දැන් law college එකේ ටික ටික බුර්කාව..

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    UPDATE (VIDEO!) දැන් law college එකේ ටික ටික බුර්කාව..

    update ekata පහල/අන්තිම බලන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1775547

    ට සම්බන්දයි

    මචන් එළකිරි එකේ නීති විද්‍යාලට ගිය lawyer ල ඉන්නවනම් මන් මේ කියන කතාව හරි ද වැරදිද කියල කියන්න.. වැරද්දක් තියෙනවනම් හරිගස්සන්න .. මේක මට කිවේ lawyer කෙනෙක්

    දැන් law college එකේ ටික ටික බුර්කාව ඇදගෙන එන මුස්ලිම් ගෑනු ළමයි වැඩි වෙලාලු .. ඉස්සර මුස්ලිම් ළමයි ආවේ වේල් එකක් විතරක් ඇදගෙන (මූණ පේනවා ) දැන් senior මුස්ලිම් කොල්ලෝ ටික ටික බලපෑම් කරන්න පටන් අරන්ලු බුර්කාව අදින්න කියල එකේ කෙල්ලන්ට . අනික සිංහල students ලට වඩා , මුස්ලිම් studentsලගේ ප්‍රතිෂතයත් වැඩි වේගෙනලු එන්නේ (මන් දැන් නෑ මේකට හේතුව , මුස්ලිම් භාෂාවෙන් විභාගේ තියෙනවද කියල ) , දැනට law college ඉන්න සින්හල ළමයින් මේගැන සද්ද නැතිව ඉන්නවලු .

    අනික ලංකාවේ උසාවියක් ඇතුලට මුස්ලිම් තොප්පිය දා ගෙන යන්න පුළුවන්ලු .. judge එක ඇහුවම එයාල තර්ක කාරනවලු .. අපේ ජාතික ඇදුම මේක නීති පොතේ තියෙන්නේ ජාතික ඇදුමින් උසාවි අවට කමක් නෑ කියල ..මන් නිකන් හොයල බැලුව විදියට ලංකාවේ නීති පද්දතියේ ශාරිය නීතිය නෑ .. හැබැයි ගම් මට්ටමේ .. පොඩි ප්‍රශ්නවලදී ශාරිය නීතිය වගේ පාවිච්චි කලාලු.. හැබැයි දැන් ලොකු නඩු වලදිත් "ශාරිය නීතිය අනුව " කියල වචනේ එනවා කියල ආරංචියක් අවා ..

    ඇෆ්ගනිස්තානේ මුස්ලිම් මිනිස්සු මුලින්ම කලේ university වල ළමයින්ට පොඩ්ඩ පොඩ්ඩ බුර්කාව අදින්න පුරුදු කරපු එක .. දැන් බලන්න ඒ රටේ තත්වේ , ගෑනු විදින දුක .. ඒ විදියටම ලනක්වෙත් පොඩි පොඩි වෙනස් කම් කරගෙන යනවා . නීතිය තමන්ගේ අතට ගන්න යනවා කියල මට පෙන්නේ ..දුක අපේ පාලකයින්ට අපිට පේන දේ ගැන පෙන් නෑ :sorry:

    තව අවුරුදු 20 කින් 30 කින් ලංකාව පුංචි ඇෆ්ගනිස්ථානයක් වෙනවට මන් කැමති නෑ.. මන් හිතනවා උඹලත් කැමති නෑ කියල .. අපේ උමබ්ලගේ ළමයි මුනුපුරෝ මිනිපිරියෝ දුක්විදිනවට උඹල කැමතිද ?.. මන් කැමති නෑ .. මචන් මේකට මොකක් හරි කරන්න ඕන ..

    මචන් පෙරේදා government press conference එකේදී මුස්ලිම් මනුස්සයෙක් පොඩි complain(s) ටිකක් කළා .. (මේකෙදි තමයි වාහන වල 25000 අනිවාර්යෙන් ගහනව කිවේ)

    1. රජයේ සිංහල ප්‍රධාන පෙලේ විභාගයක බුර්කාව ඇඳගෙන ආපු ශිෂ්‍යාවන්ගේ මූණ කොටස පේන විදියට හදාගන්න කියල (මූණ පෙන් නෑ නේ )

    2. උගන්නන ගුරු මහත්මීන් වගේකට බුර්කාව අදින්න එපා කියපු එක (ළමයිනට උගන්න පුලුවන්ද ගොනු බිල්ලෝ වගේ ඇවිත් :rolleyes:)

    මේක මචන් මුස්ලිම් මාධ්‍ය වේදියෙක් කියාගත්තා එකෙක් ඇහුවේ .. ඒ එක්කම මෙයා කිවා සින්හල නෙමේ මුස්ලිම් අයටත් විස්ටර දැනගන්න මුස්ලිම් විදියටත් තියන්න කියල ,පස්සේ කිව අපිට අනික් මාධ්‍යවේදීන් chance දෙන් නෑ කියල .. මූ ප්‍රශ්න 2 ඇහුවෙත් මුස්ලිම් භාෂාවෙන් (හැබැයි සින්හල පුළුවන් , ඌ සිනහලින් උත්තර දුන්නා වගේ මතකයි :confused:).. පස්සේ එතන හිටපු අනික් media වල අය කිවා අපි එහෙම එක එක ජාතීන් කොන් කරන් නෑ .. අහන්න තියෙන එකක් අපිත් එක්කම අහන්න කියල .. හැබැයි ඒ එක media company එකකවත් මේ සිද්දිය එලියට දැම්මේ නෑ :angry:

    කොහොම හරි මේකට රාජිත ඇමතිතුමා කියනව .. එහෙම කරන්න ඒ අයට බෑ .. අපිට සාක්කි සහිතව විස්ටර දෙන්න .. අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නම් කියල .. ( ඒ වෙලේ රාජිත ඇමති තුමා එක්ක ඉන්න අනික් එක්කෙනා කිවා ,කලින් විභාග වංචා කරලා අහුවෙලා තියෙනව බුර්කාව නිසා , ඒ නිසා චෙක් කරන්න වෙන්නැති කියල ):angry:

    මචන් මේක දැම්මේ ඉදිරියට එන ප්‍රශ්නයක් දැන්ම වලක්වන්න ඕනේ කාලේ ඇවිත් කියල හිතපු නිසා .. මේක ජාති ,පාට පක්ෂ කතාවක් නෙමේ .. උඹල මේ පොස්ට් එක පාවිච්චි කරලා ,ඒ ඒ පක්ෂවලට ඇදගන්න හදන්න එපා (ඔක්කොම දේශපාලුවෝ එකයි ) .. මන් මේක දැම්මේ .. මේකෙ ඉන්න යට පුළුවන් තරම් මේක ප්‍රචාරය කරන්න .. bump කරන්න .. facebook fan page කරන ය ඉන්නවනම් මේක ගැන හොයල බලල share කරන්න .. :sorry:

    (මේක එක එක පක්ෂවලට ගහන්නම් පවිච්චි කරන්න එපා. )

    මේකේ මට ආරංචි වුන කතාව ගැන law college එකේ ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් විස්ටර දාන්න .. media වල ඉන්න අය අර කතාව ගැන හොයල බලන්න .. මේකේ විස්තර දාන්න.. :yes:

    Update
    මචන් මේ වීඩියෝ එකේ 47.වෙනි මිනිත්තුවේ ඉදන් බලන්න අර press එකේ ගත්ත එකක් (facebook වීඩියෝ එකක් )

    https://www.facebook.com/Dinamina.lk/videos/1667713809921375/

    ඔන්න එකක් ඔප්පුකලා වීඩියෝත් එක්කම :no:

    ඉහත සියලුම විස්තර මට ලැබුන අරන්චි අනුව සකසූ අතර .. කිසිම පාර්ශවයකට අපහාස කිරීමේ අදහසක් මාගේ /අපගේ හිතේ නැත .. ලංකා පුරවැසියෙක් වෙන මාගේ /අපගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කරමි . මෙයට reply කරන අයගේ අදහස් .. තමන්ගේ පවුත්ගලික මතය වේ , අපහට කිසිම ජාතියකට ආගමකට ආයතනයකට හෝ කිසිම දේකට /පුත්ගලයින්ට අපහාස කිරීමේ උවමනාවක් නැත ..:yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හකීම් කලින් ආණ්ඩුවේ (ඔව් යකෝ මහින්දගේ තමා) අධිකරණ ඇමති ඉන්න කලේ උට ඕනා විදිහට ඔක්කොම හදා ගට්ට
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bump, owa venawa kiyala ape un avurudu ganak tisse kagahuwa, eth godak un ape unta jathivadiya kiyala hanvadu gahuwwa...


    muslim un karanne ape rata tika tika allaganna eka, mun dan sahenna dagalanawa...habai muntath anthimata venne LTTE ekata vuna dema thamai...



    btw mchn ara media company eka mokakda ? eka gana ube danna eka thawa vistara karapn..
    :yes::yes::yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් මේ වගේ ත්‍රෙඩ් එකක ලොකුවට සාකච්චාවක් යන්නෙ නැත්තෙ.? මොකක් හරි ජන්ගි කේස් එකකට ත්‍රෙඩ් එකක් දැම්මනම් රචනා වලින් රිප්ලයි එන්නෙ..., අල්ලටයි නබියටයි බැන බැන හිටියට ප්‍රශ්නෙට විසඳුමක් ගැන සාකච්චාවක් නෑ...:dull: :dull:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Kathawa Ettha a danne nam naa
    Charted wage calss ekak gatthoth sinhala unta wada godak inne wena aya sinhala kolloooo nathi tharam Hitiyath un enne yalata mahata anee manda Sinhala unta mona wela da kiyala
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් මේ වගේ ත්‍රෙඩ් එකක ලොකුවට සාකච්චාවක් යන්නෙ නැත්තෙ.? මොකක් හරි ජන්ගි කේස් එකකට ත්‍රෙඩ් එකක් දැම්මනම් රචනා වලින් රිප්ලයි එන්නෙ..., අල්ලටයි නබියටයි බැන බැන හිටියට ප්‍රශ්නෙට විසඳුමක් ගැන සාකච්චාවක් නෑ...:dull: :dull:
    ටූ බැඩ් බ්‍රො.. වැඩි ඇතක් නැ ලන්කාව මුස්ලිම් වෙන්න. උන් ආර්තිකේ වියාපාරවලින් ඇල්ලුවා.. සමාජය පරපුරෙන් ඇල්ලුවා. දේපල ඉඩම් හිමිකාරිත්වය සල්ලි වලින් ඇල්ලුවා, තව අඩු නීතියක් හදාගන්න නිතීවේදියො ටිකයි පාලන බලයයි විතරයි. ඔය එන්නේ ඒකට.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Machn mama JMC eke CMA classes giyaa. 1st stage eke economics kale Muslim ekek. Kalin government kaale mama giye. Uge wade machn government ekata banina eka. Ugannanne ne. 2nd stage eke law, taxation, financial accounting kale Muslims set ekak. Law karapu ekaa machn karaddi natural disasters walata kiyanne Act of God kiyala. Mata pena vidiyata e kathaawa law wala thiyenavada koheda.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Machn mama JMC eke CMA classes giyaa. 1st stage eke economics kale Muslim ekek. Kalin government kaale mama giye. Uge wade machn government ekata banina eka. Ugannanne ne. 2nd stage eke law, taxation, financial accounting kale Muslims set ekak. Law karapu ekaa machn karaddi natural disasters walata kiyanne Act of God kiyala. Mata pena vidiyata e kathaawa law wala thiyenavada koheda.
    ඒක මුස්ලිම් උන් හදපු එකක් නෙමෙයි බන්. ඔනම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන් පේජ් එකක් අරන් බලහන්. ඉන්ශුවරන්ස්, වොරන්ටි වගේ එවල. ඇක්ට් ඔෆ් ගොඩ් කියන්නේ මනුශ්යන්ගේ ක්‍රියාකාරි සහබාගිත්වයක් නැතුව ස්වබාවිකව සිද්දවෙන ක්‍රියාවලියන්ට.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඒක මුස්ලිම් උන් හදපු එකක් නෙමෙයි බන්. ඔනම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිශන් පේජ් එකක් අරන් බලහන්. ඉන්ශුවරන්ස්, වොරන්ටි වගේ එවල. ඇක්ට් ඔෆ් ගොඩ් කියන්නේ මනුශ්යන්ගේ ක්‍රියාකාරි සහබාගිත්වයක් නැතුව ස්වබාවිකව සිද්දවෙන ක්‍රියාවලියන්ට.

    Hmmm. BTW. Mata kiyanna oni vune ban, oya subject areas wala dan wadiyenma inne Muslims. Kavadaa hari law hadenne eyaalata oni vidiyata thamai. Mama kalpana kale, lagadima Muslim Judges la wadi wei. Supreme Court eke ehema denatama innavada danne ne:oo:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Hmmm. BTW. Mata kiyanna oni vune ban, oya subject areas wala dan wadiyenma inne Muslims. Kavadaa hari law hadenne eyaalata oni vidiyata thamai. Mama kalpana kale, lagadima Muslim Judges la wadi wei. Supreme Court eke ehema denatama innavada danne ne:oo:
    ඒක නම් ඇත්ත. මුස්ලිම් උන්ට තව ඉතුරුවෙලා තියෙන්නේ නීතී ෆීල්ඩ් එක විතරයි. අනික්වා ඔක්කොම කවර්. එහෙම උනොත් නම් ලොකු ප්‍රශ්නයක්
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    Update
    මචන් මේ වීඩියෝ එකේ 47.වෙනි මිනිත්තුවේ ඉදන් බලන්න අර press එකේ ගත්ත එකක් (facebook වීඩියෝ එකක් )

    https://www.facebook.com/Dinamina.lk...7713809921375/

    ඔන්න එකක් ඔප්පුකලා වීඩියෝත් එක්කම
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ගොඩක් අයට දැන් අමතක ඇති law college එකේ දැනට අවුරුදු කිහිපයකට කලින් කුමන්ත්‍රනකාරීව මුස්ලිම් පිරිස බඳවා ගත්ත, මේක උනෙ මුස්ලිම් ඇමති කෙනෙක් අධිකරන ඇමති හිටපු කාලෙ.. පේපර් එක පන්නල වැල්ලවත්ත පැත්තෙ මුස්ලිම් බහුතරයක් ආපු ටැමිල් මීඩියම් ක්ලාස් එකකට දීලතියනව.. මේව හැමෝම දන්න රහස්... දැන් අමතකයි.... මේ කේස් එක ලීක් උනා... ඊට පස්සෙ කට්ටිය පිකට් කලා.. ඊලගට තියපු එන්ට්‍රස් එක්සෑම් එකෙන් බැච් එක ඩබල් ගත්ත... ඒකට පිකට් එකේ වැඩියෙන්ම පෙරමුන ගත්තු ගොඩක් ඇතුල් උනා... ඒකත් එක්ක මේ වෙනකොට ඒ කතන්දර අමතක වෙලා ගිහින්.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඒක නම් ඇත්ත. මුස්ලිම් උන්ට තව ඉතුරුවෙලා තියෙන්නේ නීතී ෆීල්ඩ් එක විතරයි. අනික්වා ඔක්කොම කවර්. එහෙම උනොත් නම් ලොකු ප්‍රශ්නයක්

    Ane manda ban. Me economy ekath ekka mehe jeewath wennath amarui ban. E hinda minissun thamange bada piri mahaganna vitharai hithanne. Ekai mekata mula. Hodama solution eka lamai wadiyen bihi karana eka. Ehema hadala okkoma ekata higaa kanna thamai wenne hebei.