දැන් passport දෙන්නේ මේ ජේවීපී වේ....

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සිගේ පුතාලා කොහොමද passport දෙන්නේ, කලින් appointment දාපු උන්ගේ දින ඉස්සරහට එන්නේ නැද්ද? දැන් මුන් පැය 24 වැඩ නම් ආයේ අලුතින් appointment දාන්න ඕනෙද?

    මේ වේසිගෙ පූත්තුන්ට මේවා කරන්න පිළිවෙලක් ක්‍රමවේදයක් නැද්ද?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කුමක්ද අර්බුධය? මාත් අපොයිමන්ට් දැම්මා තව මාස ගාණක් ඉන්න වෙනවා
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    කුමක්ද අර්බුධය? මාත් අපොයිමන්ට් දැම්මා තව මාස ගාණක් ඉන්න වෙනවා
    ඉතින් බං දැන් පැය 24ම දෙනවා නම් අපේ දින ඉස්සරහට දාලා දෙන්න එපැයි එහෙනම්
     
    • Haha
    Reactions: Voldemort Bro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    මොකද procedure එක දැන්... :lol: :lol: අනිත් පෝලිමේ ගිහින්නම් ඕනේ තරම් උන් ගන්නවා.. system එක එකද එතකොට?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ඉක්මනට ගන්න ක්‍රමයක් කියන්නද?
    සල්ලිනම් දෙන්නේ නෑ, අදුරණ උනුත් ඉන්නවා, ඕනෙනම් හදිස්සි පෝලිමේ ගිහින් ගන්නත් පුළුවන්.. ඒත් මේ මාස හයක් විතර ඉස්සරහ දින වලට appointment දාලා ඉන්න උන්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්​



    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි.

    ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කරයි.
     
    • Haha
    Reactions: kasun090354t

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඉක්මනට ගන්න ක්‍රමයක් කියන්නද?
    අපි කලින් appointment දාල normal service ඇවිල්ල තියෙන්නේ ජුනී මාසේ මේක අලුත් දවසකට update වෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: kasun090354t

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඉතින් බං දැන් පැය 24ම දෙනවා නම් අපේ දින ඉස්සරහට දාලා දෙන්න එපැයි එහෙනම්
    ponz maybe just go there by urself without blabbing here like gode bayya my cousin said he saw a post on fb group in the morning and thats how he went in to get it
     
    • Dislike
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්​



    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක් පැය 24 සේවයක් ක්‍රියාත්මක කරනු ලබන බව දැනුම්දෙයි.

    ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනකම පෙරවරු 6 සිට සිකුරාදා මධ්‍යහ්න 12 වන තෙක් පමණක් සිදු කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් බී.එම්.ඩී. නිලුෂා බාලසුරිය විසින් ඒ බව සඳහන් කරයි.
    ඔය බලහන්කො ඉතින්.. :lol: :lol: පැය 24ම දෙනවා කැමති එකෙක් වරෙල්ලා කිවනම් ඉවරනේ

    ponz maybe just go there by urself without blabbing here like gode bayya
    එකද පොන්ස් system change කියන්නේ. Then
    ------ Post added on Feb 20, 2025 at 11:04 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    දවසින් ගන්න පුලුවන් ID එක ගන්නත් උබ මාස ගානක් බලන් ඉන්නව නේද තාම ?? :lol: :rofl:
    ඔව් බං හදලා තියෙන්නේ තැපෑලට දාන්න පරක්කුයි ලු... :lol: :lol:
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Immigration LocationPossible Earliest Appointment Date
    COLOMBO07/07/2025
    MATARA29/07/2025
    KANDY19/08/2025
    VAVUNIYA26/06/2025
    KURUNEGALA23/07/2025
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    පිස්සෙක් නේ . ඕක ෆෝම් පුරවපු දවසට පස්සේ දවසේ ගියත් ගන්න පුලුවන්
    මට ඔය ඔවා හරි යන්නේ නෑ, මොකක් හරි කෙරෙන විදිහක් කීවනම් හරි, ගන්න ගානක් වැඩි පුර අරන් හරි වැඩේ කෙරෙන system එකක් තියෙන්න ඕනේ.
    මම ඊයේ cbsl එකට mail එකක් දාලා වැඩ කට, ආදුරණ එකෙක් ගෙන් call එකක් දාලා ඇහුවා කෝකටත් කියලා, මිනිහා කිව එහෙම හරියන්නේ නෑ යන්න ඕනේ කියලා, මාත් ඉතින් දෙයියනේ කියලා හිත හදන් යන්න ලෑස්ති වෙනකොට මෙන්න මුන් මාන් ඉල්ලපු document එක ඒවල. අන්න එහෙම සුපිරි service එකක් දෙන්න ඕනේ පැය තුනක් වත් ගියේ නෑ. කියලා තියන විදිහට වැඩේ කරාම අපිට ඕනේ දේ ලැබෙනවා නම් එච්චරයි..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Ubala already appointment dala nam, one day ganna yanawa nam ayet photo aran yanna ona.

    System eke validation ekak thiyanawa, ee appointment date ekata witarai ee dapu photo eke forms unta visible wenne.
    meka man danna kenek ta regional office ekakadi une, head office eket mehema wenna athi.