දැන් සැපද ???

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ko thel adu kalada???

    Mila suthreta ka gahapu ewunta dan sapadaaaa? :lol::lol:

    පොන්නයගෙ මිල සුත්තරේ තියෙද්දි තෙල් මිල අඩු උනාද බන් ..???

    වැදගත්ම ප්‍රශ්නෙ උබ මෙදා සජියටද රනිලටද ..???:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ethakota thel keeyatada thibbe kiyala balapan miniho :lol:

    adu kule mokata wath denne na..

    මොන සුත්තරේ තිබ්බත් මිල අඩු උනේ නැනෙ ඒක නිසා අදාලම නැ..

    අඩු කුලේ එකා සජිය , ඒ කියන්නෙ උබ රනිලට එල එල..
    :lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පොහොට්ටුවට කතිරේ ගහපු එකෙක් විදිහට මමනම් ඇත්තටම කනගාටු වෙනවා.. මේ රටට ඔනේ ජේවීපී/රතන හිමි / අමිත් වීරසිoහ....