දැන් නම් බැන්ඳම තමා

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් නම් බැන්ඳම තමා

    ඔන්න යාලුවනේ අන්තිමටම මාත් බැන්ඳා. මට තාම 25යි:shocked:.බදින වයසක්ද? :lol: ඒත් ඔන්න ඔහේ කමක් නෑ කියල බැන්දා:lol:. දැන් නම් බැදලා සති 3ක් විතර වෙනවා.:yes: බැන්දෙත් එලකිරියෙම ගැනු ලමයෙක් තමයි ඔන්න. මෙන්න මෙයා තමයි මගේ නෝනා.:) වෙඩිම තිබ්බේ මැයි 25. කාර්යබහුල නිසා නූලක් දාන්න බැරි උනා.:( එක ගැන නම් ත්‍රෙඩ් එකක් දැම්මා.ඒකත් බලන්න.එලකිරියේ ගොඩක් අය මම පෞද්ගලිකව දන්නවා. ඒත් ඒ අයට කියන්න උනේ නෑ. ඒ නිසයි මේ නූල දාන්නේ. :D
    ලොකු මුදලක් යට කලේ නෑ. පුලුවන් විදියට උපරිමයෙන් කලා. වෙඩිමට ගිය සල්ලි වලින් 70%ක් ම මමයි නෝනයි තමා හෙව්වෙ. ඒ නිසා ලොකු සතුටක් තියෙනවා.වෙඩිම කොටස් කරල තමා කලේ,

    වැඩේ ලේසි වෙන්න සහ ලස්සන වෙන්න.

    01. casual shoot/pre wedding shoot එක
    02. එන්ගේජ්මන්ට් එක
    03. වෙඩින් එක
    04. homecoming එක

    ඔන්න ෆොටෝස් ටිකකුත් දානවා.මඩ ගහන්න එපා හොදේ.:(

    Prewedding
    10344316_698575016870275_7247711712832978455_o.jpg


    Engagement
    10313989_10152373912901897_5822701053834734433_n.jpg


    Wedding
    1979673_10152425031201897_991998751894304278_n.jpg


    Going away
    10372195_10152425031281897_7613822134577179366_n.jpg


    Homecoming
    10380672_10152425031306897_8320809544830906509_o.jpg


    වෙඩින් එකේවැඩ වලට උදවු ඉල්ලන්න ත්‍රෙඩ් ගොඩක් දැම්මා. ඒවා වලට reply කරල උදව් කල ඔක්කොටම හදවතින්ම ස්තූති කරනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ.. සුබ පැතුම් මචන්...
    එහෙනන් උඹ තමයි එලකිරි 3 වෙන කපල් එක.. මම 2.. සංජිය 1..
    වැඩි වැඩියෙන් වාසනාවන්ත ළමයි ලැබේබා..
    පවුල් ජීවිතේ පට්ට ෆන් වේවා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ.. සුබ පැතුම් මචන්...
    එහෙනන් උඹ තමයි එලකිරි 3 වෙන කපල් එක.. මම 2.. සංජිය 1..
    වැඩි වැඩියෙන් වාසනාවන්ත ළමයි ලැබේබා..
    පවුල් ජීවිතේ පට්ට ෆන් වේවා..

    :P ;) :) :D
     

    W4sp

    Member
    Jun 17, 2014
    1
    0
    0
    Security System
    සුපිරි තමයි.කො බන් වෙඩින් කෙක් අපිට:confused:.වෙඩින් කෙක් ‍දිපිය නැතිනම් අපි රැග් කරනවා උඹලා දෙන්නාටම.:lol:



    ඔය දෙදෙනාගේ අනාගතයට සුබපැතුම්.:)