පොහොට්ටු ආණ්ඩුව ගොඩක් බැලුවේ මිනිසුන්ට සහන දෙන්න බං . මිනිස්සු බැලුවේ ඒ සහන අරගෙන Online පොහොට්ටුවට උපදෙස් දෙන්න
ගෝඨාභය උනත් අකමැති නැහැ බදු වැඩි කරලා දිගටම ජනාධිපති වෙලා ඉන්න
බදු වැඩි කරන එක නම් මහලොකු කළමනාකරණයක් නෙවෙයි නේද අද හිතුනා නම් හෙට බදු වැඩි කරා
එත් අමාරුම දේ තමා බදු අඩු කරන එක එක තමා පොහොට්ටු වේ ආණ්ඩුවෙන් කරේ
කෙල උනේ කොවිඩ් එකයි ඩොලර් බිලියන 9 ක ණය වාරිකයයි නිසා . අනිත් එක අවුරුදු 2 ක් රට වහගෙන ලංකාවේ අපතයන් ට කන්න දුන්න එක . එදා රට වහන් න මිනිස්සු මැරෙනවා කියලා කෑගහපු එවුන් අද කියනවා ගෝඨාභය නිසා රට බංකොලොත් උනා කියලා . ලංකාවේ සිංහල මිනිස්සු කියන්නේ අමුතුම සක්කිලි ජාතියක් හොඳක් කරොත් පස්සෙන් ඇවිත් අත හපා කනවා
