දැම්ම යකෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    Ya ae madiwata crayons walin warnawath karala irala thiyenne #feelingblessed sinhalu:sorry:

    sCD3BBb.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113

    සාක්කියට පොඩි එකාවත් ඇන්න පලයං..
    :love:

    Hiks kolla thama nidi...katada bung kathirae gahanne kiyala hithanna bae..ape patte unp dala inna 1ka malu wikunapu porak , pottu karaya kudu wikunana 1kek ge malli kenek ,jvp 1ka 3 wheel karayek n my3 golaya rasthiyadhu karayek:baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    Hiks kolla thama nidi...katada bung kathirae gahanne kiyala hithanna bae..ape patte unp dala inna 1ka malu wikunapu porak , pottu karaya kudu wikunana 1kek ge malli kenek ,jvp 1ka 3 wheel karayek n my3 golaya rasthiyadhu karayek:baffled:

    ඒක තමා පොඩි එකා ඡන්ද කාඩ් එක ඉරල තියෙන්නෙ
    ගෙදර හිටපං ගෙදර හිටපං :yes:

    මාත් ඡන්දෙ දාන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. අන්තිමට ජවිපෙට දෙනව කියල හිතුව
    ඒත් මම කල්පනා කෙරුව ජවිපෙට දීල තේරුමක් නෑ. පුංචි ඡන්දෙනෙ බං. අනික අපේ පැත්තෙ jvp කාරය වැඩක් නෑලු. අනිත් එවුන්නං ටිකක් වැදගත් එවුන්.
    මෛත්‍රීගෙ පක්ෂෙ කෙනා හොඳට ඉගෙන ගත්ත වැදගත් පොරක්. එයා තමා දිගටම දින්නෙත්. ගමටත් වැඩ කරල තියෙනව. පල්ලියෙ කටයුතු වලදිත් මූලික වෙලා වැඩ කරනව. එයාට දුන්න බං..
    ලබන සැරේ මහ ඡන්දෙට ජවිපෙට අනිව දෙනව :yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    උඹ ක්‍රිස්තියානි ද?:rolleyes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Hiks kolla thama nidi...katada bung kathirae gahanne kiyala hithanna bae..ape patte unp dala inna 1ka malu wikunapu porak , pottu karaya kudu wikunana 1kek ge malli kenek ,jvp 1ka 3 wheel karayek n my3 golaya rasthiyadhu karayek:baffled:

    කුරුටු ගාලා වරෙං බං:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,686
    4,559
    113
    ඒක තමා පොඩි එකා ඡන්ද කාඩ් එක ඉරල තියෙන්නෙ
    ගෙදර හිටපං ගෙදර හිටපං :yes:

    මාත් ඡන්දෙ දාන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. අන්තිමට ජවිපෙට දෙනව කියල හිතුව
    ඒත් මම කල්පනා කෙරුව ජවිපෙට දීල තේරුමක් නෑ. පුංචි ඡන්දෙනෙ බං. අනික අපේ පැත්තෙ jvp කාරය වැඩක් නෑලු. අනිත් එවුන්නං ටිකක් වැදගත් එවුන්.
    මෛත්‍රීගෙ පක්ෂෙ කෙනා හොඳට ඉගෙන ගත්ත වැදගත් පොරක්. එයා තමා දිගටම දින්නෙත්. ගමටත් වැඩ කරල තියෙනව. පල්ලියෙ කටයුතු වලදිත් මූලික වෙලා වැඩ කරනව. එයාට දුන්න බං..
    ලබන සැරේ මහ ඡන්දෙට ජවිපෙට අනිව දෙනව :yes:

    Mama ekko kesel awariyata denawa ..ex banker kenek ae pakshen dala inne