දැන් 9 වැනිදා ට මොකද කරන්න ඔනී පාරට ඇවිත් ?

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    # ගොල්ෆ්ස් ආවම ඇති ද
    # ජනාධිපති කාර්‍යාලයට යන්න ඔනී ද

    කවුරුහරි කියනවාද මොකක්ද කරන්න ඔනී කියලා. හවසට ගෙදර යන්න බලාන එන්නද, නවතින්න ද එන්න ඔනී.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මොකුත් කරන්න දෙයක් නෑ මේක සාමකාමී අරගලයක්. පොදු දේපල වලට හානි නොකර සටන් පාට කියල කෑගහපන්. පොහොට්ටුවේ උන් අතර මැද ඉන්න පුළුවන්. මොකක් හරි විනාසයක් කරන්න බලාගෙන. පින් සිද්ද වෙයි පොල්ලකින් හරි ගහපන් ඒ වගේ උන්ට.