දැන් නම් බැන්ඳම තමා

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්
    fashionstylesidea1568.jpg
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    සුබපැතුම් මචෝ..
    index.php
    සතුටින් ඉන්න හැමදාම..
    index.php
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    එල මල්ලි එල මම මේ හිත හිතා හිටියේ උබ දැන් බැඳලත් ඇති කියලා. උබ මටත් උදුවු කලා PM කරකර සමහර දේවල් ගැන idea 1කක් ගන්න wedding සම්බන්දව . මගේ Aug වල . උබලා දෙන්නාගේ විවාහ ජීවිතේ සර්වප්ප්‍රකාරයෙන් සාර්ථක වෙන්ඩ කියලා ප්‍රර්ථනා කරණවා. :):):):)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩේ මේකේ බැදපු නැතිි කෙල්ලොත් ඉන්නවද බං
    :confused::confused::confused:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ela ela congratz malli... dala tiyena pics sira... apith itin bedapu daruwo ehema inna aya hetiyata ubalage yuga diviyata wasanawa prarthana karanawa, a wagema prahna ena welawata hadissi novi theerana ganin.

    puluwan nam auruddak dekak ubala wenama idapalla :D thama podi wayasane eka wada hoda wei
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුබපැතුම් දෙදෙනාට ම.....
    ඔබ දෙදෙනා එළකිරියේ තුන්වන දන්න විවාහ වූ කපල් එකය.....


    ඔයත් මේකෙන් ම හොයා ගන්නඩ කෝ.........:):nerd:

    :shocked::shocked: අයියා මේ පාඩුවේ ඉන්න අපිව අමාරුවේ දන්නමයි කම්පනාව..........:lol::lol::lol: