දැන් Premio එක කොටි ලක්ෂ 7

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    යකෝව් !!!

    .
    ඒක නෙමෙයි බන් Stafford එකනේ CR-V 7 seaters එක ගෙන්වන්නේ නැද්ද බන්.. ??? උන් කියලා තිබ්බලු Australian Version එකේ විතරයි 7 seaters option එක තියෙන්නේ කියලා.. දන්න එකෙක් පොඩ්ඩක් හරියට කියපන්කෝ...
     
    • Like
    Reactions: D_Mad

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යකෝව් !!!

    .
    ඒක නෙමෙයි බන් Stafford එකනේ CR-V 7 seaters එක ගෙන්වන්නේ නැද්ද බන්.. ??? උන් කියලා තිබ්බලු Australian Version එකේ විතරයි 7 seaters option එක තියෙන්නේ කියලා.. දන්න එකෙක් පොඩ්ඩක් හරියට කියපන්කෝ...
    කලින් ජපන් එකද ගෙන්නුවේ.. ? Agent ගෙන ඒවගේ ඔක්කොගෙම option අඩුයි නෙ බං
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    කලින් ජපන් එකද ගෙන්නුවේ.. ? Agent ගෙන ඒවගේ ඔක්කොගෙම option අඩුයි නෙ බං

    උන් ඕස්ට්‍රේලියන් එක ගෙන්නේ නෑලු. උන් ගෙන්නන්නේ ජපන් එක විතරලු.. එකේ සීට් 5යි ලු එන්නේ.. මට පේන්නේ මුන් EX එක විතරද කොහෙ ද ගෙන්නන්නේ...

    https://www.honda.co.jp/CR-V/webcatalog/type/type/

    උන්ට පිස්සු ද මන්දා ඔය ලින්ක් එක බලපන් ඔප්ෂන් හිටන් හොඳයි Masterpiece එකේ
     
    Last edited:
    • Like
    Reactions: D_Mad