දැන් මොන ජරාව දාලද මන්ද පාන් හදන්නේ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අද උදේ පාන් කෑවා.දැන් බඩ ගෙඩිය පුරෝදාලා දවල්ට කන්ඩ බෑ:(.මුන් මොන ජරාව දාලා පාන් හදනවද මන්ද?:angry::angry:

    Sri%2BLanka_bread_seller.jpg





    යීස්ට් වැඩියෙන් දානවා බං ඒකයි ඔය.:D