දැන් නම් බැන්ඳම තමා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබපැතුම් දෙදෙනාට ම.....
    ඔබ දෙදෙනා එළකිරියේ තුන්වන දන්න විවාහ වූ කපල් එකය.....

    එලකිරියෙන් සෙට් වෙලාද බැන්දේ?? :) නියමයි නෙහ්.... මගේ සුබ පැතුම් ඔය දෙන්නට.......:)
    ඔයත් මේකෙන් ම හොයා ගන්නඩ කෝ.........:):nerd:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොදයි මචං
    උබේ ආදායම හොද නම්
    ගොඩාක් දරුවෝ හදලා
    සිංහල ජාතිය රැකගන්න උදව් කරපන්
    විවාහ ජීවිතේට සුබ පැතුම් :)
     
    wedding-image.gif