ඇතුලට ආවනම්,


















මචන්ලා දැන් ලංකාවේ IESL එකේ මෙම්බර් කෙනෙක් නෙවේනම් ඉංජිනේරුවෙක් විදියට ලංකාවේ ජොබ් වලට පිලිගන්නේ නැහැ කියලා තියනවනේ. එතකොට මචන් දැන් ඔය Sliit , Cinec , Esoft වල එහෙම දෙනවනේ UK වල ඒ ඒ කැම්පස් වල ඉංජිනේරු උපාධි.(Soft Engineering / Network Engineering) එතකොට ඒවාත් පිලිගැනීම අර විදියමද ? IESL වල එ්වා පිලිගන්නවද ?
