දැන් හදන කඩවල කොත්තු
හපෝ දැන් කඩවල හදන කොත්තු කටේ තියන්ඩ බෑ බන්.අද කෑව එකක් හරියට බේත් ගුලියක් කෑව වගේ
.ඉස්සර මෙහෙම චාටර් කොත්තු සෙට් වෙන්නේ ඉඳල හිටල.දැන් සෙට් වෙන්නෙම චාටර් කොත්තු.ෂික් අපරාදේ සල්ලි.
.ඉස්සර මෙහෙම චාටර් කොත්තු සෙට් වෙන්නේ ඉඳල හිටල.දැන් සෙට් වෙන්නෙම චාටර් කොත්තු.ෂික් අපරාදේ සල්ලි.

ඕවට නීතිමය පියවර ගන්නවා නම් ලංකාවෙ තියෙන කඩවල් වලින් බාගයක්ම වහන්න වෙයි.. යටින් ගාන දීලා ශේප් කරනවා.. අපේ නීති ගැන දන්නවනේ ඉතිං..