දැන් මේක නතර කරමු
ඔය අනම් මනම් දේවල් ඒවා දැන් නතර කරමු මේ තත්වය නතර වෙනකම් එකෙක්වත් ආයේ අනවශ්‍ය දේවල් share කරන්න වත් අහන්න වත් එපා . 3g 4g ත් කෙලලා ඇරියොත් ඉවරයි vpn උඩ ඉදගන්න තමා වෙන්නේ . කි දාහක් ඉන්නවද බන් ඔන්ලයින් වැඩ කරන උන් එවුන් සේරමත් අනාතයි. fb එක නම් දැන් නිහඩයි අනවශ්‍ය දේවල් share වෙන්නෙම නෑ . ඒත් ek එකේ තවම කුතුහලය දනවන ඒවා වැටෙනවා ඒවා bump නොකර ඉමු ඒ වගේ ඒවා නොදා ඉමු . ඒවා දාන අයව ban කරන්න කියලා ඇඩ්මින්ට කියමු.