දැන් FB යන ඒවා විතරක් විශ්වාස කරන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් FB යන ඒවා විතරක් විශ්වාස කරන්න

    දැන් FB යන ඒවා විතරක් විශ්වාස කරන්න

    නිවුස් කියන්නෙ බෝම්බ ගහන එකත් හංගපු ආණ්ඩුව..

    59685030_10216999437451490_8610228943833792512_o.jpg
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බදුර්දීන්ගෙන් ගානක් හම්බෙලා වගේ

    සෝදිසි මෙහෙයුම් වලින් මල්, මල් පැල බෝනික්කෝ සොයාගත් බව නිව්ස් වලට කියන්න එහෙනම් _ මෛත්‍රී බදුර්දින් ඇතුලු දෙශප්‍රේමී කැල
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    ජතිවදේ ඇවිස්සෙන නිසා වෙන්න ඇති... තව මුන් බයයි මෙහෙම හම්බ විදිහට ජනතාව දැනගත්තහම් ආණ්ඩුවේ රෙද්ද ගැලවෙයි කියල තව තවත්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජතිවදේ ඇවිස්සෙන නිසා වෙන්න ඇති... තව මුන් බයයි මෙහෙම හම්බ විදිහට ජනතාව දැනගත්තහම් ආණ්ඩුවේ රෙද්ද ගැලවෙයි කියල තව තවත්

    වෙන්න පුළුවන් ...racially and religiously motivated බෝම්බ ගියාට පස්සේ..කඩු පෙන්නුවේ නැතැයි කියල වෙනසක් වෙනවද බන් ?

    මුන්ගේ බයිලා...කාගෙන් හරි කුට්ටියක් ගිහිල්ල....

    එතකොට අර තොරතුරු දැනගැනීමේ පනතට මොකද වෙන්නේ ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ සිහලූනේ මොකක්ද බං මේ වෙලා තියෙන්නේ.... කන්න නෑ... චන්ද නෑ.... අදින්න නෑ.... පාරේ යන්න බෑ.... දැන් යකෝ නිව්ස් බලන්නත් නැද්ද....???? වැහි නැති හෙණ හතක් වැදිල පරම්පරා හතක් අකුලෝලම පල.....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :angry::angry::angry: අම්මට #කන ආන්ඩුවක් මේකනම්... මුන් තව ටික කලයිනෙ නටන්නෙ. :oo:

    සංහිඳියා බම්ප්

    අනේ සිහලූනේ මොකක්ද බං මේ වෙලා තියෙන්නේ.... කන්න නෑ... චන්ද නෑ.... අදින්න නෑ.... පාරේ යන්න බෑ.... දැන් යකෝ නිව්ස් බලන්නත් නැද්ද....???? වැහි නැති හෙණ හතක් වැදිල පරම්පරා හතක් අකුලෝලම පල.....​

    :yes::yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතින් ඇයි බන් යුද්දේ කාලේ කොටි මෙච්චර මැරුවා මෙච්චර ආයුද ඇල්ලුවා කිය කියා නිවුස් දැම්මේ. මහින්ද ලොකු වරදක් කරලා තියෙන පාටයි........:baffled::baffled:

    හැංගුවට කමක් නෑ ෆොන්න වැඩ නොකර ඕවා හම්බෙන තැන් සීල් කරලා රාජසන්තකකරපල්ලා නැත්තන් ඔය වසංගතේ ඉවරකරන්න බෑ.

    ෆයිය පන නැති උන් ආණ්ඩු කරන්න ගියාම ලැජ්ජාවට රෙද්දෙන් වහගන්නවට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ...........:rofl::rofl::rofl:
     
    :yes::yes: