මගෙ පරන තෙඩ් එකක crush එක ගැන කියලා තිබ්බේ. ඒකි දැන් පට්ට සුදුයි. ඉස්සර හෙන කලුයි. තව කෙල්ලෙක් හම්බුනා ඒකිත් හෙනට සුදු වෙලා. කොහොමද එක පාරටම උන් සුදු වෙන්නේ. 



මම ඇහුවා බම්බලපිටියේ ස්කින් ක්ලිනික් එකෙන්. ඩොකෙක් ඉන්නවා කිව්වා සුබෙරු ද ම්ක්ක්ද නමක්. මුස්ලිම් නමක් වගේ මතක. ඩොකාව චැනල් කරන්න ඕන කිව්වා මුලින්. 4100ක් චැනල් කරන්න.ඔය ගෝරි වගේ තියෙන ක්‍රිම් වලට සුදු වෙනවා ඒවගේ රසදිය ලවන තියෙන්නේ.සුදු වෙලා ස්කින් කැන්සර් එකකුත් නොමිලේම හම්බ වෙනවා.
ග්ලුතතයොන් ඉන්ජෙක්ශන් නම් ගනන් මම දන්න විදිහට.සේලයින් එකට දාලා දෙන්නේ.ඒක ගැන දන්න ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් කර ගන්න එක හොදයි නැතුව සැලෝන් වලට ගිහින් ග්ලුතතයොන් ගහ ගන්න එක නම් හයි රිස්ක් එකක්
Thatteta wiyadam karanawa madiwelaමම ඇහුවා බම්බලපිටියේ ස්කින් ක්ලිනික් එකෙන්. ඩොකෙක් ඉන්නවා කිව්වා සුබෙරු ද ම්ක්ක්ද නමක්. මුස්ලිම් නමක් වගේ මතක. ඩොකාව චැනල් කරන්න ඕන කිව්වා මුලින්. 4100ක් චැනල් කරන්න.
නෑනේපෙර සහ දැන් ෆොටෝ නැද්ද
ඇත්ත ජීවිතේත් සුදුයිfilters
මන් වගේ කලුවට ඉන්න ඒක කැපයිමාත් සුදු වෙන්න ඕන බන් ඉන්ජෙක්ෂන් එකක්වත් ගහගෙන.![]()
ඔවුවත් කරනවද සුදු වෙන්නඔය ගෝරි වගේ තියෙන ක්‍රිම් වලට සුදු වෙනවා ඒවගේ රසදිය ලවන තියෙන්නේ.සුදු වෙලා ස්කින් කැන්සර් එකකුත් නොමිලේම හම්බ වෙනවා.
ග්ලුතතයොන් ඉන්ජෙක්ශන් නම් ගනන් මම දන්න විදිහට.සේලයින් එකට දාලා දෙන්නේ.ඒක ගැන දන්න ස්කින් ඩොක්ටර් කෙනෙක්ගෙන් කර ගන්න එක හොදයි නැතුව සැලෝන් වලට ගිහින් ග්ලුතතයොන් ගහ ගන්න එක නම් හයි රිස්ක් එකක්
ඉන්ජෙක්ෂන් වලට එතනත් සුදු වෙන්නෙ නැති වෙයිදoya moka sudu unath engima kalui suddaa biya nowanna