දැන් පක්ෂ ටික ලෑස්තියි. උඹලා දෙන්නේ කාටද?

උඹලා දෙන්නේ කාටද?

  • හෙලිකොප්ටරය (විමල්, ඩලස්, මයිත්‍රී, ගම්මන්පිල, චන්න ජයසුමන, ...)

    Votes: 9 2.0%
  • අලි පොහොට්ටුව ( රනිල්, මහින්ද, ...)

    Votes: 23 5.2%
  • සජබ ( සජිත්)

    Votes: 14 3.2%
  • NPP ( අනුර)

    Votes: 326 73.8%
  • පැතුම් කර්නර් ගේ සෙට් එක

    Votes: 15 3.4%
  • වෙනත්

    Votes: 55 12.4%

  • Total voters
    442

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    @kinkon මෙන්න උබ වගෙ එකෙක්
    bs.jpg


    හෙලිකොප්ටර් වගේද ට්‍රැක්ටර් 😊
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
    ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ:angry:


    ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං:yes:.

    ඡන්දෙ නොදී ඉන්නව වගේ ඔප්ෂන් එකක් දාන්න

    Scared Meet The Browns GIF by TV One
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්‍රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්‍රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.
    ඒ උනාට දැන් රනිල් යහ මගට ඇවිල්ල ඉන්නෙ. :yes:අපේ මයින්ද මහත්තය තමා එහෙම කිවුවෙ. දෙරනෙත් පෙන්නුව නිවුස් වලට. :love2:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    ඡන්දේ තියන එකක් නැහැ බන්. NPPඑක දිනනවා කියලා හැම සමීක්‍ෂණයක් දිහා බැලුවම තේරෙනවා. මේවත් එක්තරා විදියක සමීක්‍ෂණයක්. මේ රිසාල්ට් එකෙත් කවුද දිනනෙන් කියලා පැහැදිලිව පේනවා. පැරදෙන්න බලාගෙන ඡන්දේ තියන්නෙ නැ. බොහෝ විට ඡන්දේ කල් යන සීන් එකක් තියෙන්නෙ. ඒත් NPPඑකේ ලෝයස්ලා මේක ලේසියෙන් අත අරින පාටක් නැ. ඡන් දේ තිබ්බොත් හොදයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    ගිය පාර හැදුවේ තනි සිංහල ආණ්ඩුවක් 2/3 ක. මේ පාර හදන්නේ රටම එකට පිළිගත්ත ආණ්ඩුවක් ඊටත් වඩා ප්‍රතිශතේ කින්. ඒ උනාට මට තාම හිතෙන්නේ අනුරයා ගේමට බැහැල මදි වගේ කියල. එත් ඉතින් ඌ ළග ඇතිනේ අපි හිතනවට වඩා හොද පැලැන් එකක්. මොනවා උනත් මුස්ලිම් ප්‍රජාව ඒ ගැන එතරම් හිත හොදින් නෙමේ වගේ ඉන්නේ. බලමු ඉස්සරහට. අපි ඉතින් පාරට බැහැල ඔවා තම හොයන්නේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඡන්දේ තියන එකක් නැහැ බන්. NPPඑක දිනනවා කියලා හැම සමීක්‍ෂණයක් දිහා බැලුවම තේරෙනවා. මේවත් එක්තරා විදියක සමීක්‍ෂණයක්. මේ රිසාල්ට් එකෙත් කවුද දිනනෙන් කියලා පැහැදිලිව පේනවා. පැරදෙන්න බලාගෙන ඡන්දේ තියන්නෙ නැ. බොහෝ විට ඡන්දේ කල් යන සීන් එකක් තියෙන්නෙ. ඒත් NPPඑකේ ලෝයස්ලා මේක ලේසියෙන් අත අරින පාටක් නැ. ඡන් දේ තිබ්බොත් හොදයි.
    කොහොමත් මෙච්චර කාලෙකට නම් චන්දයක් තියෙද්දි මේකෙ දාන පෝල් වලින් දිනුවෙ ඇත්තටම චන්දෙ දිනපු කන්ඩායම. (මට මතක හැටියට. වැරදි නම් කියන්න ) කිරියෙ පෝල් වලින් අපිට අදහසක් ගන්න පුලුවන් කොහොමත්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    කොහොමත් මෙච්චර කාලෙකට නම් චන්දයක් තියෙද්දි මේකෙ දාන පෝල් වලින් දිනුවෙ ඇත්තටම චන්දෙ දිනපු කන්ඩායම. (මට මතක හැටියට. වැරදි නම් කියන්න ) කිරියෙ පෝල් වලින් අපිට අදහසක් ගන්න පුලුවන් කොහොමත්
    මෛත්‍රී දිනුවෙත් එහෙම. කවූරුත් විශ්වාස කරේ නැනේ. ප්‍රතිශතයත් ආසන්නව තිබුනා. ගෝඨා දිනපු ඡන් දෙත් ප්‍රතිපලයට සමාන ප්‍රමානයක් ගෝඨා ගත්තා. ඒවගේම හෙන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු ජෙප්පොන්ටලැබුනේ සමීක්‍ෂනවල තිබුන ප්‍රතිඵලවලට සමාන ප්‍රමාණයක්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113

    පැතුම් කර්නර් ගේ සෙට් එක​

    Votes: 0
    පැතුම් කවුද කියලා ගොඩක් අය දනෙන් නැනේ. අනික මම නම් ස්වාධීන කට්ටියට දෙන්නෙ නැ. ඕකුන් ඡන් දේ අරන් දිනලා, සල්ලිවලට අනිත් පැත්තක්ට ගිහින් සෙට් වෙයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
    මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
    ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
    ඔන්න ඕක තමා මට තියන ප්‍රශ්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමබිම පක්ෂයට
    උගේ හොඳ තියරි විතරයි බං

    දහම් පාසල් පන්තියක්වත් බලාගන්න පුළුවන් එකෙක් නෙමෙයි