ඒ කියන්නේ JVP එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න බෝම්බ ගැහුවා කියලා නේද![]()
dan ubath kiyanne gothabaya 300k marala janapathi una kiyalama neda???
ඒ කියන්නේ JVP එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න බෝම්බ ගැහුවා කියලා නේද![]()
මෝඩ හරකට අමතරව අපේක්ෂකයො කීයක් හිටියද ඒ වෙලාවෙ? කියපන් බලන්න?මෝඩයා කෙලින් කියපන් කාටද ඒ වෙලාවේ ඡන්දෙ දෙන්න ඕනේ කියා. උත්තරයක් නැහැ නේද![]()
ප්‍රධාන 3 ක් හිටියා ඉතින් කියපන් බලන්න ගෝඨාභය ට නැත්නම් කාටද ඡන්දෙ දෙන්න ඕනේ?මෝඩ හරකට අමතරව අපේක්ෂකයො කීයක් හිටියද ඒ වෙලාවෙ? කියපන් බලන්න?
පෙට්‍රල් ගහපු ගෝතයෙක්ටම දුන්නේ තව 3ක් හිටියා පොන්නයෝ.ප්‍රධාන 3 ක් හිටියා ඉතින් කියපන් බලන්න ගෝඨාභය ට නැත්නම් කාටද ඡන්දෙ දෙන්න ඕනේ?
අනේ අම්මෝ පොනිල් රට කනවා කියල නන්දයට කතිරේ ගහල දැන් පොනිල්ටම සපෝට් කරන ගමන් මගෙන් අහන්නේ කාටද කතිරේ ගහන්නේ කියල. පොනිල්ටම ගහපන්නැත්නම් උබ කියන්නේ කාට කතිරේ ගහන්න කියලා ද?
ඉතින් කෙලින් කියපන්කෝ ඒ තුන්දෙනා ගෙන් කාටද දෙන්න ඕනේ කියලාපෙට්රල් ගහපු ගෝතයෙක්ටම දුන්නේ තව 3ක් හිටියා පොන්නයෝ.
Thopi Maraganna eka nawattapiyaw..
පොහොට්ටු ආණ්ඩුව ගොඩක් බැලුවේ මිනිසුන්ට සහන දෙන්න බං . මිනිස්සු බැලුවේ ඒ සහන අරගෙන Online පොහොට්ටුවට උපදෙස් දෙන්න
ගෝඨාභය උනත් අකමැති නැහැ බදු වැඩි කරලා දිගටම ජනාධිපති වෙලා ඉන්න
බදු වැඩි කරන එක නම් මහලොකු කළමනාකරණයක් නෙවෙයි නේද අද හිතුනා නම් හෙට බදු වැඩි කරා
එත් අමාරුම දේ තමා බදු අඩු කරන එක එක තමා පොහොට්ටු වේ ආණ්ඩුවෙන් කරේ
කෙල උනේ කොවිඩ් එකයි ඩොලර් බිලියන 9 ක ණය වාරිකයයි නිසා . අනිත් එක අවුරුදු 2 ක් රට වහගෙන ලංකාවේ අපතයන් ට කන්න දුන්න එක . එදා රට වහන් න මිනිස්සු මැරෙනවා කියලා කෑගහපු එවුන් අද කියනවා ගෝඨාභය නිසා රට බංකොලොත් උනා කියලා . ලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ අමුතුම සක්කිලි ජාතියක් හොඳක් කරොත් පස්සෙන් ඇවිත් අත හපා කනවා![]()
මෙන්න වද බයියාගේ හැළිතැරි මෝඩ බයියගෙ ගූ හෑලි![]()
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
මෙන්න වද බයියාගේ හැළි
![]()
ඒකනේ වද බයියා දැන් ආයෙත් රට හදන හැටි ඔන්ලයින් කියලා දෙනවාඔය මදිනෙ වඳ බයියෝ තව හිනාවෙයන්.
සවුබාගෙ දැක්මෙන් රට බංකොළොත් කරලා ආර්ථිකේ ගැන තව හෑලිත් ලියනව තැරි බයියා![]()
ඉස්සෙල්ල කියපන් අච්චර තුන් දෙනෙක් ඉද්දි නූගත් හරකෙක්ටම චන්දෙ දුන්නෙ ඇයි කියල?ඉතින් කෙලින් කියපන්කෝ ඒ තුන්දෙනා ගෙන් කාටද දෙන්න ඕනේ කියලා![]()
ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකාඉස්සෙල්ල කියපන් අච්චර තුන් දෙනෙක් ඉද්දි නූගත් හරකෙක්ටම චන්දෙ දුන්නෙ ඇයි කියල?![]()
ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකා![]()
ගෝටා ගේ වැඩ හරිම පිළිවෙලයි
අපේක්ෂකයො තුන් දෙනෙකුයි නූගත් හොර හරකෙකුයි චන්දෙ ඉල්ලකොට සාමාන්‍ය මොලයක් තියන මනුස්සයෙක් කාටද චන්දෙ දෙන්න ඕනෙ?ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකා![]()
දැන් පෙට්‍රල් ලීටර් එක 600 ට හරි ගහනවා මික් නැහැ![]()
අනේ උබ මනාසික ආතතියකින් පෙළෙනවා කියලා අපි දාන්නවා.. දැන්වත් නවත්ත්පාන් තමන් හැදුව අම්මගේ ඔය කියන අස්සේ යන එක.....
හිත නිදහස් කරගනින් සිංදුවක් වත් කියලා..
https://play.google.com/store/apps/details?id=com.sindu_potha
කවදද හිඟන බයික් පොන්නයෝ පැය 12 එක දිගට power cut තිබුනේ?
ජල විදුලිය විතරක් තියෙන කාලේ... අර නියගයක් ආවේ... ගිහින් හොයලා වරෙන් ඉතිහාසය...
මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?
තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?
ඒකනේ වද බයියා දැන් ආයෙත් රට හදන හැටි ඔන්ලයින් කියලා දෙනවා
පුකෙනුත් හිනා ඉමෝජි එක තිබ්බා නම් දාන්න තිබ්බා![]()