දැවෙන ප්‍රශ්න

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මගෙ පරන තෙඩ් එකක crush එක ගැන කියලා තිබ්බේ. ඒකි දැන් පට්ට සුදුයි. ඉස්සර හෙන කලුයි. තව කෙල්ලෙක් හම්බුනා ඒකිත් හෙනට සුදු වෙලා. කොහොමද එක පාරටම උන් සුදු වෙන්නේ. 🤔🤔🤔
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මොනවා හරි ගාන දෙයක් හරි අර ගන්නවා කියන injection එකෙන් වෙන්න ඇති. දැන් නම් laser treatment එහෙමත් ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Weather-Guard-SBW.jpg
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපිට මේක ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ දැරිවියන්ගේ මුහුණුවල ඡායාරෑප ඉදිරිපත් කරන්න පුළුවන්නම්.
    - එළකිරි Photo එකක් නැතුව මුකුත් කියන්න බෑ සංගමය
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    ඔය ගෝරි වගේ තියෙන ක්‍රිම් වලට සුදු වෙනවා ඒවගේ රසදිය ලවන තියෙන්නේ.සුදු වෙලා ස්කින් කැන්සර් එකකුත් නොමිලේම හම්බ වෙනවා.
    ග්ලුතතයොන් ඉන්ජෙක්ශන් නම් ගනන් මම දන්න විදිහට.සේලයින් එකට දාලා දෙන්නේ.ඒක ගැන දන්න ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් කර ගන්න එක හොදයි නැතුව සැලෝන් වලට ගිහින් ග්ලුතතයොන් ගහ ගන්න එක නම් හයි රිස්ක් එකක්
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ඔය ගෝරි වගේ තියෙන ක්‍රිම් වලට සුදු වෙනවා ඒවගේ රසදිය ලවන තියෙන්නේ.සුදු වෙලා ස්කින් කැන්සර් එකකුත් නොමිලේම හම්බ වෙනවා.
    ග්ලුතතයොන් ඉන්ජෙක්ශන් නම් ගනන් මම දන්න විදිහට.සේලයින් එකට දාලා දෙන්නේ.ඒක ගැන දන්න ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් කර ගන්න එක හොදයි නැතුව සැලෝන් වලට ගිහින් ග්ලුතතයොන් ගහ ගන්න එක නම් හයි රිස්ක් එකක්
    මම ඇහුවා බම්බලපිටියේ ස්කින් ක්ලිනික් එකෙන්. ඩොකෙක් ඉන්නවා කිව්වා සුබෙරු ද ම්ක්ක්ද නමක්. මුස්ලිම් නමක් වගේ මතක. ඩොකාව චැනල් කරන්න ඕන කිව්වා මුලින්. 4100ක් චැනල් කරන්න.
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    මම ඇහුවා බම්බලපිටියේ ස්කින් ක්ලිනික් එකෙන්. ඩොකෙක් ඉන්නවා කිව්වා සුබෙරු ද ම්ක්ක්ද නමක්. මුස්ලිම් නමක් වගේ මතක. ඩොකාව චැනල් කරන්න ඕන කිව්වා මුලින්. 4100ක් චැනල් කරන්න.
    Thatteta wiyadam karanawa madiwela 😐
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පෙර සහ දැන් ෆොටෝ නැද්ද
    නෑනේ 😓
    ඇත්ත ජීවිතේත් සුදුයි
    මාත් සුදු වෙන්න ඕන බන් ඉන්ජෙක්ෂන් එකක්වත් ගහගෙන. :(
    මන් වගේ කලුවට ඉන්න ඒක කැපයි
    ඔය ගෝරි වගේ තියෙන ක්‍රිම් වලට සුදු වෙනවා ඒවගේ රසදිය ලවන තියෙන්නේ.සුදු වෙලා ස්කින් කැන්සර් එකකුත් නොමිලේම හම්බ වෙනවා.
    ග්ලුතතයොන් ඉන්ජෙක්ශන් නම් ගනන් මම දන්න විදිහට.සේලයින් එකට දාලා දෙන්නේ.ඒක ගැන දන්න ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් කර ගන්න එක හොදයි නැතුව සැලෝන් වලට ගිහින් ග්ලුතතයොන් ගහ ගන්න එක නම් හයි රිස්ක් එකක්
    ඔවුවත් කරනවද සුදු වෙන්න

    ඔකිගේ කට කැතයි
    oya moka sudu unath engima kalui suddaa biya nowanna
    ඉන්ජෙක්ෂන් වලට එතනත් සුදු වෙන්නෙ නැති වෙයිද