දැන් හාමුදුරුවරුන්ට සහන?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    රටේ පාලනය වැඩි ප්‍රතිරෝධයක් නැතිව ඉදිරියට ගෙනයාමට නන් පන්ච මහ බලවේග වලින් එකක් වන පූජ්‍ය පක්ශය සමග ආණ්ඩුව ගැටුමකට නොයා යුතුයි.
    ratak hariyata hadenna nama, agam wala nayakayo mulata dagena aragala pawala dena eka nawathinna ona.........
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පන්ච මහ බලවේග වලින් එකක් වන පූජ්‍ය පක්ශය

    හැබැයි මේ පූජ්‍යපක්ෂයේ කරන්ට් බිල වැඩිකරපු එක නම් මිනිස්සු ගණන් ගත්තෙවත් නෑ ඉස්සර නං හාමුදුරුවෝ පාරට බැස්සොත් අපිත් පාරෙ සීන් එකේනෙ හිටියෙ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    එදා 1956දි රටට කරපු හදිය තමා මේ. ජෝන් කොතලාවල එදාම කිව්ව ඝන තට්ටයො ඔක්කොම අල්ලන් ඇවිත් උන්ගෙ තට්ටෙයි පුකෙයි තාර ගාන්න ඔනෙ කියල. එහෙම කරා නම් අද අපි සෑහෙන්න ඉදිරියට ගිහින්.

    මම නම් කියන්නෙ මේ ගැම්මටම හම්බ සෙට් එකයි කාදිනල් ඇතුලු බෝන් අගේන් වගේ ගොබ්බ සෙට් එකත් අල්ලන් ඇවිත් පුකේ තාර ගාල උන්ව පැත්තකට විසි කරල දාන්න ඔනෙ :yes:

    ඔක්කොමත් හරි මේ ආගමික picco එක්කනෙ බැරි
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    හැබැයි මේ පූජ්‍යපක්ෂයේ කරන්ට් බිල වැඩිකරපු එක නම් මිනිස්සු ගණන් ගත්තෙවත් නෑ ඉස්සර නං හාමුදුරුවෝ පාරට බැස්සොත් අපිත් පාරෙ සීන් එකේනෙ හිටියෙ :lol:
    Puujya pakshe samaharunta one nan puluwan wena weda walata minissunwa kulappu karanna.

    Wada koththu, Wada bra, Wada sethkam, ... etc
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    එතකොට අපෙන්ද ඒවත් ගලවන්නේ?
    දානෙ දෙන එක නැවැත්තුව නම් මිනිස්සුන්ගෙ බිල් වැඩිකිරිල්ල ගැන කතා කරයි නේද?
    ඇයි බං චීවරේ කියල වෙනම සහන?
    රාජ්‍ය ප්‍රතිපත්තියක් නම් හැමෝටම සමාන වෙන්ඩ ඕනෙ වෙනම vip උන් ඉන්ඩ බැ

    රනිලුත් පොන්නයා, බයයි කුනු ගොඩවල් වලට අත ගහන්න්න
    ඔන්න ආකියොලොජි සයිට් වලට විතරක් දෙන්න තිබ්බ ඕනම නන්

    මේ ටවුන් වල තියන පන්සල්/ පල්ලි වලට ඇයි දෙන්නෙ

    ඒකත් දායකයට තමයි ඉතින්,
    ආගම් වලය්, දෙසපලකයන්ගෙයි, අතිරික්ත රජයෙ සෙවකයන්ගෙ ඔක්කොම බර ඇදපල්ල දැන්

    සාදු සාදු ආමෙන් අල්ලා ශේස්ටයි
    මුන් සිවුරට බයයි කොන්ද කෙලින් තියන් තීරනයක් ගන්ඩ බැ
    ------ Post added on Oct 9, 2022 at 1:11 PM
     
    • Like
    Reactions: Solo Rider

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ක්‍රම දෙකකින් අපිට ඒවට ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා

    1. direct ටැක්ස්
    2. Indirect ටැක්ස්

    😅
     
    • Haha
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    ක්‍රම දෙකකින් අපිට ඒවට ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා

    1. direct ටැක්ස්
    2. Indirect ටැක්ස්

    😅
    Indirect wadi
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    එදා 1956දි රටට කරපු හදිය තමා මේ. ජෝන් කොතලාවල එදාම කිව්ව ඝන තට්ටයො ඔක්කොම අල්ලන් ඇවිත් උන්ගෙ තට්ටෙයි පුකෙයි තාර ගාන්න ඔනෙ කියල. එහෙම කරා නම් අද අපි සෑහෙන්න ඉදිරියට ගිහින්.

    මම නම් කියන්නෙ මේ ගැම්මටම හම්බ සෙට් එකයි කාදිනල් ඇතුලු බෝන් අගේන් වගේ ගොබ්බ සෙට් එකත් අල්ලන් ඇවිත් පුකේ තාර ගාල උන්ව පැත්තකට විසි කරල දාන්න ඔනෙ :yes:

    ඔක්කොමත් හරි මේ ආගමික picco එක්කනෙ බැරි
    ඔව් මෙතනදි නම් speed මල්ලි හරි
    ලංකාවට කෙල උනේ මේ අගාමික නායකයන් කියන අය නිසා මොන මඟුලක් වත් කරන්න බැහැ මුන් පාරට බහිනවා බෝඩ් අල්ලා ගෙන 🤣
     
    • Like
    Reactions: Boniya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,115
    113
    Panadura

    B U M P
     
    • Like
    Reactions: Solo Rider