දැන් මේක නතර කරමු

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් මේක නතර කරමු

    ඔය අනම් මනම් දේවල් ඒවා දැන් නතර කරමු මේ තත්වය නතර වෙනකම් එකෙක්වත් ආයේ අනවශ්‍ය දේවල් share කරන්න වත් අහන්න වත් එපා . 3g 4g ත් කෙලලා ඇරියොත් ඉවරයි vpn උඩ ඉදගන්න තමා වෙන්නේ . කි දාහක් ඉන්නවද බන් ඔන්ලයින් වැඩ කරන උන් එවුන් සේරමත් අනාතයි. fb එක නම් දැන් නිහඩයි අනවශ්‍ය දේවල් share වෙන්නෙම නෑ . ඒත් ek එකේ තවම කුතුහලය දනවන ඒවා වැටෙනවා ඒවා bump නොකර ඉමු ඒ වගේ ඒවා නොදා ඉමු . ඒවා දාන අයව ban කරන්න කියලා ඇඩ්මින්ට කියමු.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ආයේ කොමෙන්ට් නොදා හිටහන්. අනික් අය දාපුදෙන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Mun meka sellamak kiyala hitan innawada danne na.

    Den upwork load wenne na. Mata clients la dennek ge weda.

    Ekek German anika USA den mata hikawila tiyenne. Ekakta yantham kiwwa connection issue ekak kiyala. Dena eka balan innawa connction issue eka resolve wenakan.

    Mun nam maha wagakeemak neti weda ne karanne.

    ADSL slow wela tiyenne netiwenna.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Mun meka sellamak kiyala hitan innawada danne na.

    Den upwork load wenne na. Mata clients la dennek ge weda.

    Ekek German anika USA den mata hikawila tiyenne. Ekakta yantham kiwwa connection issue ekak kiyala. Dena eka balan innawa connction issue eka resolve wenakan.

    Mun nam maha wagakeemak neti weda ne karanne.

    ADSL slow wela tiyenne netiwenna.
    ow vpn use wenakota data usage wadi. serama slowenawa :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mun meka sellamak kiyala hitan innawada danne na.

    Den upwork load wenne na. Mata clients la dennek ge weda.

    Ekek German anika USA den mata hikawila tiyenne. Ekakta yantham kiwwa connection issue ekak kiyala. Dena eka balan innawa connction issue eka resolve wenakan.

    Mun nam maha wagakeemak neti weda ne karanne.

    ADSL slow wela tiyenne netiwenna.

    දැක්කනේ දැක්කනේ... උඩ දාගෙන ගහන්න ගිහිල්ලා ප්‍රශ්න විසදන්න බෑනේ. මේ ඔක්කොම සෝෂල් මීඩියා වලින් අපරාධ කරවන්න බල කරන නිසානේ...
    හැගීම් වලට වහල් එවුන් එක්ක අන්තවාදේ නවත්වන්න බැරි උන් අහුවෙනවනේ පොඩ්ඩක් ඇත්නම්... මෙහෙම නොකලානම් උඹට අප්වර්ක් කරන්න වෙන්නේ සොහොන් ළග තමා... උන්ටත් අපිටත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    දැක්කනේ දැක්කනේ... උඩ දාගෙන ගහන්න ගිහිල්ලා ප්‍රශ්න විසදන්න බෑනේ. මේ ඔක්කොම සෝෂල් මීඩියා වලින් අපරාධ කරවන්න බල කරන නිසානේ...
    හැගීම් වලට වහල් එවුන් එක්ක අන්තවාදේ නවත්වන්න බැරි උන් අහුවෙනවනේ පොඩ්ඩක් ඇත්නම්... මෙහෙම නොකලානම් උඹට අප්වර්ක් කරන්න වෙන්නේ සොහොන් ළග තමා... උන්ටත් අපිටත්

    Social media block karata kisima awlak na machan mata nam FB aththeth na. Man enneth elakiri witarai. Social media kiyala Wedak tiyena dewaluth block karama eka chater neh.

    Mama weredda kiyanne ISP ta.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එස් එල් ටි ෆයිබර් කනෙක්ෂන් එකත් සැරෙන් සැරේ ලොස්ට් වෙනවා... ස්ලෝව් ගොඩක්.... 400 ක 500 ක වැඩ නිසා කී දාහකට කරදර වෙනවද? :sorry: අපි ෆ්රිලන්සින් සයිට් වලට ගිහින් කඩ කුඩු කරන් නෑ **** :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Social media block karata kisima awlak na machan mata nam FB aththeth na. Man enneth elakiri witarai. Social media kiyala Wedak tiyena dewaluth block karama eka chater neh.

    Mama weredda kiyanne ISP ta.

    නෑ බන්. මම කිව්වේ ෆේස්බුක් එකෙන් මිනිස්සු අවුස්සන දෙපිටිකාට්ටුවො, දේශපාලන හෙන්චයියෝ , දේශමාමක කියාගත්තු අන්තවාදීන් සහ ලයික්/ශෙයාර් කවුන්ට් එක බලාගෙන පෝස්ට් හදන ගොන් හරක් ගැන.

    අන්තවාදයට පිළිතුර අපරාධ කරන එක නෙවෙයි..
    නීතිය පොදුවේ ක්‍රියාත්මක නොවීම බහුතර සින්හල එවුන්ම වග කිවයුතු ප්‍රශ්නයක්... ඒකට උත්තර හොයන්න පොලු, ගල් ගන්න එකට ඔය අන්තවාදීන් කැමතියි.අපි උන්ට ටොපි චොකලට් නොදී මෙහෙ පැළපදියම් වෙලා නීතිය නවන අන්තවාදීන්ගේ බලය අඩුකරමු. එතකොට ඕකුන්ගේ රැස් බහියි... ගල් පොලු කියන්නේ උන්ගේ ආයුධ. උන් ලෝකෙන්ම එපා වෙලා තියෙන්නේ ඒවා නිසා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ උණුසුම යන්න නං හොඳම වැඩේ කවුරු හරි එකක් ලීක් කරගන්න එක තමයි :yes:

    ලීක් නෙමේ කටුසු මාමේ මට මෛත්‍රී අන්කල් ගැනයි රනිල් අන්කල් ගැනයි ගොඩක් සැකයි . එකපාරම කියන්නෙත් නැතුව කෙලියා fb එකට එහෙම එළකිරි එකටත් කෙලියනේ මේ යන තත්වය දිගටම ගියොත් අනිවරෙන් ඉන්ටර්නෙට් එකට කෙලිනව අපි පනමක් දෙකක් හොයාගන්නේ ඉන්ටර්නෙට් හින්දා එකත් දවස් ගානක් කෙලියොත් මොකද කරන්නේ

    අවුරුදු කන්න සල්ලිත් නැති වෙනවා :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලීක් නෙමේ කටුසු මාමේ මට මෛත්‍රී අන්කල් ගැනයි රනිල් අන්කල් ගැනයි ගොඩක් සැකයි . එකපාරම කියන්නෙත් නැතුව කෙලියා fb එකට එහෙම එළකිරි එකටත් කෙලියනේ මේ යන තත්වය දිගටම ගියොත් අනිවරෙන් ඉන්ටර්නෙට් එකට කෙලිනව අපි පනමක් දෙකක් හොයාගන්නේ ඉන්ටර්නෙට් හින්දා එකත් දවස් ගානක් කෙලියොත් මොකද කරන්නේ

    අවුරුදු කන්න සල්ලිත් නැති වෙනවා :confused:

    මේවයේ බරපතලකම් තේරුම් ගත්තානම් ඔහොම වෙන්නේ නෑනේ...
    උඹෙ කමෙන්ට් තිබ්බ ත්‍රෙඩ්ස් මකලානේ..😜
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Mun meka sellamak kiyala hitan innawada danne na.

    Den upwork load wenne na. Mata clients la dennek ge weda.

    Ekek German anika USA den mata hikawila tiyenne. Ekakta yantham kiwwa connection issue ekak kiyala. Dena eka balan innawa connction issue eka resolve wenakan.

    Mun nam maha wagakeemak neti weda ne karanne.

    ADSL slow wela tiyenne netiwenna.

    උබ වගේ කි දෙනෙක් අනාතද බලපං කෙල්ලට වීඩියෝ call එකක්වත් ගන්න විදිහක් නෑ මුණ බැලුවත් නෑ දවස් දෙකකින් . ඒකිට vpn දාලා දෙන්න බෑනේ . මුන් එක පාරම vpn කාරයෝ අල්ලන්න පටන්ගත්තොත් :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලීක් නෙමේ කටුසු මාමේ මට මෛත්‍රී අන්කල් ගැනයි රනිල් අන්කල් ගැනයි ගොඩක් සැකයි . එකපාරම කියන්නෙත් නැතුව කෙලියා fb එකට එහෙම එළකිරි එකටත් කෙලියනේ මේ යන තත්වය දිගටම ගියොත් අනිවරෙන් ඉන්ටර්නෙට් එකට කෙලිනව අපි පනමක් දෙකක් හොයාගන්නේ ඉන්ටර්නෙට් හින්දා එකත් දවස් ගානක් කෙලියොත් මොකද කරන්නේ

    අවුරුදු කන්න සල්ලිත් නැති වෙනවා :confused:
    ඒකනේ කියන්නේ බෑනෝ ෆෙස්බුකියයි ඔය අදාළ සයිට් ටිකයි බ්ලොක් කරනවා මිසක් අන්තර්ජන්ජාලේ අත්හිටවල කොහොමද කොල්ලෙක් අඩුමගානේ අසහනේවත් පිටකරගන්නේ :no: