බුරුවො ඩොකෙක් ගාව්ට පලයන් std කියලා සැක නම් හංගලා වැඩක් නැහැ මුලින්ම ගියොත් හොද කරන්න පුළුවන් පස්සට කොහු කොහු තමයි හරකා
දෙවෙනි පාරට ඊයෙ වුණේදැනට දවස් කීයද
std හැදෙන්ඩ විදියක් නෑ බං මටUba ara 9 wasare kolla eka monada kale miture
වැඩිය ගණන් ගන්න එපා. ඔය හැටි, මාසෙකට සැරයක් වෙන්න ඕනදෙවෙනි පාරට ඊයෙ වුණේ
ඉස්සෙල්ලම සතියකට දෙකකට කලින්
God's plan is to give him a better life in the heaven.God’s plan for you isn’t so good it seems.
සිරාද බන්? වෘෂණ අයින් කරාම Testosterone පිටින් ගන්න ඕනෙද බන්?ඩොකෙක් ගාවට පලයන් බන්. අපේ එකෙක්ගේ වල්ල රිදෙන්න අරගෙන ගෙදර උන්ට කිව්වේ නෑ ලැජ්ජාවට, පස්සේ testiculer cancer ekak ආවා. කපලා අයින් කරා වෘශන කෝශ දෙකම. එදෑන් පස්සේ පොඩි දේටත් බයවෙලා ඩොකාගාවට යනවා.