දැන් නම් බැන්ඳම තමා
ඔන්න යාලුවනේ අන්තිමටම මාත් බැන්ඳා. මට තාම 25යි
.බදින වයසක්ද?
ඒත් ඔන්න ඔහේ කමක් නෑ කියල බැන්දා
. දැන් නම් බැදලා සති 3ක් විතර වෙනවා.
බැන්දෙත් එලකිරියෙම ගැනු ලමයෙක් තමයි ඔන්න. මෙන්න මෙයා තමයි මගේ නෝනා.
වෙඩිම තිබ්බේ මැයි 25. කාර්යබහුල නිසා නූලක් දාන්න බැරි උනා.
එක ගැන නම් ත්රෙඩ් එකක් දැම්මා.ඒකත් බලන්න.එලකිරියේ ගොඩක් අය මම පෞද්ගලිකව දන්නවා. ඒත් ඒ අයට කියන්න උනේ නෑ. ඒ නිසයි මේ නූල දාන්නේ. 
ලොකු මුදලක් යට කලේ නෑ. පුලුවන් විදියට උපරිමයෙන් කලා. වෙඩිමට ගිය සල්ලි වලින් 70%ක් ම මමයි නෝනයි තමා හෙව්වෙ. ඒ නිසා ලොකු සතුටක් තියෙනවා.වෙඩිම කොටස් කරල තමා කලේ,
වැඩේ ලේසි වෙන්න සහ ලස්සන වෙන්න.
01. casual shoot/pre wedding shoot එක
02. එන්ගේජ්මන්ට් එක
03. වෙඩින් එක
04. homecoming එක
ඔන්න ෆොටෝස් ටිකකුත් දානවා.මඩ ගහන්න එපා හොදේ.
Prewedding
Engagement
Wedding
Going away
Homecoming
වෙඩින් එකේවැඩ වලට උදවු ඉල්ලන්න ත්රෙඩ් ගොඩක් දැම්මා. ඒවා වලට reply කරල උදව් කල ඔක්කොටම හදවතින්ම ස්තූති කරනවා

.වෙඩින් කෙක් දිපිය නැතිනම් අපි රැග් කරනවා උඹලා දෙන්නාටම.