දැන් ලක් අම්මගෙ අමරුව නිට්ටවටම සුවයි.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ කියන්නේ JVP එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න බෝම්බ ගැහුවා කියලා නේද🙄

    dan ubath kiyanne gothabaya 300k marala janapathi una kiyalama neda???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩයා කෙලින් කියපන් කාටද ඒ වෙලාවේ ඡන්දෙ දෙන්න ඕනේ කියා. උත්තරයක් නැහැ නේද🤣
    මෝඩ හරකට අමතරව අපේක්ෂකයො කීයක් හිටියද ඒ වෙලාවෙ? කියපන් බලන්න?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මෝඩ හරකට අමතරව අපේක්ෂකයො කීයක් හිටියද ඒ වෙලාවෙ? කියපන් බලන්න?
    ප්‍රධාන 3 ක් හිටියා ඉතින් කියපන් බලන්න ගෝඨාභය ට නැත්නම් කාටද ඡන්දෙ දෙන්න ඕනේ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ප්‍රධාන 3 ක් හිටියා ඉතින් කියපන් බලන්න ගෝඨාභය ට නැත්නම් කාටද ඡන්දෙ දෙන්න ඕනේ?
    පෙට්‍රල් ගහපු ගෝතයෙක්ටම දුන්නේ තව 3ක් හිටියා පොන්නයෝ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,503
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැත්නම් උබ කියන්නේ කාට කතිරේ ගහන්න කියලා ද?
    අනේ අම්මෝ පොනිල් රට කනවා කියල නන්දයට කතිරේ ගහල දැන් පොනිල්ටම සපෝට් කරන ගමන් මගෙන් අහන්නේ කාටද කතිරේ ගහන්නේ කියල. පොනිල්ටම ගහපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    පෙට්‍රල් ගහපු ගෝතයෙක්ටම දුන්නේ තව 3ක් හිටියා පොන්නයෝ.
    ඉතින් කෙලින් කියපන්කෝ ඒ තුන්දෙනා ගෙන් කාටද දෙන්න ඕනේ කියලා🤣
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Thopi Maraganna eka nawattapiyaw..


    ඔව් බන් මුං නිකං මරාගන්නවා.

    මේ මරාගත්තා කියලා එකෙකුගේවත් දේශපාලන මතය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ. නිකං කාලය නාස්ති වෙනවා විතරයි.

    හෙට මේ thread එක යට ගියාම ඕක කාටවත් මතක නැහැ. නිතරම එළකිරි ඉන්න කෙනෙකුට ඕක දැනෙන්නේ නැති නිසා තේරෙන්නෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    පොහොට්ටු ආණ්ඩුව ගොඩක් බැලුවේ මිනිසුන්ට සහන දෙන්න බං . මිනිස්සු බැලුවේ ඒ සහන අරගෙන Online පොහොට්ටුවට උපදෙස් දෙන්න
    ගෝඨාභය උනත් අකමැති නැහැ බදු වැඩි කරලා දිගටම ජනාධිපති වෙලා ඉන්න
    බදු වැඩි කරන එක නම් මහලොකු කළමනාකරණයක් නෙවෙයි නේද අද හිතුනා නම් හෙට බදු වැඩි කරා
    එත් අමාරුම දේ තමා බදු අඩු කරන එක එක තමා පොහොට්ටු වේ ආණ්ඩුවෙන් කරේ

    කෙල උනේ කොවිඩ් එකයි ඩොලර් බිලියන 9 ක ණය වාරිකයයි නිසා . අනිත් එක අවුරුදු 2 ක් රට වහගෙන ලංකාවේ අපතයන් ට කන්න දුන්න එක . එදා රට වහන් න මිනිස්සු මැරෙනවා කියලා කෑගහපු එවුන් අද කියනවා ගෝඨාභය නිසා රට බංකොලොත් උනා කියලා . ලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ අමුතුම සක්කිලි ජාතියක් හොඳක් කරොත් පස්සෙන් ඇවිත් අත හපා කනවා🤣🤣

    තැරි මෝඩ බයියගෙ ගූ හෑලි 😆😆
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    තැරි මෝඩ බයියගෙ ගූ හෑලි 😆😆
    මෙන්න වද බයියාගේ හැළි 🤣🤣
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්





    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    🤣🤣
     
    • Haha
    Reactions: gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න වද බයියාගේ හැළි 🤣🤣

    🤣🤣

    ඔය මදිනෙ වඳ බයියෝ තව හිනාවෙයන්. 😹😹😹

    සවුබාගෙ දැක්මෙන් රට බංකොළොත් කරලා ආර්ථිකේ ගැන තව හෑලිත් ලියනව තැරි බයියා 🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඔය මදිනෙ වඳ බයියෝ තව හිනාවෙයන්. 😹😹😹

    සවුබාගෙ දැක්මෙන් රට බංකොළොත් කරලා ආර්ථිකේ ගැන තව හෑලිත් ලියනව තැරි බයියා 🤣🤣🤣
    ඒකනේ වද බයියා දැන් ආයෙත් රට හදන හැටි ඔන්ලයින් කියලා දෙනවා🤣🤣🤣🤦
    පුකෙනුත් හිනා ඉමෝජි එක තිබ්බා නම් දාන්න තිබ්බා😛
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉතින් කෙලින් කියපන්කෝ ඒ තුන්දෙනා ගෙන් කාටද දෙන්න ඕනේ කියලා🤣
    ඉස්සෙල්ල කියපන් අච්චර තුන් දෙනෙක් ඉද්දි නූගත් හරකෙක්ටම චන්දෙ දුන්නෙ ඇයි කියල? 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඉස්සෙල්ල කියපන් අච්චර තුන් දෙනෙක් ඉද්දි නූගත් හරකෙක්ටම චන්දෙ දුන්නෙ ඇයි කියල? 🤣
    ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකා🤦
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකා🤦
    baiflix.gif

    ගෝටා ගේ වැඩ හරිම පිළිවෙලයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉතින් කට ඇරලා කියපන් කෝ කවුද උබ කියන ඔය උගත් හරකා🤦
    අපේක්ෂකයො තුන් දෙනෙකුයි නූගත් හොර හරකෙකුයි චන්දෙ ඉල්ලකොට සාමාන්‍ය මොලයක් තියන මනුස්සයෙක් කාටද චන්දෙ දෙන්න ඕනෙ? :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අනේ උබ මනාසික ආතතියකින් පෙළෙනවා කියලා අපි දාන්නවා.. දැන්වත් නවත්ත්පාන් තමන් හැදුව අම්මගේ ඔය කියන අස්සේ යන එක.....

    හිත නිදහස් කරගනින් සිංදුවක් වත් කියලා..
    https://play.google.com/store/apps/details?id=com.sindu_potha

    ආ ඇත්තද අවලමෝ? කට උත්තර නෑ නේද තොට?

    කවදද හිඟන බයික් පොන්නයෝ පැය 12 එක දිගට power cut තිබුනේ?

    ජල විදුලිය විතරක් තියෙන කාලේ... අර නියගයක් ආවේ... ගිහින් හොයලා වරෙන් ඉතිහාසය...

    මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?

    තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?