දැවැන්ත ඩෑෂ්බෝර්ඩ්ස්
ඩෑෂ් බෝර්ඩ් කියූ සැනින් බොහෝදෙනාට මතක්වන්නේ මෝටර් රථවල උපකරණ පුවරුය.ගමන් වේගය,ඉන්ධන ප්‍රමාණය ආදී වැදගත් විස්තර කිහිපයක් මෙන්ම සමහරක් පාලන උපකරණද මෙම පුවරුවලට ඇතුලත් කර තිබේ.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ මෝටර් රථවල ඩෑෂ්බෝර්ඩ් සම්බන්ධව නම් නොවේ.දුම් රිය,අභ්‍යාවකාශ යානා,ගුවන් යානා ,විවිධ බලාගාර ආදියේ තිබෙන අතිවිශාල ඩෑෂ් බෝර්ඩ් කිහිපයක් පහත දක්වා තිබේ.
පහත පෙන්වා ඇත්තේ අභ්‍යාවකාශ ෂටලයක නියමු කුටියේ ඩෑෂ්බෝර්ඩ් එකයි.මෙවැන්නක් පාලනය කරන්නේ කෙසේදැයි සාමාන්‍යය පුද්ගලයෙකුට නම් හිතා ගැනීමට පවා නොහැකිවන්නට පුලුවනි.නමුත් නියමුවන්ට පොළොවේදී ඒ සඳහා කෘත්‍රීම තත්ත්ව යටතේ මනා පුහුණුවක් ලබා දෙයි.
ඇට්ලන්ටිස් ෂටල යානයේ නියමු කුටියේ දර්ශනයක්
1960 දශකයේ ක්‍රියාවට නැංවූ "ජෙමිනි" අභ්‍යාවකාශ වැඩසටහනට යොදාගත් යානයක් නියමු කුටියේ ඡායාරූපයක්
ඇපලෝ ව්‍යාපෘතියේදී සදට ගොඩබැසීමට යොදාගත් යානයේ නියමු කුටිය(වම්පස ).දකුණු පස තිබෙන්නේ ඇපලෝ ලූනා මොඩලයේ ඩෑෂ්බෝර්ඩ් එකකි.
ඇපලෝ යානයක දැවැන්ත ඩෑෂ්බෝර්ඩ් එකක කොටසක්
ඇපලෝ යානයක පාලක පුවරුව
එක්සත් ජනපදය සමග අභ්‍යාවකාශය ජය ගැනීමට තරඟ වැදුණු සෝවියට් දේශයේ සෝයුස් අභ්‍යාවකාශ යානාවල යොදාගත් ඩෑෂ්බෝර්ඩ් සහ පාලක පුවරු
සෝවියට් දේශයේ වොස්කොඩ්(Voskhod) අභ්‍යාවකාශ ව්‍යාපෘතියට යොදාගත් යානාවල භාවිතා කල උපකරණ
මෙහි දැක්වෙන්නේ සෝවියට් දේශයේ සමහරක් අභ්‍යාවකාශ යානාවල පාලක පුවරුය.
ස්කයිලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලන කුටිය
නමුත් කාලයත් සමග රියදුරන්ට පහසුවෙන් හැසිරවිය හැකි පාලක පුවරු දුම්රියවලට එක්විය.මෙහි ඉහළින්ම තිබෙන්නේ පැරණි ජපන් දුම් රියක නියමු කුටියේ තිබූ ඩෑෂ් බෝර්ඩ් එකක් සහ අනෙකුත් පාලන උපකරණයි.පහළින්ම ජර්මනියේ භාවිතා වන අධිවේගී දුම් රියක නියමු කුටිය පෙන්වා තිබේ.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

මෙහි දැක්වෙන්නේ 1923 දී පැමිණි ෆෝර්ඩ් ටී මොඩලයේ මෝටර් රථයක ඩෑෂ්බෝර්ඩ් එකකි.
අභ්‍යාවකාශ යානා
අභ්‍යාවකාශ යානා
පහත පෙන්වා ඇත්තේ අභ්‍යාවකාශ ෂටලයක නියමු කුටියේ ඩෑෂ්බෝර්ඩ් එකයි.මෙවැන්නක් පාලනය කරන්නේ කෙසේදැයි සාමාන්‍යය පුද්ගලයෙකුට නම් හිතා ගැනීමට පවා නොහැකිවන්නට පුලුවනි.නමුත් නියමුවන්ට පොළොවේදී ඒ සඳහා කෘත්‍රීම තත්ත්ව යටතේ මනා පුහුණුවක් ලබා දෙයි.
ඇට්ලන්ටිස් ෂටල යානයේ නියමු කුටියේ දර්ශනයක්
පහත දක්වා ඇත්තේ එස්සත් ජනපදයේ අභ්‍යාවකාශ වැඩසටනේ මර්කරි යානයක නියමු කුටියයි(1960)
1960 දශකයේ ක්‍රියාවට නැංවූ "ජෙමිනි" අභ්‍යාවකාශ වැඩසටහනට යොදාගත් යානයක් නියමු කුටියේ ඡායාරූපයක්
ඇපලෝ ව්‍යාපෘතියේදී සදට ගොඩබැසීමට යොදාගත් යානයේ නියමු කුටිය(වම්පස ).දකුණු පස තිබෙන්නේ ඇපලෝ ලූනා මොඩලයේ ඩෑෂ්බෝර්ඩ් එකකි.
ඇපලෝ යානයක දැවැන්ත ඩෑෂ්බෝර්ඩ් එකක කොටසක්
ඇපලෝ යානයක පාලක පුවරුව
එක්සත් ජනපදය සමග අභ්‍යාවකාශය ජය ගැනීමට තරඟ වැදුණු සෝවියට් දේශයේ සෝයුස් අභ්‍යාවකාශ යානාවල යොදාගත් ඩෑෂ්බෝර්ඩ් සහ පාලක පුවරු
සෝවියට් දේශයේ වොස්කොඩ්(Voskhod) අභ්‍යාවකාශ ව්‍යාපෘතියට යොදාගත් යානාවල භාවිතා කල උපකරණ
සෝවියට් දේශයේ තවත් අභ්‍යාවකාශ යානයක් වූ වොස්ටොක් හි ඩෑෂ් බෝර්ඩ් එකද සිත ඇදගන්නා සුලුය.නමුත් පහත දැක්වෙන්නේ වොස්ටොක් නම් musical synthesizerකි.
මෙහි දැක්වෙන්නේ සෝවියට් දේශයේ සමහරක් අභ්‍යාවකාශ යානාවල පාලක පුවරුය.
ස්කයිලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලන කුටිය
අභ්‍යාවකාශ යානාවල භාවිතා වූ පාලක පුවරු සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික පුවරු බොහොමයක් මෙම geocities ජපන් වෙබ් අඩවියේ විස්තර සහිතව දක්වා තිබේ.
දුම්රිය
වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ 1920 ,1930 දශකවල රුසියාවේ භාවිතා කල දුම්රිය වල තිබූ පාලක පුවරු .
නමුත් කාලයත් සමග රියදුරන්ට පහසුවෙන් හැසිරවිය හැකි පාලක පුවරු දුම්රියවලට එක්විය.මෙහි ඉහළින්ම තිබෙන්නේ පැරණි ජපන් දුම් රියක නියමු කුටියේ තිබූ ඩෑෂ් බෝර්ඩ් එකක් සහ අනෙකුත් පාලන උපකරණයි.පහළින්ම ජර්මනියේ භාවිතා වන අධිවේගී දුම් රියක නියමු කුටිය පෙන්වා තිබේ.
ගුවන් නැව්
හින්ඩන්බර්ග් ගුවන් නැව දැවැන්තයෙකි.නමුත් එය නොසිතූ ලෙස ඛේදවාචකයකින් විනාශ වී ගියේය.මෙහි දැක්වෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ගුවන් නැවේ මගීන්ට යම් පණිවුඩයක් සපයන අයුරුය
පහත දක්වා තිබෙන්නේ හින්ඩන්බර්ග් ගුවන නැවේ පාලන කුටියේ දර්ශනයි.වම් පස:Elevator Wheel, Elevator Panel, Ballast Board දකුණුපස: Gas Board

බෝට්ටු සහ නැව්
දෙවන ලෝක යුද සමයේ භාවිතා කල HMS Belfast නෞකාවේ බොයිලේරු කාමරයේ උපකරණයක්
සුඛෝපභෝගී බෝට්ටුවක ලීයෙන් කල ඩෑෂ්බෝර්ඩ් එකක්
නෝර්වේ රාජ්‍යයේ මගී ප්‍රවාහන නෞකාවක නියමු කුටියේ පාලක පුවරු
වායුපායානයක නියමු කුටියක්
මිග් -29 යානයක පාලක පුවරුව
ඇමෙරිකානු ගිනිනිවන රථයක පාලක පුවරුවක්
පැරණි ෆ්ලයිට් සිමියුලේටරයක පාලක පුවරුවක්
සීතල යුද සමයේ ටයිටන් මිසයිල ගබඩාවක් මොනිටර් කිරීමට නිර්මාණය කර තිබූ පද්ධතියක් - එ.ජ. ඇරිසෝනා
ගුවන් තොටුපොල ගේට්ටු පාලනයට තිබූ පාලක පුවරුවක්
මෝටර් රථ ගෙනයාමට යොදාගත් පාලම් පාරුවක තිබූ පාලක පුවරුවක්(ක්‍රොයේෂියාව)
හිම ඉවත් කරන යන්ත්‍රයක රියදුරු කුටිය
බෲක්ලීන් හි බියර් නිෂ්පාදනාගාරයක පාලක පුවරුවක්
බියර් බෝතල්වලට පුරවන යන්ත්‍රයක්
එක්සත් ජනපදයේ ගිනිනිවන රථයක පාලක පුවරුවක්
එක්සත් රාජධානියේ දොඹකරයක රියදුරු කුටිය
තාප බලාගාරයක දැවැන්ත පාලන කුටියක්,ස්කොට්ලන්තය
1980 දශකයේදී ඉහත මැදිරිය දිස්වූ අයුරු සහ 2011 වසරේදි එහි ස්වරූපය
දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ පාලන මැදිරියක්
ජපානයේ නාගසාකි නගරයේ ට්රෑම් රථවල දැනටත් භාවිතාවන පැරණි පාලක පුවරු
කොලරාඩෝ හි දුම්රියක පාලන මැදිරියක්
aircraft navigation උපකරණ පරීක්ෂා කිරීමට යොදාගන්නා උපකරණයක්
ගුවන් තොටුපොල පාලන කුළුනක තිබූ උපකරණ(වම්පස:1960 දශකය යටත්වේ)
පින්ලන්තයේ රොකට් පාලන පුවරුවක මොඩලයක්
මියුසික් ස්ටූඩියෝවක උපකරණ
Data Entry,Test Points
Radio Studio Gear
න්‍යෂ්ඨික බලාගාරයක පාලන මැදිරියක් -රුසියාව(Kurchatovski)
න්‍යෂ්ඨික බලාගාරයක ප්‍රතික්‍රියාකාරකය තිබෙන කුටිය නැරඹීමට යොදාගත් පරීක්ෂකයක්
මෙහි දැක්වෙන්නේ යුක්රේනයේ චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ පාලන මැදිරියයි.
Star Trek නාට්‍ය මාලාවේ එන යානයක පාලන කුටියක්
Back to the Future චිත්‍රපටයේ එන විශේෂිත කාලතරණ මෝටර් රථයේ ඩෑෂ් බෝර්ඩ් එක