දැන් හදන කඩවල කොත්තු

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් හදන කඩවල කොත්තු

    හපෝ දැන් කඩවල හදන කොත්තු කටේ තියන්ඩ බෑ බන්.අද කෑව එකක් හරියට බේත් ගුලියක් කෑව වගේ:growl:.ඉස්සර මෙහෙම චාටර් කොත්තු සෙට් වෙන්නේ ඉඳල හිටල.දැන් සෙට් වෙන්නෙම චාටර් කොත්තු.ෂික් අපරාදේ සල්ලි.​
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan chees kottuwak ganna bestma place eka mokadda colombo awata

    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:


    ඒ කතාවනම් සහතික ඇතත් මවන් දැන් හොද චීස් කොත්තු නැ:confused::confused:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩේ මටත් කාලෙකින් බඩ ටිකක් සුද්ද කරගන්න බැරිවුනා නිවාඩුවක් අල්ලලා කොත්තුවකට වගකියන්න ඔනා
    :rofl::rofl::rofl::rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජරාව කන්නෙ මක්කටෙයි?? ලින්ක් එක පහල හදාගෙනම කන්නකෝ!!
    op9vv7.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1367431

    http://www.elakiri.com/forum/showthread.php?t=1155129
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දැන් චීස් කොත්තු කියල දෙන්නේ මුන් අර ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් දාලා කොත්තුව තෙම්පරාදු කරන එකට.මම හිතන්නේ ඒ චීස් කෑල්ල රු 30 ක් වගේ වෙන්නේ.ඒ වුනාට චීස් නම වැටුනත් ඇති ගාන රු 250.ඒ චීස් කෑල්ල කඩෙන් අරන් ගිහින් ගෙදර තෙම්පරාදු කර ගත්ත නම් තව රු 70ක් ඉතුරුයි.:rofl:


    cheese kallai, Kal kiri bothal kaalakata kittu wenna danava machan pilawoos eke nam. eken thamai oya cream gathiya ganne un. nattan cheese kallata e taram gemak denna baha.

    (Muslim unat issara kava oken itin, dan nam poddak atha ariya.)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල ජරාවල් බං.. කන්න එපා.. ඕවා කෑවොත් වලකජ්ජ ගහලා තමා නවතින්නෙ..
    කොත්තු වලට දාන එළවළු උන් උදේම මාකට් වලට ගිහින් අරන් එන්නෙ.. බාගෙට නරක් වෙච්චා අඩුවට.. කුණුවෙච්චි තැන් කපලා දානවා ශේප් එකේ..
    එතකොට ඔය මස්, මාලු දවස් ගණන් පරණයි..
    ෆීජ් එකේ දාලා තියාගෙන ඉන්නවා.. බැඳ බැඳ ගන්නවා..
    පරාටත් දවස් ගාණක් පරන කරනවනේ බං.. නැත්නම් කොත්තු හදන්න බෑලු..
    ගෙදර පොල් සම්බලකුයි බතුයි හදාගෙන කෑවත් සැපයි බං..
    සල්ලි දීලා වහ කන්න එපා..;)

    උඹ ඔය කඩේක කුස්සි කෑල්ලට පොඩ්ඩක් රිංගලා බලපංකො.. මතක ඇති තුරාවකට කඩ කෑම කන එකක් නෑ උඹ..:yes: මොන තරම් ලස්සනට වැඩ දාලා කඩේ ඉස්සරහ කෑල්ල තිබුණත් ඇතුල නරකාදියක්, වැසිකිලි වලක්.. දැක්කම අප්‍රියයි බං..:cool: ඕවට නීතිමය පියවර ගන්නවා නම් ලංකාවෙ තියෙන කඩවල් වලින් බාගයක්ම වහන්න වෙයි.. යටින් ගාන දීලා ශේප් කරනවා.. අපේ නීති ගැන දන්නවනේ ඉතිං..:rofl:

     
    • Like
    Reactions: Fox Mulder89

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පව්සි මාමි කොත්තු ගන්නෙ කොහෙන්ද ? අව්රෝර එකෙන් ෆ්‍රයිඩ් රයිස් බාගයක් දා ගත්ත නම් ඊට වඩා හොදයි..
    කොත්තු ඊක්කි
    :dull: