දැනුත් ආව ලේ කැටයක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සිරාද බන්? වෘෂණ අයින් කරාම Testosterone පිටින් ගන්න ඕනෙද බන්?
    එකක් අයින් කලාම නම් අවුලක් නැහැලු. ටික කාලෙකින් අනික තනියම ගේම ගහනවලු. Testosterone පිටින් ගන්න ඕන ඇති ඒක හැඩගැහෙනකල්.
     
    • Love
    Reactions: olu bakka

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනුරාද මැරිලද??
    කව්රු හරි අත පය කැඩුවද ගහල?
    නැත්නම් නංගිගේ මත්තය දීලද පාර?
    නැත්නම් පිස්සුව තද වෙලා පාරේ අවිදිනවද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    අනුරාද මැරිලද??
    කව්රු හරි අත පය කැඩුවද ගහල?
    නැත්නම් නංගිගේ මත්තය දීලද පාර?
    නැත්නම් පිස්සුව තද වෙලා පාරේ අවිදිනවද?
    ශැන්ඩි ගහලා මරලා
     
    • Haha
    Reactions: Kalegana

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අනුරාද මැරිලද??
    කව්රු හරි අත පය කැඩුවද ගහල?
    නැත්නම් නංගිගේ මත්තය දීලද පාර?
    නැත්නම් පිස්සුව තද වෙලා පාරේ අවිදිනවද?
    අනුරාද ට බෙල්ලට පිහිය තියලා සැන්ඩි ඕඅයිසී කියන්න ඇති ආයේ එලකිරි එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා ඊට පස්සේ හැන්දෙන් බෙලි කාලා පිස්තෝලේ කටට ඔබලා මරලා දාන්න ඇති හ්ම්ම් පව් 😪
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අනුරාද ට බෙල්ලට පිහිය තියලා සැන්ඩි ඕඅයිසී කියන්න ඇති ආයේ එලකිරි එන්නේ නෑ කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා ඊට පස්සේ හැන්දෙන් බෙලි කාලා පිස්තෝලේ කටට ඔබලා මරලා දාන්න ඇති හ්ම්ම් පව් 😪
    අනිතිමේදී අනුරදට හැන්දෙන් බෙලි කවලද??
     
    • Sad
    Reactions: Honey Bunch