දැවැන්ත ඩෑෂ්බෝර්ඩ්ස්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දැවැන්ත ඩෑෂ්බෝර්ඩ්ස්

    ymo62IV.jpg

    ඩෑෂ් බෝර්ඩ් කියූ සැනින් බොහෝදෙනාට මතක්වන්නේ මෝටර් රථවල උපකරණ පුවරුය.ගමන් වේගය,ඉන්ධන ප්‍රමාණය ආදී වැදගත් විස්තර කිහිපයක් මෙන්ම සමහරක් පාලන උපකරණද මෙම පුවරුවලට ඇතුලත් කර තිබේ.මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ මෝටර් රථවල ඩෑෂ්බෝර්ඩ් සම්බන්ධව නම් නොවේ.දුම් රිය,අභ්‍යාවකාශ යානා,ගුවන් යානා ,විවිධ බලාගාර ආදියේ තිබෙන අතිවිශාල ඩෑෂ් බෝර්ඩ් කිහිපයක් පහත දක්වා තිබේ.


    මෙහි දැක්වෙන්නේ 1923 දී පැමිණි ෆෝර්ඩ් ටී මොඩලයේ මෝටර් රථයක ඩෑෂ්බෝර්ඩ් එකකි.

    WPEyziY.jpg





    අභ්‍යාවකාශ යානා

    පහත පෙන්වා ඇත්තේ අභ්‍යාවකාශ ෂටලයක නියමු කුටියේ ඩෑෂ්බෝර්ඩ් එකයි.මෙවැන්නක් පාලනය කරන්නේ කෙසේදැයි සාමාන්‍යය පුද්ගලයෙකුට නම් හිතා ගැනීමට පවා නොහැකිවන්නට පුලුවනි.නමුත් නියමුවන්ට පොළොවේදී ඒ සඳහා කෘත්‍රීම තත්ත්ව යටතේ මනා පුහුණුවක් ලබා දෙයි.

    s26cMLP.jpg


    sNUXs2U.jpg


    u0CyyLy.jpg





    ඇට්ලන්ටිස් ෂටල යානයේ නියමු කුටියේ දර්ශනයක්

    ibQUOrT.jpg


    bxFbsaf.jpg




    පහත දක්වා ඇත්තේ එස්සත් ජනපදයේ අභ්‍යාවකාශ වැඩසටනේ මර්කරි යානයක නියමු කුටියයි(1960)​

    8BfoiJY.jpg


    mrEemOO.jpg





    1960 දශකයේ ක්‍රියාවට නැංවූ "ජෙමිනි" අභ්‍යාවකාශ වැඩසටහනට යොදාගත් යානයක් නියමු කුටියේ ඡායාරූපයක්

    l7TYE7G.jpg





    ඇපලෝ ව්‍යාපෘතියේදී සදට ගොඩබැසීමට යොදාගත් යානයේ නියමු කුටිය(වම්පස ).දකුණු පස තිබෙන්නේ ඇපලෝ ලූනා මොඩලයේ ඩෑෂ්බෝර්ඩ් එකකි.

    O3jXStQ.jpg





    ඇපලෝ යානයක දැවැන්ත ඩෑෂ්බෝර්ඩ් එකක කොටසක්

    3XGdT4I.jpg





    ඇපලෝ යානයක පාලක පුවරුව

    1M0nHHI.jpg





    එක්සත් ජනපදය සමග අභ්‍යාවකාශය ජය ගැනීමට තරඟ වැදුණු සෝවියට් දේශයේ සෝයුස් අභ්‍යාවකාශ යානාවල යොදාගත් ඩෑෂ්බෝර්ඩ් සහ පාලක පුවරු

    zM8qJPB.jpg


    WVA5MpW.jpg





    සෝවියට් දේශයේ වොස්කොඩ්(Voskhod) අභ්‍යාවකාශ ව්‍යාපෘතියට යොදාගත් යානාවල භාවිතා කල උපකරණ

    GROUvPS.jpg




    සෝවියට් දේශයේ තවත් අභ්‍යාවකාශ යානයක් වූ වොස්ටොක් හි ඩෑෂ් බෝර්ඩ් එකද සිත ඇදගන්නා සුලුය.නමුත් පහත දැක්වෙන්නේ වොස්ටොක් නම් musical synthesizerකි.​

    t8OBFUm.jpg





    මෙහි දැක්වෙන්නේ සෝවියට් දේශයේ සමහරක් අභ්‍යාවකාශ යානාවල පාලක පුවරුය.

    AS5Cxnq.jpg





    ස්කයිලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලන කුටිය

    wkz9ZdR.jpg




    අභ්‍යාවකාශ යානාවල භාවිතා වූ පාලක පුවරු සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික පුවරු බොහොමයක් මෙම geocities ජපන් වෙබ් අඩවියේ විස්තර සහිතව දක්වා තිබේ.​





    දුම්රිය


    වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ 1920 ,1930 දශකවල රුසියාවේ භාවිතා කල දුම්රිය වල තිබූ පාලක පුවරු .

    Eo9YXNK.jpg


    cqyw13I.jpg


    LjgYawr.jpg




    නමුත් කාලයත් සමග රියදුරන්ට පහසුවෙන් හැසිරවිය හැකි පාලක පුවරු දුම්රියවලට එක්විය.මෙහි ඉහළින්ම තිබෙන්නේ පැරණි ජපන් දුම් රියක නියමු කුටියේ තිබූ ඩෑෂ් බෝර්ඩ් එකක් සහ අනෙකුත් පාලන උපකරණයි.පහළින්ම ජර්මනියේ භාවිතා වන අධිවේගී දුම් රියක නියමු කුටිය පෙන්වා තිබේ.

    QfzGQDN.jpg


    LbD10MH.jpg





    ගුවන් නැව්


    හින්ඩන්බර්ග් ගුවන් නැව දැවැන්තයෙකි.නමුත් එය නොසිතූ ලෙස ඛේදවාචකයකින් විනාශ වී ගියේය.මෙහි දැක්වෙන්නේ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ගුවන් නැවේ මගීන්ට යම් පණිවුඩයක් සපයන අයුරුය

    xMBs99W.jpg





    පහත දක්වා තිබෙන්නේ හින්ඩන්බර්ග් ගුවන නැවේ පාලන කුටියේ දර්ශනයි.වම් පස:Elevator Wheel, Elevator Panel, Ballast Board දකුණුපස: Gas Board

    8y8WU1U.jpg


    7FEPnPt.jpg





    බෝට්ටු සහ නැව්


    දෙවන ලෝක යුද සමයේ භාවිතා කල HMS Belfast නෞකාවේ බොයිලේරු කාමරයේ උපකරණයක්

    tAoEbMV.jpg





    සුඛෝපභෝගී බෝට්ටුවක ලීයෙන් කල ඩෑෂ්බෝර්ඩ් එකක්

    MPjjhsK.jpg





    නෝර්වේ රාජ්‍යයේ මගී ප්‍රවාහන නෞකාවක නියමු කුටියේ පාලක පුවරු

    LeU2fHs.jpg





    වායුපායානයක නියමු කුටියක්

    Fj8h2b3.jpg





    මිග් -29 යානයක පාලක පුවරුව

    FKV4rU7.jpg


    7uBuOvh.jpg


    E4SYHxM.jpg





    ඇමෙරිකානු ගිනිනිවන රථයක පාලක පුවරුවක්

    EHudmIt.jpg





    පැරණි ෆ්ලයිට් සිමියුලේටරයක පාලක පුවරුවක්

    SqDu8zo.jpg


    WeGxAD6.jpg





    සීතල යුද සමයේ ටයිටන් මිසයිල ගබඩාවක් මොනිටර් කිරීමට නිර්මාණය කර තිබූ පද්ධතියක් - එ.ජ. ඇරිසෝනා

    oyCrPzL.jpg


    JHJei9f.jpg


    U8BwpJK.jpg





    ගුවන් තොටුපොල ගේට්ටු පාලනයට තිබූ පාලක පුවරුවක්

    eqVNloX.jpg





    මෝටර් රථ ගෙනයාමට යොදාගත් පාලම් පාරුවක තිබූ පාලක පුවරුවක්(ක්‍රොයේෂියාව)

    fSRETs7.jpg





    හිම ඉවත් කරන යන්ත්‍රයක රියදුරු කුටිය

    pubulAb.jpg





    බෲක්ලීන් හි බියර් නිෂ්පාදනාගාරයක පාලක පුවරුවක්

    4AZP4of.jpg





    බියර් බෝතල්වලට පුරවන යන්ත්‍රයක්

    qkzFIol.jpg





    එක්සත් ජනපදයේ ගිනිනිවන රථයක පාලක පුවරුවක්

    j3OuC53.jpg





    එක්සත් රාජධානියේ දොඹකරයක රියදුරු කුටිය

    Wlnv3x8.jpg





    තාප බලාගාරයක දැවැන්ත පාලන කුටියක්,ස්කොට්ලන්තය

    zNSV5bX.jpg


    90yPGwx.jpg





    1980 දශකයේදී ඉහත මැදිරිය දිස්වූ අයුරු සහ 2011 වසරේදි එහි ස්වරූපය

    rQ0Ky3q.jpg





    දුම්රිය මාර්ග ඉංජිනේරුවන්ගේ පාලන මැදිරියක්

    JW5IumD.jpg





    ජපානයේ නාගසාකි නගරයේ ට්‍රෑම් රථවල දැනටත් භාවිතාවන පැරණි පාලක පුවරු

    1qQ9oLv.jpg





    කොලරාඩෝ හි දුම්රියක පාලන මැදිරියක්

    9utWq1n.jpg





    aircraft navigation උපකරණ පරීක්ෂා කිරීමට යොදාගන්නා උපකරණයක්

    v18ONJq.jpg





    ගුවන් තොටුපොල පාලන කුළුනක තිබූ උපකරණ(වම්පස:1960 දශකය යටත්වේ)

    E1uwnlI.jpg





    පින්ලන්තයේ රොකට් පාලන පුවරුවක මොඩලයක්

    ZvaSkRc.jpg





    මියුසික් ස්ටූඩියෝවක උපකරණ

    P6viWMq.jpg





    Data Entry,Test Points

    YpYZrk3.jpg





    Radio Studio Gear

    xc47LJ7.jpg





    න්‍යෂ්ඨික බලාගාරයක පාලන මැදිරියක් -රුසියාව(Kurchatovski)

    c88XmZK.jpg


    Pdpr9QZ.jpg


    L00jf1G.jpg





    න්‍යෂ්ඨික බලාගාරයක ප්‍රතික්‍රියාකාරකය තිබෙන කුටිය නැරඹීමට යොදාගත් පරීක්ෂකයක්

    TpH9IaV.jpg





    මෙහි දැක්වෙන්නේ යුක්‍රේනයේ චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ පාලන මැදිරියයි.

    pbRjc9E.jpg





    Star Trek නාට්‍ය මාලාවේ එන යානයක පාලන කුටියක්

    0VmrP90.jpg





    Back to the Future චිත්‍රපටයේ එන විශේෂිත කාලතරණ මෝටර් රථයේ ඩෑෂ් බෝර්ඩ් එක

    U1zpaBw.jpg




    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Maserati-Boomerang-620x477.jpg



    කාර් එකක ස්ටීරියල් වීල් එක මැද ගහපු ඩැෂ්බෝඩ් එකක්
     
    Last edited: