Ya ae madiwata crayons walin warnawath karala irala thiyenne #feelingblessed sinhalu![]()
සාක්කියට පොඩි එකාවත් ඇන්න පලයං..![]()

Hiks kolla thama nidi...katada bung kathirae gahanne kiyala hithanna bae..ape patte unp dala inna 1ka malu wikunapu porak , pottu karaya kudu wikunana 1kek ge malli kenek ,jvp 1ka 3 wheel karayek n my3 golaya rasthiyadhu karayek![]()

උඹ ක්රිස්තියානි ද?ඒක තමා පොඩි එකා ඡන්ද කාඩ් එක ඉරල තියෙන්නෙ
ගෙදර හිටපං ගෙදර හිටපං
මාත් ඡන්දෙ දාන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. අන්තිමට ජවිපෙට දෙනව කියල හිතුව
ඒත් මම කල්පනා කෙරුව ජවිපෙට දීල තේරුමක් නෑ. පුංචි ඡන්දෙනෙ බං. අනික අපේ පැත්තෙ jvp කාරය වැඩක් නෑලු. අනිත් එවුන්නං ටිකක් වැදගත් එවුන්.
මෛත්රීගෙ පක්ෂෙ කෙනා හොඳට ඉගෙන ගත්ත වැදගත් පොරක්. එයා තමා දිගටම දින්නෙත්. ගමටත් වැඩ කරල තියෙනව. පල්ලියෙ කටයුතු වලදිත් මූලික වෙලා වැඩ කරනව. එයාට දුන්න බං..
ලබන සැරේ මහ ඡන්දෙට ජවිපෙට අනිව දෙනව
Hiks kolla thama nidi...katada bung kathirae gahanne kiyala hithanna bae..ape patte unp dala inna 1ka malu wikunapu porak , pottu karaya kudu wikunana 1kek ge malli kenek ,jvp 1ka 3 wheel karayek n my3 golaya rasthiyadhu karayek![]()

ඒක තමා පොඩි එකා ඡන්ද කාඩ් එක ඉරල තියෙන්නෙ
ගෙදර හිටපං ගෙදර හිටපං
මාත් ඡන්දෙ දාන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. අන්තිමට ජවිපෙට දෙනව කියල හිතුව
ඒත් මම කල්පනා කෙරුව ජවිපෙට දීල තේරුමක් නෑ. පුංචි ඡන්දෙනෙ බං. අනික අපේ පැත්තෙ jvp කාරය වැඩක් නෑලු. අනිත් එවුන්නං ටිකක් වැදගත් එවුන්.
මෛත්රීගෙ පක්ෂෙ කෙනා හොඳට ඉගෙන ගත්ත වැදගත් පොරක්. එයා තමා දිගටම දින්නෙත්. ගමටත් වැඩ කරල තියෙනව. පල්ලියෙ කටයුතු වලදිත් මූලික වෙලා වැඩ කරනව. එයාට දුන්න බං..
ලබන සැරේ මහ ඡන්දෙට ජවිපෙට අනිව දෙනව
Akka sudu unata nangi kalui #typicalslwomen![]()

අක්ක සුදු ද?

ඊයෙ රෑ රේඩියෝ එකේ ඡන්දෙ නොදාන එවුන් ගැන පට්ට නෝන්ඩි කතාවක් කිව්වනෙ![]()
chande nodi inna epa machanz la swadina pakshayakata hari deepan;