිංග දෙකේ ජාතින් නෙවේ.. ඇමරිකාවේ පුරවැසියෝ නෙවේ වංචා කරලා හොරකම් කරලා රටේ සම්පත් ගසා කාලා රට පැනපු මිනිස්සු නෙවේ ..යුද්දෙන් ජිවිතේ බේරගන්න රටපැනපු ඒ මිනිස්සු අහිංසකයි ඔයි ... තිරිසන්නු වෙන්න එපා දේශපාලන උවමනාවන් ඉටුකරගන්න:angry: .... මහින්ද රෙදි ගැලවිලා අමු හෙළුවෙන් ඉන්නේ උබලාට බැ ජාතිවාදය අවුස්සලා ජාතිවාදය නැමැති විනිවිද පෙනෙන සළුවෙන් මහින්දගේ හු වැහුවා කියලා මහින්දගේ නිරුවත පෙනෙන එක නවත්වන්න , යම්කිසි සමාජ දැනුමක් තියෙන උන්ට උබලාගේ නිරුවත එනම් මහින්දගේ බත් වැලයන්ගේ බෝර් වෙලා තියෙන වලවල් පෙනෙන එක පමණයි උබලා ඔය කරන නින්දිත වැඩෙන් වෙන්නේ ..

    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෙලින් මුනට දෙයක් කියන්න බැරි නිවට මහින්ද බත් බැලයන් මගේ REP කපලා
    ජාතිවාදය අවුස්සන්න එපා කියලා කොමෙන්ට් කල නිසා

    reputation_neg.gif
    දැන් තොපිට සනීපද???... 01-23-2015 09:48 PM Be closer to Cricket, always! Try the new Cricbuzz extension for Chrome. Add it to Chrome now | Not now HomeSeries ▼ World Cup 2015 News ▼ScheduleArchive PhotosRankingsFantasy CricketMore ▼Live Scores AUS vs ENG - Aus Won NZ vs SL -
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලංකාවේ මිනිස්සු ලංකාවේ පදිංචි කරන්නේ නැතුව වෙන කොහේ පදිංචි කරන්නද ? ඒ මිනිස්සුන්ට මහින්ද පවුල් සංස්ථාවට වගේ ද්විත්ව පුරවැසි භාවයක් නැ . ඉපදුනේ ලංකාවේ යුද්දේ නිසා ජිවිත බේරගන්න රට පැන්නා එතනින් කොටුවෙලා අනාත කදවුරු වල අවුරුදුගනනාවක් නොයෙකුත් දුක් විදලා ඒ මිනිස්සු නිදහස් වෙලා එන එක උබලාට දාරාගන්න බැරිද කුහක වෙන්න එපා ... පොලවේ පයගහලා ජිවත් වෙන ආගමට අනුකුල වෙන මිනිස්සු වෙයල්ලා ...

    මහින්දගේ බත් බැලයනි තොපිට පිස්සුද සමානය දැනීම නැද්ද? ලිංග මාරුවෙලාද ? මහින්දට කඩේ යන්න ආගම විකුනනවා , අම්මා අප්පා විකුනවා තමන්ව විකුනාගනවා, මහින්දගේ පවුල් සංස්ථාව අරක්ශාකරන්න මහින්දටත් නැති උවමනාවක් මුන්ට තියෙන්නේ ..

    ජාතිවාදය ඇතිකරමින් මොනවාද මේ ලබාගන්න උස්සහා කරන්නේ ඇයි මේ ජාතින් අතර සුහදතාවය එකමුතුව සහජීවනය ඇති කරනවාට උබලා මේ තරම් අකමැති? මේ මිනිස්සු ලංකාවේ බන්,
    මහින්ද පවුල් සංස්ථාව වගේ ලිංග දෙකේ ජාතින් නෙවේ.. ඇමරිකාවේ පුරවැසියෝ නෙවේ වංචා කරලා හොරකම් කරලා රටේ සම්පත් ගසා කාලා රට පැනපු මිනිස්සු නෙවේ ..යුද්දෙන් ජිවිතේ බේරගන්න රටපැනපු ඒ මිනිස්සු අහිංසකයි ඔයි ... තිරිසන්නු වෙන්න එපා දේශපාලන උවමනාවන් ඉටුකරගන්න:angry: .... මහින්ද රෙදි ගැලවිලා අමු හෙළුවෙන් ඉන්නේ උබලාට බැ ජාතිවාදය අවුස්සලා ජාතිවාදය නැමැති විනිවිද පෙනෙන සළුවෙන් මහින්දගේ හු වැහුවා කියලා මහින්දගේ නිරුවත පෙනෙන එක නවත්වන්න , යම්කිසි සමාජ දැනුමක් තියෙන උන්ට උබලාගේ නිරුවත එනම් මහින්දගේ බත් වැලයන්ගේ බෝර් වෙලා තියෙන වලවල් පෙනෙන එක පමණයි උබලා ඔය කරන නින්දිත වැඩෙන් වෙන්නේ ..

    තව දුරටත් මෙම පොස්ට් එකට කොමෙන්ට් කරමින් අප් කරන්න කලින් සිතන්න ඔබත් ආගම් ජාති බේද කරන පුද්ගලයෙක්ද ?:no: එහෙම නැත්නම් සහජීවනය අගය කරන උතුම් පුද්ගලයෙක්ද කියලා:yes: එසේ නම් ඔබ යලි යලි මෙම පොස්ට් එකට කොමෙන්ට් නොකළයුතු නෙවේද:yes: ?
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ශ්‍රීලාංකීය සරණාගතයින් වෙන කොහේ යන්නද? ආ හරි හරි අපි කැනඩාවට යවමු
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    කොහොමත් ලංකාවෙ දෙමල සරණාගතයො ටිකයි මුස්ලිම් අයයි බලන්නෙ සිංහලයො එලවල බලයා අල්ලගන්න නාසිවාදයට පනදෙන්න ඕනෙ. අවස්ථාවාදී දේශපාලකයොත් එක්ක ඕව කරන්න බෑ:frown:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මචන්ලා උඹලා අහලා තියනවා නේද ටිමෝරය ගැන...ඔන්න ඔය රටට උනෙත් මචන් අපේරටට වෙච්ච දේතමා..අද එතන රවල් දෙකක්...එකක් නැගෙනහිර ටිමෝරය..අනික ඉන්දුනීසියා ටිමෝරය..ඕක අයිති උනේ ඉන්දුනීසියාවට.....එත් නැගෙන හිර ටිමෝරය කියලා වෙනම රටක් හැදුනා....:baffled::baffled::baffled:

    ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කැල්ල වෙන්කරගන්න යුද්ද කරා එත් හරිගියේ නෑ...:no::no: පස්සේ මේකට විසදුමක් ආවා ..එක තමයි වෙන් වෙන්න ඕන කෑල්ලේ මිනිස්සුන්ගෙන් ජනමත විචාරණයක් තිබ්බා..එකේදී බහුතරයක් කැමති උනේ වෙන් වෙන්න....:yes::yes: ඒක නිසා 2002 දී එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නව රටක් ලෙසට නැගෙන හිර ටිමෝරය ලෝක සිතියමට එකතු උනා...

    අද අපේ උතුරට වෙන්නෙත් ඔය ටිකම තමා..ස්වයන් පාලනය දුන්නම..:yes::yes: තමිල්නාඩුවත් වෙන් කරගන්නවා අපේ උතුරත් වෙන් කරගත්තාම...ඕකට තමා ඉන්දියාව 13 මෙහෙ ගෙන්න කියන්නේ...:D:D..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    oya seen eka hari.
    dn okata thama yatin gema yanne.