වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්
November 6, 2024 12:58 pm - Dinamina Online
සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.
Link
තරහ ගියාට Towel ඒකෙන් අදින්න අමතක වෙලා......
