BUMP
ප්රීමියෝ ආතල්
බම්ප්










කලින් ජපන් එකද ගෙන්නුවේ.. ? Agent ගෙන ඒවගේ ඔක්කොගෙම option අඩුයි නෙ බංයකෝව් !!!
.
ඒක නෙමෙයි බන් Stafford එකනේ CR-V 7 seaters එක ගෙන්වන්නේ නැද්ද බන්.. ??? උන් කියලා තිබ්බලු Australian Version එකේ විතරයි 7 seaters option එක තියෙන්නේ කියලා.. දන්න එකෙක් පොඩ්ඩක් හරියට කියපන්කෝ...
කලින් ජපන් එකද ගෙන්නුවේ.. ? Agent ගෙන ඒවගේ ඔක්කොගෙම option අඩුයි නෙ බං