ඒ වගේද අත් ට්‍රැක්ටර්
එයාලයි මෙයාලයි කම්පෙයා කරල කිසිම තේරුමක් නෑ බං. අහසට පොළව වගේ දෙන්නගෙ වෙනස. කම්පෙයා කරන්න තියා ගෝ්‍ඨාගෙ කිට්ටුවෙන් තියන්නවත් රනිල් & සජිත් ඩබල සුදුසු නෑ.
ඒ මිනිස්සු අවු10ක් වැඩ කරල පෙන්නපු මිනිස්සු. නැතුව කටින් බතල හිටපු අය නෙමෙයි. ඒ වගේම යූ ඇන් පී එකත් අවුරුදු 5කින් ඔක්කොම විනාස කරල පෙන්නුව නේ
ඔ්න නම් තව අවුරුදු 5කින් බම්ප් කරන්න මේ කමෙන්ට් එක තියාගන්න මචං.
ඡන්දෙ නොදී ඉන්නව වගේ ඔප්ෂන් එකක් දාන්න
ඒ උනාට දැන් රනිල් යහ මගට ඇවිල්ල ඉන්නෙ.රනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්‍රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්‍රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.
අපේ මයින්ද මහත්තය තමා එහෙම කිවුවෙ. දෙරනෙත් පෙන්නුව නිවුස් වලට. කොහොමත් මෙච්චර කාලෙකට නම් චන්දයක් තියෙද්දි මේකෙ දාන පෝල් වලින් දිනුවෙ ඇත්තටම චන්දෙ දිනපු කන්ඩායම. (මට මතක හැටියට. වැරදි නම් කියන්න ) කිරියෙ පෝල් වලින් අපිට අදහසක් ගන්න පුලුවන් කොහොමත්ඡන්දේ තියන එකක් නැහැ බන්. NPPඑක දිනනවා කියලා හැම සමීක්‍ෂණයක් දිහා බැලුවම තේරෙනවා. මේවත් එක්තරා විදියක සමීක්‍ෂණයක්. මේ රිසාල්ට් එකෙත් කවුද දිනනෙන් කියලා පැහැදිලිව පේනවා. පැරදෙන්න බලාගෙන ඡන්දේ තියන්නෙ නැ. බොහෝ විට ඡන්දේ කල් යන සීන් එකක් තියෙන්නෙ. ඒත් NPPඑකේ ලෝයස්ලා මේක ලේසියෙන් අත අරින පාටක් නැ. ඡන් දේ තිබ්බොත් හොදයි.
මෛත්‍රී දිනුවෙත් එහෙම. කවූරුත් විශ්වාස කරේ නැනේ. ප්‍රතිශතයත් ආසන්නව තිබුනා. ගෝඨා දිනපු ඡන් දෙත් ප්‍රතිපලයට සමාන ප්‍රමානයක් ගෝඨා ගත්තා. ඒවගේම හෙන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු ජෙප්පොන්ටලැබුනේ සමීක්‍ෂනවල තිබුන ප්‍රතිඵලවලට සමාන ප්‍රමාණයක්.කොහොමත් මෙච්චර කාලෙකට නම් චන්දයක් තියෙද්දි මේකෙ දාන පෝල් වලින් දිනුවෙ ඇත්තටම චන්දෙ දිනපු කන්ඩායම. (මට මතක හැටියට. වැරදි නම් කියන්න ) කිරියෙ පෝල් වලින් අපිට අදහසක් ගන්න පුලුවන් කොහොමත්
JVPදැන් චන්දෙට ඉදිරිපත් වෙන පක්ෂ ටික ස්ථිරයි වගේ නේ. උඹලා දෙන්නේ කාටද?
පැතුම් කවුද කියලා ගොඩක් අය දනෙන් නැනේ. අනික මම නම් ස්වාධීන කට්ටියට දෙන්නෙ නැ. ඕකුන් ඡන් දේ අරන් දිනලා, සල්ලිවලට අනිත් පැත්තක්ට ගිහින් සෙට් වෙයි.පැතුම් කර්නර් ගේ සෙට් එක
Votes: 0
උගේ හොඳ තියරි විතරයි බංසමබිම පක්ෂයට