දැන් පැහැදිලියිනෙ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    241313246_3040819379507590_6683640600869810725_n.jpg




    240383841_676937250375490_659329277467862285_n.jpg
    240336788_676876073714941_7743179406679328512_n.jpg


     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකද JVP, UNP, SJB උන් හොරෙන් හංගාපූ සිනි රාජසන්තක නොකර උන්ගෙන් ආණ්ඩුව සිනි මිලට ගන්නේ. 😂 😂 😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bump

    පුතානෝගේ ජාවාරම් කාර යාලුවන්ට නන්දසේන දුන්න බදු සහනේ කොහොමද ? රු 50, ශත 25ට අඩු කරා කියන්නේ.
    :lol:
    ඒකනෙ ඒකෙන යාලුවන්ගෙ තොග පිටින් වැටලල රජයට ගත්තෙ..🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 3, 2021 at 2:42 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වැරද්දක් කරල තියෙනවා නම් ඕකුන්ගේ සීනි මිලට ගන්නේ නැතුව හදිසි නීතියෙන් රාජසන්තක කරන්න ඕනේ සතයක්වත් නොදී. :angry::angry::angry:

    බලාගෙන ගියාම මේ ලපයගෙයි පුතානෝගෙයි මිනිස්සු තමයි මේ සීනි ජාවාරම කරල තියෙන්නේ. අපේ සාර්ව රවට්ටල බදු සහනත් අරන් මුන්. :yes::yes::yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    Bump


    ඒකනෙ ඒකෙන යාලුවන්ගෙ තොග පිටින් වැටලල රජයට ගත්තෙ..🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 3, 2021 at 2:42 PM
    උබ දැන්ද නැගිට්ටේ ?? රජටය සීනි අරගෙනද , අයිත දීලද?
    දැන් රජයද ගබඩා පාලනය කරන්නේ ??
    රජයට පවරාගත්ත නම් ප්‍රවාහන ගාස්තු විතරක් අයකරගෙන මිනිස්සුන්ට දෙයිද ? :lol:
     
    • Like
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක

    රාජසන්තක කලේ නෑලු හංගපු උන්ට අසාධාරණයක් නොවෙන විදියට මිලක් නියම කරලා.​

    මූ ඔල්මාද බඩ්ඩක්

    :yes: :lol: මේකටද බන් රාජසන්තක කියන්නේ ?
    තව රජයේ වාහන වලට වියදම් කරගෙන සල්ලි දීල අරන් බෙදන එක නේ.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දැන්ද නැගිට්ටේ ?? රජටය සීනි අරගෙනද , අයිත දීලද?
    දැන් රජයද ගබඩා පාලනය කරන්නේ ??
    රජයට පවරාගත්ත නම් ප්‍රවාහන ගාස්තු විතරක් අයකරගෙන මිනිස්සුන්ට දෙයිද ? :lol:
    220 විකුනන්ඩ තිබ්බ ඒව, 120ට දෙන්නම් කාසි වලට අරන් මිනිස්සුන්ට බෙදල දුන්නම සෑහෙන සැප ඇති නේද පොන්සියො????🤣🤣🤣🤣🤣

    නැතුව උබල ඇවන්ගාඩ් එකට කෙලිය වගේ සමාගම් ටිකටත් කෙලවන්ඩද කියන්නෙ??? උබලගෙ ඔය කුහක ගූ දේශපාලනේ අපි කරන්නෙ නැ..
    ------ Post added on Sep 3, 2021 at 3:04 PM