දැන් fiverr cash advance දෙන්නේ නැද්ද බන්?

captain.jack.sparrow

Active member
  • Apr 6, 2025
    67
    160
    33
    මම total $3000 ක් වගේ මීට කලින් එක එක ගණන් වලින් අරන් තියෙනවා. දැන් ඒක නෑ නේ.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    image_2025-04-06_094358423.png

    යකෝ ඕක නතර නොකලොත් තමයි ප්‍රශ්නේ! මේ බලපන් මම අවුරුදු ගානක් තීස්සේ නයක් ගෙවන්වා. ඕක ගත්තත් හරි orders නැති උනා මට

    3000 නොගෙන 1000 ගත්තේ අපරදේ හිතුනා වෙච්ච වැඩෙන්

    early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwan
    early payouts seller plus enna kalinuth thibba mata, passe seller plus ekata eka dammama aye mata awe ne. neththam kalen kaleta e option eka enawa,
    ------ Post added on Apr 6, 2025 at 9:48 AM
     
    • Wow
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,082
    113
    34
    Kalutara
    early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwan
    Seller plus නැතුව මට early payout දීලා තිබ්බා. මොකද දන්න් නෑ. ඒකෙනුත් 1% කැපුවනේ. දැන් ඒකත් නෑ.

    View attachment 248954

    යකෝ ඕක නතර නොකලොත් තමයි ප්‍රශ්නේ! මේ බලපන් මම අවුරුදු ගානක් තීස්සේ නයක් ගෙවන්වා. ඕක ගත්තත් හරි orders නැති උනා මට

    3000 නොගෙන 1000 ගත්තේ අපරදේ හිතුනා වෙච්ච වැඩෙන්

    early payouts seller plus enna kalinuth thibba mata, passe seller plus ekata eka dammama aye mata awe ne. neththam kalen kaleta e option eka enawa,
    ------ Post added on Apr 6, 2025 at 9:48 AM
    ඔව් කෑශ් ඇඩ්වාන්ස් ගන්නවා කියන්නෙ කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා. ගෙවනව ගෙවනවා ඉවරයක් නෑ. හොඳටම ඕඩර්ස් එන එකෙක්ට අවුලක් නෑ. ඉඳල හිටලා එන එකෙක්ට තමා කෙල වෙන්නෙ.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    tclala

    Member
    Feb 26, 2023
    9
    5
    3
    $4000 gatta 4 months ago. Eka mage 4th cash advance eka. 1st, 2nd & 3rd ikmanata dunna but 4th advance eka denna 1.5 years hitiya :)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    යකෝ ඕක නතර නොකලොත් තමයි ප්‍රශ්නේ! මේ බලපන් මම අවුරුදු ගානක් තීස්සේ නයක් ගෙවන්වා. ඕක ගත්තත් හරි orders නැති උනා මට

    3000 නොගෙන 1000 ගත්තේ අපරදේ හිතුනා වෙච්ච වැඩෙන්
    අඩෝ මන් ඊලග මාසෙ ඇඩ්වාන්ස් එකක් අරන් කඩේට බඩු ටිකක් දාන්න ඉදියෙ. මන් හිතුවෙ එහෙම ඇඩ්වාන්ස් ගත්තම මුන් ඉක්මනට සල්ලි ගන්න ගිග් එක ටිකක් අප් කරයි කියල. :baffled: :baffled: :baffled:
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අඩෝ මන් ඊලග මාසෙ ඇඩ්වාන්ස් එකක් අරන් කඩේට බඩු ටිකක් දාන්න ඉදියෙ. මන් හිතුවෙ එහෙම ඇඩ්වාන්ස් ගත්තම මුන් ඉක්මනට සල්ලි ගන්න ගිග් එක ටිකක් අප් කරයි කියල. :baffled: :baffled: :baffled:
    කලින් නම් සිරාවට impression up එකක් තිබුනා. මේක ගත්ත ගමන් ගිග් ටික down ගියා. max 3000 USD තමයි දීලා තිබුනේ.
    එවලේ මට පොඩි ටූල් එකක් ගන්න සල්ලි ඕනි වෙලා 1000 ගත්තේ. එකත් මෙකෙන්ම ගෙවෙන හින්දා පොකට් එකට දැනෙන් නැහැනේ හිතලා.

    දැන්නම් ඉවරෙටම ඉවරයි සීන් එකක් තියෙන්නේ.
     
    • Sad
    Reactions: pathaleiretta