Found this on Facebook, hope it helps.
thank you machan
Ikman suwaya lebewa !!!
තාත්තාට ඉක්මන් සුවය ලැබේවා!![]()
good luck
Ape thahthatath damma dan masekata kalin NHSL Colombo walin. Angiogram eka karala dawas 3n date dunna. Angiogram eka karannanan masa 3k wage giya machine kadila kiyala.
ඉක්මන් සුවය ලැබේවා....!!!
ඉක්මන් සුවය ලබෙන්න ඔනෙ මචන්
අපෙ තාත්තට දැම්ම අවුරුදු 1 වගෙ කලින්
ස්ටෙන්ට් එකක් 2 ගානක් උනේ
ජපුරෙ මචන්
දැණ් නම් කොමද දන්නෙ නැ
thank you machanතාත්තාට ඉක්මන් සුවය ලැබේවා!
ලක්ෂ 14ක් වගේ... ආසිරි තමයි නේ හොඳ...
10+ යනවා
asiri surgical eke stent 3k danna 14k giya last year december. Eka stent ekak danna 10k 11k wage yanawa kohomath
Thank you machanstent cost eka 8+, okkom 10+ yai
නැහැ මචන් doctor එන්නෙ නවලෝක. 1ක් දැම්මොත් ~1M. 2ක් නම් 1.1-1.2M වගේ වෙයි කියල තියනව. ඒ ගාන අව්ලක් නැහැdurdans/ Nawaloka/Asiri approx- 13-14 laks ( july 2025)
සමහරවිට operation එක කරන වෙලාවෙ angiogram බලල stent එකකට වැඩි ගානක් දාන්න recomond කරන අවස්ථා තියනව, එතකොට addditional එකකට 2 lacks වගෙ යයි.
ඔයාට සල්ලි සීමාසහිත නම් sri jayawardenapura hospital එකට යන්න. ඒක තමයි ලාබම. ඕක ලොකු ප්රශ්ණ වෙන surgery එකක් නෙමෙයි