

ඒකනෙ ඒකෙන යාලුවන්ගෙ තොග පිටින් වැටලල රජයට ගත්තෙ..පුතානෝගේ ජාවාරම් කාර යාලුවන්ට නන්දසේන දුන්න බදු සහනේ කොහොමද ? රු 50, ශත 25ට අඩු කරා කියන්නේ.
![]()






උබ දැන්ද නැගිට්ටේ ?? රජටය සීනි අරගෙනද , අයිත දීලද?Bump
ඒකනෙ ඒකෙන යාලුවන්ගෙ තොග පිටින් වැටලල රජයට ගත්තෙ..
------ Post added on Sep 3, 2021 at 2:42 PM

රාජසන්තක කලේ නෑලු හංගපු උන්ට අසාධාරණයක් නොවෙන විදියට මිලක් නියම කරලා.
මූ ඔල්මාද බඩ්ඩක්
මේකටද බන් රාජසන්තක කියන්නේ ?Where is the SUGAR of Shangri-la owner & Gotabaya???
220 විකුනන්ඩ තිබ්බ ඒව, 120ට දෙන්නම් කාසි වලට අරන් මිනිස්සුන්ට බෙදල දුන්නම සෑහෙන සැප ඇති නේද පොන්සියො????උබ දැන්ද නැගිට්ටේ ?? රජටය සීනි අරගෙනද , අයිත දීලද?
දැන් රජයද ගබඩා පාලනය කරන්නේ ??
රජයට පවරාගත්ත නම් ප්‍රවාහන ගාස්තු විතරක් අයකරගෙන මිනිස්සුන්ට දෙයිද ?![]()
නැතුව උබල ඇවන්ගාඩ් එකට කෙලිය වගේ සමාගම් ටිකටත් කෙලවන්ඩද කියන්නෙ??? උබලගෙ ඔය කුහක ගූ දේශපාලනේ අපි කරන්නෙ නැ..