දැන් ලක් අම්මගෙ අමරුව නිට්ටවටම සුවයි.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේ ඉන්නේ උබේ කුලේ උන්...:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කට උත්තර නෑ නේද බයිසිකල් පොන්නයෝ? :lol:

    මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?

    තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කට උත්තර නෑ නේද බයිසිකල් පොන්නයෝ? :lol:
    ඈත්තටම උබ පව් බං...මේක වත් තේරෙන්නේ නැත්නම්....bite වෙන කොට සීමාවක් තියා ගනින්...

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් පෙට්‍රල් ලීටර් එක 600 ට හරි ගහනවා මික් නැහැ🤣🤣🤣
    ගෝඨා ඉන්න කාලේ බඩු ගණන් වැඩියි කියලා දාපු එවුන් දැන් මික් නැහැ🤣🤣
    ඒ කාලේ එහෙම ගන්නවත් බඩු තිබ්බෙ නැහැ බන්.

    දැන් රනිල් සර් ඇවිත් බඩු ගෙනත් දුන්න නිසා කීය උනත් දීලා ගන්නව.

    ඈත්තටම උබ පව් බං...මේක වත් තේරෙන්නේ නැත්නම්....bite වෙන කොට සීමාවක් තියා ගනින්...

    ඔය ප්‍රශ්නෙ විසදෙනවා උබ ලංකාවට පැය දහයක් කරන්ට් කපපු නිව්ස් එකක්‌ ගෙනාව නම්.

    මන් නම් උබේ පස්සෙන් එල්ලී එල්ලී එන්න අදහසක් නැ. ඒ thred එකේම මන් තේරුම් ගත්ත උබට උත්තර නැ කියල.

    ගෝට ගේ කාලේ කියන්නෙ එතරම් කාලකන්නි කාලයක්. ජෙප්පො සේරම සයිලන්ට් කෙරෙව්වත් ඔය ඇත්ත වෙනස් වෙන්නෙ නෑ
    ------ Post added on Dec 26, 2023 at 11:33 AM
     
    • Like
    Reactions: waca and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ

    දැන් බඩු තියෙනවා මිනිස්සුන්ට ගන්න බැහැ
     
    • Like
    Reactions: gamerlk

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,042
    14,427
    113
    වැලිවේරිය
    අද metropolitan ඇරලද...කලින් ගත්ත Acer එකක් තියෙයි...hinge එක අවුල් waranty තියෙයි service කර ගන්න පුලුවන්ද
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113

    414455960_343290368454467_5400103525959710227_n.jpg

    පොහොට්ටුවෙ උන් අත උස්සල රනිල්ව පත්කර ගත්තෙ ඒකට එහෙනන්...

    Ranil-and-Rajapaksa-1024x570.jpg
     
    • Love
    • Like
    Reactions: waca and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් බඩු තියෙනවා මිනිස්සුන්ට ගන්න බැහැ
    ඔව් දැන් බදු වැඩියි. ඒත් එහෙම කරන්න උනේ ගෝටා බදු "ඕනෑවට වඩා" අඩු කරපු නිසා නෙවෙයිද?

    බදු අඩු කරනවට අපිත් ආසයි. ඒත් සමහර ෆීල්ඩ් වලට බදු බින්දුව කරන එක අමු මෝඩ වැඩක් නෙ බන්. අපි බදු ගෙවනව ලෝකල් අයිටී කාරයො බදු ගෙවන්නේ නෑ. එහෙම හරි නෑ නෙ බන්.

    අඩුම ගානේ කොරෝන ගැන ආරංචිය යද්දිවත් ආයේ බදු පරණ ගානට ගේන්න තිබ්බ. එකටනේ බන් දුර දකිනවා කියන්නෙ. ඕන්න ඕකයි ගෝට ව එපා උනේ. ඒ දේවල් පොරට තිබුනෙ නැහැ / කරගන්න බැරි උනා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    යකො උබලා මේවා එකතු කරන් තියන් ඉන්නවද 🥲
    වහල්ලු කොයි පක්ෂයෙත් ඉන්නවානේ .. ඕවා තමන්ට වාසි අවාසි බල බල පාවිච්චිකරන විදිහට තමයි ගෙවන්නේ . වහලුන්නම් ගෙවීමක් නැතුවම පක්ෂෙට කඩේ දුවනවා .
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වහල්ලු කොයි පක්ෂයෙත් ඉන්නවානේ .. ඕවා තමන්ට වාසි අවාසි බල බල පාවිච්චිකරන විදිහට තමයි ගෙවන්නේ . වහලුන්නම් ගෙවීමක් නැතුවම පක්ෂෙට කඩේ දුවනවා .
    ඇත්තටම මේවට සල්ලි හම්බෙනවා නම් මාත් කැමතියි කරන්න. මමත් දවසම වගේ ඉන්නෙ මේකෙ. කවුරුහරි මට මෙසේජ් එකක්‌ දාන්න මාව ජොයින් කර ගන්න කැමති නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඔව් දැන් බදු වැඩියි. ඒත් එහෙම කරන්න උනේ ගෝටා බදු "ඕනෑවට වඩා" අඩු කරපු නිසා නෙවෙයිද?

    බදු අඩු කරනවට අපිත් ආසයි. ඒත් සමහර ෆීල්ඩ් වලට බදු බින්දුව කරන එක අමු මෝඩ වැඩක් නෙ බන්. අපි බදු ගෙවනව ලෝකල් අයිටී කාරයො බදු ගෙවන්නේ නෑ. එහෙම හරි නෑ නෙ බන්.

    අඩුම ගානේ කොරෝන ගැන ආරංචිය යද්දිවත් ආයේ බදු පරණ ගානට ගේන්න තිබ්බ. එකටනේ බන් දුර දකිනවා කියන්නෙ. ඕන්න ඕකයි ගෝට ව එපා උනේ. ඒ දේවල් පොරට තිබුනෙ නැහැ / කරගන්න බැරි උනා
    පොහොට්ටු ආණ්ඩුව ගොඩක් බැලුවේ මිනිසුන්ට සහන දෙන්න බං . මිනිස්සු බැලුවේ ඒ සහන අරගෙන Online පොහොට්ටුවට උපදෙස් දෙන්න
    ගෝඨාභය උනත් අකමැති නැහැ බදු වැඩි කරලා දිගටම ජනාධිපති වෙලා ඉන්න
    බදු වැඩි කරන එක නම් මහලොකු කළමනාකරණයක් නෙවෙයි නේද අද හිතුනා නම් හෙට බදු වැඩි කරා
    එත් අමාරුම දේ තමා බදු අඩු කරන එක එක තමා පොහොට්ටු වේ ආණ්ඩුවෙන් කරේ

    කෙල උනේ කොවිඩ් එකයි ඩොලර් බිලියන 9 ක ණය වාරිකයයි නිසා . අනිත් එක අවුරුදු 2 ක් රට වහගෙන ලංකාවේ අපතයන් ට කන්න දුන්න එක . එදා රට වහන් න මිනිස්සු මැරෙනවා කියලා කෑගහපු එවුන් අද කියනවා ගෝඨාභය නිසා රට බංකොලොත් උනා කියලා . ලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ අමුතුම සක්කිලි ජාතියක් හොඳක් කරොත් පස්සෙන් ඇවිත් අත හපා කනවා🤣🤣
     
    මෙහෙමනේ බන්. එහෙම සහන ටිකක් දීලා ගජයන්ට ගොඩක් යටින් කන්න දුන්නා නෙ. සීනි බදු එක රැයින් අඩු කරල සීනි ගෙන්නන්න දීල පහුවෙනිද සීනි බදු වැඩි කරා. සීනි ගෙන්නපු උන් වැඩි බදු මිලටම විකුන්නා. ඊට පස්සෙ අර වැද්දෝ හිටිය කලෑ අක්කර ගණන් කැපුවා. ඕවා එලියට එනකොට මිනිස්සුන්ට අර සහන අමතක වෙනවනේ.

    කොවිඩ් නිසා කෙළවුණ කියල මන් පිළිගන්නව එක සම්පුර්ණ ඇත්ත. ඒත් බලපං ගෝටා ඒකට ෆේස් කරපු විදිහ. මුලින්ම වකසීන් ගේමු කියද්දී ගෙනාවේ නැතුව හිටිය. අර පිස්සු වෙදාගේ පනීයයි මුට්ටියයි ට්‍රෙන්ඩ් වෙනකන් මොකුත් කරේ නෑ. කොටින්ම පොරම ඇවිත් මීටීමේ දි කිව්වනේ මේ සෞක්‍ය ප්‍රශ්න විසදන්න මට තේරෙන්නෙ නෑ මිට වඩා හොදයි එදා බෝම්බෙට මං මැරිලා ගියානම් කියල.:baffled: නැත්නම් මුල ටික හොදට කරන් ආව. පස්සෙ පොර ට ඉන්ටරෙස්ට් නැතුව ගියා.
     
    • Like
    Reactions: waca

    ඔව් වැරදි තිබුණා
    හැබැයි ඊට වඩා මේ රටේ මිනිස්සුනගේ ත් වැරදි තියනවා

    ගෝඨාභය ඕනෑවට වඩා මිනිස්සු කියපු දෙය කරන්න ගියා
    අවුරුදු 2 ක් රට වහලා කරේ මෝඩ වැඩක්
    රට වහන්න කියලා කෑ ගැහුවේ ස්බාජ එවුනුයි ජෙප්පෝ දැන් රට හදනවා කියලා කියන්නෙත් ඒ දෙගොල්ලොම තමා🤩
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඈත්තටම උබ පව් බං...මේක වත් තේරෙන්නේ නැත්නම්....bite වෙන කොට සීමාවක් තියා ගනින්...

    කට උත්තර නැති උනාම photo දාල ගොඩ යන්න බලනවා නේද හිඟන පොන්නයෝ? :rofl:

    මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?

    තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෝඨාභය ඕනෑවට වඩා මිනිස්සු කියපු දෙය කරන්න ගියා
    අවුරුදු 2 ක් රට වහලා කරේ මෝඩ වැඩක්
    රට වහන්න කියලා කෑ ගැහුවේ ස්බාජ එවුනුයි ජෙප්පෝ දැන් රට හදනවා කියලා කියන්නෙත් ඒ දෙගොල්ලොම තමා🤩
    අන්න හරි ඔය උබ හරියටම කියල තියෙන්නෙ.

    මිනිස්සු කියන දේත් අහන්න ඕනෙ තමයි බන් ඒ වුනාට රට පාලනය කරද්දී එකේ සීමාවක් තියෙන්න ඕනේ.

    දැන් ඔය මිනිස්සු කෑ ගහන විදිහට ආයේ බදු අඩු කරන්න ගියොත් රටටම තෙල් කරන්ට් ලේෆ්ට් වෙනවා. නායකයෝ පත් කරගන්නෙ හරි වෙලාවට හරි තීරණේ ගන්න. ගෝටා අන්න එතැනදී අසාර්ථකයි.

    විපක්සෙ ඉන්නෙම බලේ ඩැහැ ගන්නනේ. උන් විපක්සෙ විදිහට උන්ගේ ජොබ් එකේ බාගයක් කරගත්තා. දැන් ඉතිරි බාගේ තමා ඔය කරන්න දත කන්නෙ. ඔහොම තමා බන් දේශපාලනේ. මෙහෙ නෙවේ කොයි රටෙත් ඔහොමයි. උබ රට රටවල ගිහින් තියෙන නිසා අත්දැකීම් ඇති නෙ.
     
    • Like
    Reactions: 2osama and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කට උත්තර නැති උනාම photo දාල ගොඩ යන්න බලනවා නේද හිඟන පොන්නයෝ? :rofl:
    හොදට බාලපන් පොටෝ එකක්ද ඒක video එකක් ද කියලා...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හොදට බාලපන් පොටෝ එකක්ද ඒක video එකක් ද කියලා...

    මොනවා උනත් වැඩක් නෑ පොන්නයෝ, කෝ උත්තර? :rofl:

    මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?

    තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    අන්න හරි ඔය උබ හරියටම කියල තියෙන්නෙ.

    මිනිස්සු කියන දේත් අහන්න ඕනෙ තමයි බන් ඒ වුනාට රට පාලනය කරද්දී එකේ සීමාවක් තියෙන්න ඕනේ.

    දැන් ඔය මිනිස්සු කෑ ගහන විදිහට ආයේ බදු අඩු කරන්න ගියොත් රටටම තෙල් කරන්ට් ලේෆ්ට් වෙනවා. නායකයෝ පත් කරගන්නෙ හරි වෙලාවට හරි තීරණේ ගන්න. ගෝටා අන්න එතැනදී අසාර්ථකයි.

    විපක්සෙ ඉන්නෙම බලේ ඩැහැ ගන්නනේ. උන් විපක්සෙ විදිහට උන්ගේ ජොබ් එකේ බාගයක් කරගත්තා. දැන් ඉතිරි බාගේ තමා ඔය කරන්න දත කන්නෙ. ඔහොම තමා බන් දේශපාලනේ. මෙහෙ නෙවේ කොයි රටෙත් ඔහොමයි. උබ රට රටවල ගිහින් තියෙන නිසා අත්දැකීම් ඇති නෙ.
    ඔව් කියලා තියෙන දෙයට එකඟයි
    හතුරා කවුද මිතුරා කවුද කියලා මුලින් අඳුරාගන්න පුළුවන් වෙන්න ඕනේ
    ගෝඨාභය ලංකරගත්තේ රතන හිමි වගේ කපටි තට්ටයෝ ටික උන් උන්ගේ වැඩේ කරගෙන ගෝඨාභය බිල්ලට දීලා මාරු උනා 🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උබත් ඒවගේ වටේට කරකවෙනවා නේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තොට උත්තර නෑ නේද හිඟන පොන්නයෝ :rofl:

    මොන අවුරුද්දේ මොන මාසේ මොන දවසේද metropolitan එකේ දූවිලි පිහන පොන්නයෝ?

    තෝ කියන බොරු වලට proof හොයන්න ඕනේ අපිද බයික් කට්ටක පුක දෙන අවලමෝ?
     
    • Haha
    Reactions: hasithayad