1 එකට පිළිතුර
බ ඒ ගබ්සාව කළයුතු යැයි විශ්වාස කළා නොවේද? එය එසේනම්, එම ගබ්සාව අනුමත කරමින් ඔබ මරා දමනු ලැබූවේ ලෝ ප්රකටම සංගීතඥයා වූ “බිතෝවන්” බව අමතක නොකරන්න.
2 වෙනි පිළිතුර
1වන අපේක්ෂකයා නමින් “ෆ්රෑන්ක්ලීන් ජේ රූස්වෙල්ට්”ය.
2වන අපේක්ෂකයා නමින් “වින්ස්ටන් චර්චිල්”ය.
3වන අපේක්ෂකයා නමින් “ඇඩොල්ෆ් හිට්ලර්”ය.






