දැන් පැහැදිලි නේද

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    මුන් හරක් නෙමෙයි , ඡන්දෙ දීපු 69 උන් තමා හරක් , ගොන් හරක්... lansa pen na. gon gani kiala kiuwe devani ta. munta environment kianne mokakda kiala wat dan nati moda harak
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිංහරාජේ කියලා අක්කර ගාණක් පරිස්සම් කරාට ඕකේන් රටට වෙච්ච හොඳ මොකද්ද? මෝඩ ගුඇන්පී කාරයොයි කුහක ජෙප්පොයි ඉන්නකන් මේ රට හදන්න බෑ. අලුතෙන් අක්කර ගාණක් රබර් තේ වතු හදලා රටට ආදයම් ගේන්න බූරු පුතාණෝට බැරිවුණාට මෙතන අඬලා වැඩක් නෑ. හම්බන්තොටට වතුර අරන් කොළඹට වඩා දියුණුවෙනවා බලන් ඉන්න බැරි කාලකණ්නි තොපිට තව අවුරුදු 50කින් වත් දිනන්න බෑ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    සන්වර්දන වයාපෘති පටන් ගන්න කොට මුන්ගෙ ඇස් වලට කටු අනිනවා
    නොදකින් කුහක හැත්ත
    Ranilge anduwak awa nam hari athakota kele kepenneth ne sanwardene wenneth ne kisima awlk ne ne :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Solo Rider