දැනෙන් නැති වෙන්න දෂ්ඨ කරන සර්පයෝ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හොමාගම ප්‍රදෙහයේ නම් ඔය අවට ටිකක් කැලැ වගේ තියෙනවා ඉතින් ඔක සමන්‍ය දෙයක් බොරු මත වලට මේ දියුණු ශිෂ්ටචරය තවත් නොවරැවටෙන්න

ලෙඩාව සනිප කරන්න පුලුවන් තරම් වෙදහෙදකම් වලට කාලය වැය කරන්න

තවත් මෙවැනිදෙයක් සිදු නොවෙන්න ගෙවල් වතුපිටි පිරිසිදුව සහා අහුමුලු සුද්ද පවිත්‍ර කර හිඩැස් වසා වෙනදට වඩා අරක්ශා කරි වන්න , කුඩාලමුන් විශේෂයෙන් ආරක්ශා කරන්න,

කරදරයකදි නොව දිනපතා සැදැහැ සිතින් බොධි පුජා තියන්න ,අප මාහා බොසතුන් සියලු සැප සම්පත් අත හැරපු ඒ මහා බොධි වෘක්ශයේ ඔබත් සැප සම්පත් ප්‍රාර්ථනා නොකර සසර ගමන කෙටි කර ගැනිමට ආබෝධය දැනුම සම්හාරය එක් රැස් කර ගන්න

එ අසනිප වු අඹුසැමි දෙපලට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    හෝමාගම නෙවෙයි බන්.. මෙහෙන් ඔහෙට ඉස්පිරිතාලෙන් මාරු කරලා.. මට ඕනේ කාපු සර්පයව අඳුර ගන්න..තාම කවුරුවත් කිව්වෙ නෑනේ.මම අහලා තියෙනවා මොකුන්ද මන්දා ජාතියක් කෑවම දැනෙන්නෙ නෑ කියලා.. :) හැබයි දෙන්නව කාලා තියෙන්නෙ තැන් දෙකකදි :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එ අසනිප වු අඹුසැමි දෙපලට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි
    සසර ගමන කෙටි කර ගැනිමට ආබෝධය දැනුම සම්හාරය එක් රැස් කර ගන්න
    සැප සම්පත් අත හැරපු ඒ මහා බොධි වෘක්ශයේ ඔබත් සැප සම්පත් ප්‍රාර්ථනා නොකර
    කරදරයකදි නොව දිනපතා සැදැහැ සිතින් බොධි පුජා තියන්න ,අප මාහා බොසතුන් සියලු
    හිඩැස් වසා වෙනදට වඩා අරක්ශා කරි වන්න , කුඩාලමුන් විශේෂයෙන් ආරක්ශා කරන්න,
    තවත් මෙවැනිදෙයක් සිදු නොවෙන්න ගෙවල් වතුපිටි පිරිසිදුව සහා අහුමුලු සුද්ද පවිත්‍ර කර
    ලෙඩාව සනිප කරන්න පුලුවන් තරම් වෙදහෙදකම් වලට කාලය වැය කරන්න
    දෙයක් බොරු මත වලට මේ දියුණු ශිෂ්ටචරය තවත් නොවරැවටෙන්න
    හොමාගම ප්‍රදෙහයේ නම් ඔය අවට ටිකක් කැලැ වගේ තියෙනවා ඉතින් ඔක සමන්‍ය
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    හොමාගම ප්‍රදෙහයේ නම් ඔය අවට ටිකක් කැලැ වගේ තියෙනවා ඉතින් ඔක සමන්‍ය දෙයක් බොරු මත වලට මේ දියුණු ශිෂ්ටචරය තවත් නොවරැවටෙන්න

    ලෙඩාව සනිප කරන්න පුලුවන් තරම් වෙදහෙදකම් වලට කාලය වැය කරන්න

    තවත් මෙවැනිදෙයක් සිදු නොවෙන්න ගෙවල් වතුපිටි පිරිසිදුව සහා අහුමුලු සුද්ද පවිත්‍ර කර හිඩැස් වසා වෙනදට වඩා අරක්ශා කරි වන්න , කුඩාලමුන් විශේෂයෙන් ආරක්ශා කරන්න,

    කරදරයකදි නොව දිනපතා සැදැහැ සිතින් බොධි පුජා තියන්න ,අප මාහා බොසතුන් සියලු සැප සම්පත් අත හැරපු ඒ මහා බොධි වෘක්ශයේ ඔබත් සැප සම්පත් ප්‍රාර්ථනා නොකර සසර ගමන කෙටි කර ගැනිමට ආබෝධය දැනුම සම්හාරය එක් රැස් කර ගන්න

    එ අසනිප වු අඹුසැමි දෙපලට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි

    so sweet.
    eketh atthak tiyenawa:cool:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එ අසනිප වු අඹුසැමි දෙපලට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි
    සසර ගමන කෙටි කර ගැනිමට ආබෝධය දැනුම සම්හාරය එක් රැස් කර ගන්න
    සැප සම්පත් අත හැරපු ඒ මහා බොධි වෘක්ශයේ ඔබත් සැප සම්පත් ප්‍රාර්ථනා නොකර
    කරදරයකදි නොව දිනපතා සැදැහැ සිතින් බොධි පුජා තියන්න ,අප මාහා බොසතුන් සියලු
    හිඩැස් වසා වෙනදට වඩා අරක්ශා කරි වන්න , කුඩාලමුන් විශේෂයෙන් ආරක්ශා කරන්න,
    තවත් මෙවැනිදෙයක් සිදු නොවෙන්න ගෙවල් වතුපිටි පිරිසිදුව සහා අහුමුලු සුද්ද පවිත්‍ර කර
    ලෙඩාව සනිප කරන්න පුලුවන් තරම් වෙදහෙදකම් වලට කාලය වැය කරන්න
    දෙයක් බොරු මත වලට මේ දියුණු ශිෂ්ටචරය තවත් නොවරැවටෙන්න
    හොමාගම ප්‍රදෙහයේ නම් ඔය අවට ටිකක් කැලැ වගේ තියෙනවා ඉතින් ඔක සමන්‍ය

    :lol::lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :yes:

    ehema kiwwata,un karadarayak karanne-unta karadara karoth.
    ape amma nam jeewitheta satthu maranne na.
    nayek,polagek gedetta awoth amma unta bana kiyala yawanawa.
    siraama.
    math jeewitheta maduruwek wath maranne na.wishwasa karath nathath.eka attha.

    නයිනම් අවුලක් නෑ කියහන්කෝ පොළඟ නම් පට්ට ඩේන්ජරස්.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    machan dennatama diabetes da balanna. etakota oya wage tama. monawa wunat sense naha. ekai oya diabetes ayage kakul kunu wennet.
    tuwala wenawa dannet naha. tuwale twa tawa loku wenawa dannet naha. diabetes nisa tuwale hoda wennet naha. antimata kakul pawa kapanawa.

    itn mulinma hospital idala hoda wenna kiyanna. hama sarpayatama behet ona naha. mama oya gana kalin thread wagayak damma. kamati nam balanna.

    hospital eken apu gaman diabetes da kiyala check karaganna kiyanna.
    Fasting plasma glucose 1 balanna kiyanna
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නයිනම් අවුලක් නෑ කියහන්කෝ පොළඟ නම් පට්ට ඩේන්ජරස්.

    ow ahala tiyenawa.
    pirisiduwata gewal dorawal tiyan innawanam,satthu enne na.
    machan tawa deyak-
    ape patthe gewal walata,ape gedarata waduro enawa ban.mala karadare.
    awith kussiyama sudda karala yanne:frown:
    Mama nam gahanne na.eth ape patthe un current ekath allanawa unta:(
    weradda ape mai.
    kelewa kapala kapala,gas kapala unta inna thanak na.kanna deyak na.
    paw e asarana satthu ithin.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ow ahala tiyenawa.
    pirisiduwata gewal dorawal tiyan innawanam,satthu enne na.
    machan tawa deyak-
    ape patthe gewal walata,ape gedarata waduro enawa ban.mala karadare.
    awith kussiyama sudda karala yanne:frown:
    Mama nam gahanne na.eth ape patthe un current ekath allanawa unta:(
    weradda ape mai.
    kelewa kapala kapala,gas kapala unta inna thanak na.kanna deyak na.
    paw e asarana satthu ithin.

    ඒක ඇත්ත. අලි කරදරේදිත් කියන්න තියෙන්නේ ඕක තමයි. අලින් ඉන්න කෑලෑවල් කපලා උන්ට යන්න තැන් නෑ. ඌ වෙනදා කෑම හොයන් ගිය තැන් වල දැන් ගෙවල්. ඉතින් උන් ගම් වැදුනා ගගා බෙරිහන් දෙනවා. මිනිස්සු කියන්නේ මහා ආත්මාර්ථකාමී ජාතියක්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා

    විශ ඝෝර සර්පයන්ව දැක්කම ඌව මග ඇරල යන්නෙ නැති උන් මෝඩයො කියල කියන්නෙ.