දැන් AL වලට Physics කියල ස්ට්‍රීම් එකක් තියෙනවද ?

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    අපෙ ගෙවල් ලග OL ලියපු කොල්ලෙක් දැන් AL වලට ක්ලාස් යනව
    මොනාද AL වලට කරන්නෙ ඇහුවම Physics කියල කීව
     

    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    Maths කියලා කියන එකේ හරි නම පිසිකල් සයන්ස් ස්ට්‍රීම්. ඔය කොල්ල එහෙම හිතල කිව්ව වෙන්න ඇති.
    ආ එහෙම වෙන්න ඇති
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    අපෙ ගෙවල් ලග OL ලියපු කොල්ලෙක් දැන් AL වලට ක්ලාස් යනව
    මොනාද AL වලට කරන්නෙ ඇහුවම Physics කියල කීව
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අයියත් උඹ වගේම අම්ම මතක් කරලා අතේ ගහන මානසික රෝගියෙක්ද? 🤭 🤭

    පුලුවන්

    අපෙ අයිය කැම්පස් යන්න ගත්තම පොලිටික්ස් උනක් ආව ඒත් ලොකුවට නෙවෙයි . මූ රනිල්ව TV එකේ දැක්කත් මොකක්හරි වරදක් කියනව උගෙ. තාත්තට ඕකට පුදුම විදියට කේන්ති යන්නෙ නායකතුමාට අපහාස කරනව කියල. හැබැයි අයිය තාත්තට වැරදි වචනයක්වත් කියල නෑ.
    ඔතනින් තමයි අයියයි තාත්තයි කතා කරන එක අඩු උනේ.
    තාත්ත හොස්පිටල් එකේ ඉද්දි අයියයි මායි තමයි මාරුවෙන් මාරුවට බලන්න ගියෙ
    දවසක් අපි දෙන්න එකට තාත්තව බලන්න ගිහින් එද්දි අයිය තාත්තට වැන්ද යන්නම් කියල. තාත්ත "හ්ම්" ගෑව විතරයි. මං වැන්දම අඩලා බදාගෙන බුදුසරනයි කීව.
    මට එදා ලොකු දුකක් දැනුන තාත්තගෙ හැසිරීම ගැන. මූනෙන් නොපෙන්නුවට අයියගෙත් හිත කඩාවැටෙන්න ඇති.
    ඔහොම අතෑරල දාන්න ඌ අපෙ පවුලට දෙමව්පියන්ට කරදරයක් ලැජ්ජාවක් වෙන දෙයක් කරල නෑ.

    කැම්පස්කාලෙ ඩිප්රෙෂන් කන්ට්රොල් කරගෙන මොරාල් පිට හිටියට පස්සෙ ඌ මාර විදියට මානසිකව කඩාවැටිල හිටියෙ.
    අන්තිම අවුරුදු තුනේ හතරෙ තාත්ත අයිය එක්ක වචන විස්සක් කතා කරල නැතිව ඇති. අයිය කතා කරත් තාත්ත නෑහුන ගානට ඉදල තනි වචනෙන් උත්තර දෙනව.

    අයිය පාඩුවෙ ඉද්දිත් ඌට කතාකරත් කතා කරන්නෙම ගෝරනාඩු කරල. ඒත් අයිය වචනයක් නොකිය බිම බලාගෙන කාමරේට යනව. දරුවෙක් මේවගේ අසරනවෙද්දි පුලුවන්ද බං තාත්තෙකුට දිගින් දිගටම ඔහොම හැසිරෙන්න.
    තාත්තට ඕන උනේ අපෙ පුතා අහවල් තැන වැඩ කියල අනිත් අයට ආඩම්බරෙන් කියන්න විතරයි.
    තව ඌගෙ පඩියෙන් සැලකුම් ගන්න.
    පරන දේවල් හැමදේම එකින් එකට මතක්වෙද්දි දුකක් දැනෙනව බං. අයිය නැතිවෙන්න සති කීපයකට කලින් අම්මට කියල තිබුන දෙමව්පියො එයාට කොහොම සැලකුවත් දෙමව්පියො ගැන හිතේ වයිරයක් නෑ කියල.
    තාත්තගෙ අමනුස්සකං නොතිබුනානම් තාම අයිය ඉන්නව
    මං අද කාමරේට වෙලා දොර වහගෙන සෑහෙන වෙලාවක් ඇඩුව.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,703
    13,484
    113
    පිසිකල් සයන්ස් , බයෝ සයන්ස් කියලා යකෝ ස්ට්‍රීම් එක තියෙන්නේ
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ජීව විද්‍යාව කරන අයට ෆිසික්ස් ඕනෙ නැ නේද

    තව එතකොට ගණන් කරන අයට කෙමිස්ට්‍රි ඕනෙ නෑ
    Waradi, Science karana ayata natte combined Maths.Ethakota Maths karana ayata natte Bio Science.Maths ekka IT karaddi Chemistry atharinna puluwan, ethakota Science karaddi Physics atharala Agri Science karanna puluwan.(Habai Bio ekka IT kaloth non stream kiyana ekata watenawada danna.)
     
    • Like
    Reactions: AnuradhaRa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ජීව විද්‍යාව කරන අයට ෆිසික්ස් ඕනෙ නැ නේද
    ෆිසික්ස් ඕනා.මිනිසාගේ ඇගේ ක්‍රියාකාරිත්වය මනාවට තේරුම් ගන්න, විවිධ පරික්ෂණ හරියට තේරුම් ගන්න ෆිසික්ස් ඕනා.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    ෆිසික්ස් ඕනා.මිනිසාගේ ඇගේ ක්‍රියාකාරිත්වය මනාවට තේරුම් ගන්න, විවිධ පරික්ෂණ හරියට තේරුම් ගන්න ෆිසික්ස් ඕනා.
    Ara IELTS thread eka danawada lagadi...😐😌
     
    • Love
    Reactions: emoji diaries