දැන් නැති සෙරමික් capacitors

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    දැන් නැති සෙරමික් capacitors

    මේකයි scene එක මම ඊයෙ ගියා කොටුව පැත්තට (පලවෙනි හරස් වීදිය) බඩු වගයක් ගන්න. ආසයි නේ ? ,නෑ නෑ ඒවා නෙවෙයි :P ඉලෙක්ට්‍රොනික් බඩු ගැජමැටික්ස්.
    ඉතින් සෙරමික් capacitors ගන්න ගියාම යන යන තැනින් කියාපි එව නෑ බ්ලහ් බ්ලහ් etc .............. Asia elictronics එකෙන් කිව්වා bulk දෙන්නේ 1000 pieces, ලොරි ටෝක්ස් උන්ගෙ.
    සෙරමික් capacitors දැන් එන්නේ නැති scene එකක් වගෙ තියෙන්නෙ.

    ඉලෙක්ට්‍රොනික්ස් කරන අය දන්නවද සෙරමික් capacitors තියන තැනක් Colombo අවට. පලවෙනි හරස් වීදිය කියල කියන්න එපා ඔන්න අයිත්.

    ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.lankatronics.com කියල ප්ලේස් එකක් තියනෝ දෙහිවල. කව්ද දන්නේ උන් ගැන ? ලගදි ceramic caps අරන් තියේද ?
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ceramic smd da? throughhole ceramic cap da?

    no not SMDs. menna mewa
    images
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    no not SMDs. menna mewa
    images

    ලංකාට්‍රොනික්ස් අවුලක් නෑ.. හැබැයි හෙන ගොඩක් ගන්න නම් නැතිවෙයි. ඔන්ලයින් ඕඩර් කරල ගන්න පුලුවන් යන්න කම්මැලි නම්. දවස් දෙකක් විතර ඇතුලත එනව.

    එන්නෙ නැති කතාවනම් මට විස්වාස කරන්න බෑ.:no:

    මොකකට දාන්නද? මයිලර් කැප් දාන්න බැරිද?:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිතර පාවිච්චි වෙන වැලිව්ස් ටිකක් ගන්න නම් ඔච්චර කලබල වෙන්නේ නැතුව යන්න ලඟම තියන ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකට.. නැත්නම් ටීවී රිපෙයාර් කරන පොරක් ගාවට හරි...:yes: හැමතැනම තියනව නිතර පාවිච්චි වෙන වැලිව්.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    This thread = disappointment..

    came in hoping to find some new chick who just joined here :lol:

    hehe, sorry for disappointing you my friend.
    this account was created by my cousin akka back in 2007-8 sake of downloading songs ;) BTW i don't find much useful threads going on here. so i don't actively contribute in here very much.
     
    • Like
    Reactions: twisted

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    නිතර පාවිච්චි වෙන වැලිව්ස් ටිකක් ගන්න නම් ඔච්චර කලබල වෙන්නේ නැතුව යන්න ලඟම තියන ඉලෙක්ට්‍රොනික් ෂොප් එකකට.. නැත්නම් ටීවී රිපෙයාර් කරන පොරක් ගාවට හරි...:yes: හැමතැනම තියනව නිතර පාවිච්චි වෙන වැලිව්.

    ow, i need some trimmer capacitors too.

    ලංකාට්‍රොනික්ස් අවුලක් නෑ.. හැබැයි හෙන ගොඩක් ගන්න නම් නැතිවෙයි. ඔන්ලයින් ඕඩර් කරල ගන්න පුලුවන් යන්න කම්මැලි නම්. දවස් දෙකක් විතර ඇතුලත එනව.

    එන්නෙ නැති කතාවනම් මට විස්වාස කරන්න බෑ.:no:

    මොකකට දාන්නද? මයිලර් කැප් දාන්න බැරිද?:eek:

    ow lankatronics eke tiyanawa i called them while ago. mylar caps danna bari wei neda :(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hehe, sorry for disappointing you my friend.
    this account was created by my cousin akka back in 2007-8 sake of downloading songs ;) BTW i don't find much useful threads going on here. so i don't actively contribute in here very much.

    :lol::lol: no worries bro.

    You can always come here if you are bored.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow, i need some trimmer capacitors too.

    ow lankatronics eke tiyanawa i called them while ago. mylar caps danna bari wei neda :(

    ඉතින් ඕවා ගොඩක් තැන් වල තියනවනේ...:eek:

    විශේෂම තැනක් ඇර මයිලර් ඒවා දාන්න බැරිකමක් නෑ.. අවුලක් වෙන්න හේතුවක් නෑ.:no:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Digital electronics tiyanwa..wikrmapalza.. ghinnahapan wikrmaplaza koheda kiyala... oona ekek penwai... asia ekata isra umitechntiyanwa ekee kelinma palayn cashiyr gawta pora thamayi aythi eka ugen ahapan..oo tiyanwanm dewii.. nathnam anura kiyala ekak tiyawa ban ...69 bulding ekeeda koheda eketh athi.. digital electronic ekee nam tiynne orginal badu uncle kenkninne porage podak ganan wadiii....thawa 1 hars weediyeeta athulnuna gaman palaweni handiyee dakunu paththata giyama aa paree wam paththe tiyanwa sanwa electronic kiyala ekak mahatha kollekninna ekethntiyanwa.. lankatronic ekath shape..online order karnath puluwanne... unge chuutak rate wadinweyi aiye eken balahan.. call karma help karayi..aniwa un service hodayi.
     
    Last edited: