දැන් ලක් අම්මගෙ අමරුව නිට්ටවටම සුවයි.

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උවා උනාද දොස්තර සාෆි ට 🤣

    වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්​

    November 6, 2024 12:58 pm - Dinamina Online

    සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

    Link

    Thopi Maraganna eka nawattapiyaw..

    තරහ ගියාට Towel ඒකෙන් අදින්න අමතක වෙලා......:(:(:(
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    වඳ චෝදනාවෙන් වෛද්‍ය සාෆි නිදහස්​

    November 6, 2024 12:58 pm - Dinamina Online

    සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කරනු ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

    Link

    තරහ ගියාට Towel ඒකෙන් අදින්න අමතක වෙලා......:(:(:(
    මොකෝ මේ කෙදිරි ගාන්නේ..