ehema wenna athimama nam aran na eth issara penuwa usd 1500 dan 500 denne orders adu nisa wenna athi
mageth naMageth ain karala. Dan early payout ekath na mage.![]()
early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwanMageth ain karala. Dan early payout ekath na mage.![]()
early payouts seller plus enna kalinuth thibba mata, passe seller plus ekata eka dammama aye mata awe ne. neththam kalen kaleta e option eka enawa,early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwan
Seller plus නැතුව මට early payout දීලා තිබ්බා. මොකද දන්න් නෑ. ඒකෙනුත් 1% කැපුවනේ. දැන් ඒකත් නෑ.early payouts gaththe kohomda bn seller plus arn thibbada ? 14 yanwane payment ekak clear wenna ? dan habai clear una ganakin kamathi ganak withdraw karagnna puluwan
ඔව් කෑශ් ඇඩ්වාන්ස් ගන්නවා කියන්නෙ කොටි වලිගේ අල්ලගත්තා වගේ තමා. ගෙවනව ගෙවනවා ඉවරයක් නෑ. හොඳටම ඕඩර්ස් එන එකෙක්ට අවුලක් නෑ. ඉඳල හිටලා එන එකෙක්ට තමා කෙල වෙන්නෙ.View attachment 248954
යකෝ ඕක නතර නොකලොත් තමයි ප්‍රශ්නේ! මේ බලපන් මම අවුරුදු ගානක් තීස්සේ නයක් ගෙවන්වා. ඕක ගත්තත් හරි orders නැති උනා මට
3000 නොගෙන 1000 ගත්තේ අපරදේ හිතුනා වෙච්ච වැඩෙන්
early payouts seller plus enna kalinuth thibba mata, passe seller plus ekata eka dammama aye mata awe ne. neththam kalen kaleta e option eka enawa,
------ Post added on Apr 6, 2025 at 9:48 AM
අඩෝ මන් ඊලග මාසෙ ඇඩ්වාන්ස් එකක් අරන් කඩේට බඩු ටිකක් දාන්න ඉදියෙ. මන් හිතුවෙ එහෙම ඇඩ්වාන්ස් ගත්තම මුන් ඉක්මනට සල්ලි ගන්න ගිග් එක ටිකක් අප් කරයි කියල.යකෝ ඕක නතර නොකලොත් තමයි ප්‍රශ්නේ! මේ බලපන් මම අවුරුදු ගානක් තීස්සේ නයක් ගෙවන්වා. ඕක ගත්තත් හරි orders නැති උනා මට
3000 නොගෙන 1000 ගත්තේ අපරදේ හිතුනා වෙච්ච වැඩෙන්
කලින් නම් සිරාවට impression up එකක් තිබුනා. මේක ගත්ත ගමන් ගිග් ටික down ගියා. max 3000 USD තමයි දීලා තිබුනේ.අඩෝ මන් ඊලග මාසෙ ඇඩ්වාන්ස් එකක් අරන් කඩේට බඩු ටිකක් දාන්න ඉදියෙ. මන් හිතුවෙ එහෙම ඇඩ්වාන්ස් ගත්තම මුන් ඉක්මනට සල්ලි ගන්න ගිග් එක ටිකක් අප් කරයි කියල.![]()
![]()
![]()